පුතානෝ O/L Results 🤦

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මේවා ඇත්ත කියලා හිතෙන්න ඉතින් උබ වගේ වෑල්ඩින් පූට්ටුවෙක් වෙන්න ඕන :lol: .
    Season 9 Lol GIF by The Office


    2000 issue karala thiyenne 1974 certificate ekak.

    ekath kamak na kiyamu eke 2001 ganath wisthara thiyenawa. :lol: :lol:
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,279
    1,125
    113
    result හොද එවුන් ඇවිත් උබලට ඇරලා ගිය කලේ තොපි හිරිවටිලද හිටියේ
    වැඩක් කරපු කරන්න තියෙන වැඩේ කරන විදිහ කියල තියෙන
    හොද කණ්ඩායම් ඉන්න එකෙක්ට චන්දෙ දීපන්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    සුදාගේ අද සමීක්ෂණයෙන් පුතානෝ දින්න නිසා කෝටියක් චන්ද තියෙන ජෙප්පොන්ට බාගෙට පිස්සු හැදිලා..මඩ ත්‍රෙඩ් ගොඩයි.😹

    කෝ ඉතිං දාපු ඵක වත් දාපන් අපිට බලන්න.. අැයි ගැලෙව්වේ?😹😹
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,772
    125,661
    113
    දෙහිවල
    @Walter White ඔබේ අවධානය පිණිසයි
    අදත් පච වෙලා නුල සංශෝදනය කරලා නේද? 🥴

    පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න
    තුන්වෙනි කොමෙන්ටුවෙන් පරණ ටෝයියෙක් තෙත්වෙලා නේද? :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,508
    22,181
    113
    oka eka subject ekakwath Pass naha :ROFLMAO:

    අනුර ඔක්කොම පාස් වුනත් ඉංග්‍රීසි බෑ නේද.. සිරිසේන රනිල්ව පිටිපස්සේ තියාගත්තා වගේ අනුරට හරිනිව තියාගනියි ජනාධිපති වුනොත්..අන්තිමට සිරිසේන වගේම නිකන්ම නිකන් පඹයෙක් වෙයි..😹