අදාල ඇමතිවරු තම තමුන්ගෙ රාජකරි කරානම් හරි 
නොදන්න දේවල්, අදාල නැතු දේවල් වලට නොගිහින්.
නාමල්ට තියෙන්නෙ දීලා තියනදෙට කැමතිනම්, එක මුල ඉදලා ගොඩනගාගන , සූදු කාරයොන්ගෙන් වන්චාකාරයන්ගෙන් මුදවගන වැඩක් කරපු ඇමති කෙනෙක් කියලා නමක් හදාගන්න එක.
කොරොනා පැත්තට එන්න ඔන්නම්, බාප්පගෙන් අදාල විශයක් ඉල්ලගන ඒ දේ හරියට හදන එක.
එයාට බැරිනම් හදන්න වෙන එකෙක්ටත් බැ(ගොටා මහින්ද ඇරුනාම ).
එහෙම නැතුව නම් එයත් කලින්ම ෆෙල් වෙයි සහ විහිලුවක් වෙයි
අවුලක් නෑ, බයියන්ගේ පැතුම ඉටු වෙනවා නම් එච්චරයි.