පුතානෝ ජනාධිපති කියලා හිතාගෙන හැසිරෙමු.

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,417
    16,077
    113
    Colombo
    දවසට උපරිම පැය 04 ක් පමණක් නිදාගන්න ලෙස ගැසට් කරයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ජනපති නියමයෙන් රිශාඩ් බදුර්දීන් පරිසර ඇමති දූරයට.

    ජනපති සේ වෙස්ගෙන රාත්‍රියේ ගෙට එබිකම් කෙරූ පුද්ගලයෙක්ට ගම්වැසියන්ගෙන් ගුටිබැට !!

    බිරිඳ නිවසේ නැති අතරේ නිතර නිතර බොත්තම ඔබා මිඩ් වයිෆ් ගෙදරට ගෙන්වා අනග රැගුම් පෑ සැමියා බිරිඳගේ කැති පහරින් මරුට.

    අලි එලවීම සදහා සවුන්ඩ් system එකත් සමඟ පිටවීමට නියමිත පලමු CD පටයේ පළමුවැන්න
    🔥

    අලන්තර කයිෆ, ෆාර රබ්බුක, බිහ සහ බිල්ෆි…..

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    රැකියා විරහිත උපාධිදාරීන්ගෙන් උස අඩි 5ට වැඩි පිරිස සිකුරුටි රැකියා සඳහාද අඩි 5ට අඩු පිරිස කම්කරු රැකියා සඳහාද බඳවා ගැනීමට අති විශේෂ ගැසට්ටුවක්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    ලෝකයේ ප්‍රථමවරට දිවා රාත්‍රී ටෙස්ට් තරඟ සඳහා ම පමණක් ඉදිකරන ලද යාපනය ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය ජනපති සුරතින් විවෘත කෙරේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,361
    113
    34
    Kalutara
    වියළි කලාපිය පාසලකට ආධාර බෙදාදීමට ඉල්ලා බිලියනපති ඉලෝන් මස්ක් සහ බිල් ගේට්ස් අතර ගැටුමක්.
     
    • Like
    Reactions: tharuka1989

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සෑම ලයිට් කණුවක්ම විදුලි බලාගාරයක් කරල විදුලි ජනනය වැඩිවෙලා දරාගන්න බැරුව ලංකාවෙන් අහසට හෙන ගහල අහස කඩාගෙන වැටෙද්දි ඇට්ලස් යෝධය වගේ පුතානෝ පැනල අහස අල්ලගෙන ඉන්නව
     
    • Haha
    Reactions: Chamithacc

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    "විවාද " යන වචනය සිංහල ශබ්ද කෝෂයෙන් ඉවත් කෙරේ.

    මැයි පෙළපාලිය අතරතුර කිවිසුමක් ගිය ජනපතිවරයා ලේන්සුව ගත් විට රැස්ව සිටි පිරිස හිස්ලූලූ අත දුවයි. *පුවතක්

    අලි වැට වෙනුවට අලි මන්තර පැය 24ම සද්දෙන් විකාශය ඇරඹේ.

    Covid walata rathana suthraya kiyapu eka mathak una 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මුදල් නෝට්ටු මුදුණය කිරීමේ De La Rue සමාගමේ කොන්ත්‍රාත්තුව අවලංගු කෙරේ.

    නව කොන්ත්‍රාත්තුව Du Lan Jalee සමාගමට බාර දෙයි.

    FB එකේ දැක්කෙ 🙈
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    පාසල් ළමුන් සදහා යටට බැනියම් ඇදීම සප්පතු පැලදීම මෙන්ම ජෝක්කු ඇදීමත් තහනම් කෙරේ , බටා දෙකක් පැළඳ පොඩි උපස්ථායක ඇදුම අනිවාර්ය කෙරේ .

    හිගන්නන් සදහා ඉන්ගිරිස්හි උගන්නවා ය්රෝපිය රටවල් වලට ඔවුන් කණ්ඩායම් වසයෙන් ආදා ර එකතු කිරීම සදහා පිටත් කෙරේ . එම රටවල රටවල නායකයන් හිස් ලු ලු ඇත පලා යයි .
    ------ Post added on Sep 11, 2024 at 4:40 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    නොදන්න හින්දමයි අහන්නේ

    -නිදන් හෑරීම ජාතික ක්‍රීඩාව බවට පත්කෙරේ.

    මේ ගැන සජිය ට නඩුවක් හරි අඩු ගානේ පොලිස් පැමිණිල්ලක් හරි තියෙනවාද?
    ඕක සාමාන්‍යයි, උඹල මහින්ද හොරකම් කරනවා දැකලා තියේද ? අනුර රනිල් එක්ක කුමන්ත්‍රණ කරනව දැකලා තියේද ? නාමල් තාජුඩීන් මරනව දැකලා තියේද ? රනිල් සාගලය එක්ක ලව් කරනව දැකල තියෙද ?

    ඔප්පු කරන්න් බැරි කොච්චර දේවල් මිනිස්සු කියනවද ? කට කතාවක් විදිහට ගම් උදාව වගේ දේවල් එක්ක එයාගෙ තාත්තා කරපු එකම එයත් කරා කියල කතාවට කියනව.. ඇත්ත නැත්ත දන්නෙ නෑ... මහින්ද හොරා, රනිල් කොලු කාරයා, අනුර බඩු කාරයා, ලාල් බඩු කාරයා, ඔහොම කොච්චර කියනවද බම්
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615

    මහින්ද හොරා
    - මේක නම් ඉතින් අපිට පේන්න තියෙන දෙයක්.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ඕක සාමාන්‍යයි, උඹල මහින්ද හොරකම් කරනවා දැකලා තියේද ? අනුර රනිල් එක්ක කුමන්ත්‍රණ කරනව දැකලා තියේද ? නාමල් තාජුඩීන් මරනව දැකලා තියේද ? රනිල් සාගලය එක්ක ලව් කරනව දැකල තියෙද ?

    ඔප්පු කරන්න් බැරි කොච්චර දේවල් මිනිස්සු කියනවද ? කට කතාවක් විදිහට ගම් උදාව වගේ දේවල් එක්ක එයාගෙ තාත්තා කරපු එකම එයත් කරා කියල කතාවට කියනව.. ඇත්ත නැත්ත දන්නෙ නෑ... මහින්ද හොරා, රනිල් කොලු කාරයා, අනුර බඩු කාරයා, ලාල් බඩු කාරයා, ඔහොම කොච්චර කියනවද බම්
    anura badu karaya kiyalanam ada thama mama ahuwe