පුතානෝ speaking in English with protestors

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,574
    113
    Miami
    Anurata kohomath minissunge favoration ekak thiyenawa (amu daara bayyonge arenna)..uta personally hate karanna hethuwak katawath naa :yes:

    anyway,,aragalaya bahutharaya JVP wurtheeya samithi tikai, perettonge sishya sangam tikai thamai run kare ithin...oka ahanna deyak na...
    එහෙම කිව්වට චන්ද නෑනේ. මේ පාර වෙනසක් වෙයි බලමු.
     
    • Like
    Reactions: kolavari

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,528
    113
    යන්න කියපන් රියල් අරගල කාරයො ගාවට. ජංගිය ඔළුවෙ ඔතලා එවයි
     
    • Haha
    Reactions: kolavari

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    293492766-1132828690600047-1432163602909659532-n.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Things to learn

    සජිත් ඔතන කියනව බදාදා ජනාදිපති තෝරන්නෙ ජනතා පරමාධිපත්ය විසින් නෙවෙ කියල. 2020 මිනිස්සු එවකට තෝරපු නියෝජිතයන් අද අවලන්ගුයි කියල. මන්ද 2019-2020 කාලෙ ජනතාව තමන් විසින් හොදයි කියල තෝරපු ජනාදිපතිත් එපා කියල එලෙව්වනම් ඒ ජනාදිපති තෝරල ඉන්පස්සෙ තෝරපු මන්ත්‍රිලත් නිකන්ම තමන් නියෝජනය කරන්නෑ කියල කැපිල යනවා කියල.
    ඒකියන්නෙ එදා තෝරල අසාර්තක නිසා එලෙව්ව ජනාදිපති විතරක් නෙවෙ මන්ත්‍රිලත් එපා කියල තියෙන වෙලාවෙ ඒ මන්ත්‍රිලට ආයෙ තමන් වෙනුවෙන් අලුත් ජනාදිපති කෙනෙක් පත් කරන්න සදාචාරාත්මක වලන්ගුතාවක් නෑ

    This is very crucial argument. I think it should be noted when next constitution is drafted
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,762
    1
    60,483
    113
    Mother Earth
    මු English වලින් කතා කරද්දී ලංකාවේ උන් හිනා වෙන්නේ ඇයි ? ( මේ drama එක ගැන නෙමේ අහන්නේ )
    රැල්ලට. බැසිලට කපුටාස් කියවුන නිසා ගොඩක් අය හිනාවුණේ රැල්ලට. හිනා වුනේ ඉංග්‍රීසි බැරි අය. ඉංග්‍රීසි පුළුවන් අය කවුරුත් හිනා වුණේ නෑ. ඒ මොකද මෝඩ කම. :yes: