පුතෙක්ට නමක් | name for son

vdilshan

Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    පුතෙක්ට නමක් | name for son

    මගේ අක්කාට පුතෙක් හම්බුනා එයාට හොද නමක් යොජනා කරනවාද ?

    අකුරු : ර / න / ත / ද / අ / ශ

    අරුත්බර බව, මනහර බව, අන් අය ගේ සිත් අදනා සුලූ බව, මිහිරියාව ඇතුල්ත් නමක් ඕනේ :). අදහසක් තියේනවා නම් post කරන්න.

    ස්තුති.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    අකුරු : ර / න / ත / ද / අ / ශ
    රමෝද්, රසික, රන්දික, රනුක, රමේශ්
    නයනජිත්
    තනූජ
    දර්ශන, දහම්
    අමිල, අශාන්, අයෝද්, අයේෂ්, අයෝධ්‍ය
    ශනුක, ශානක, ශාක්‍ය
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ජාතිවාදියා;17591755 said:
    ර-රචිත
    ත-තිසුම්
    ශ-ශවීන්

    :cool::cool:

    රමෝද්, රසික, රන්දික, රනුක, රමේශ්
    නයනජිත්
    තනූජ
    දර්ශන, දහම්
    අමිල, අශාන්, අයෝද්, අයේෂ්, අයෝධ්‍ය
    ශනුක, ශානක, ශාක්‍ය

    රන්දික, රන්සිත් , තාරක, , ශලන ,දිදුල

    ආදිත්‍ය

    Thank you machan la :)
     
    Last edited:

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    නමක් අහුවාම රිදිච්ච බයියෙක් ඉන්නවා "-1 Rep" දිලා. හරි බයියෙක් නම් fwd එකේ Rep කපන්න.
     
    Last edited:
    • Like
    Reactions: shenic

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ර : රශ්මික, රේණුක, රවිෂ්ක, රශින්ත, [ රන්ජන් :lol: ]

    දැන් ටිකක් වැඩ බන්..මම මතක් උණු ගමන් එවන්නම්..:yes:
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    හලෝ මචන්! අක්කට බබෙක් හම්බුනාද? :shocked:

    ඔව්. 18 මචං හම්බුනේ...


    :rofl: Anyway thanks machan....

    bump machan

    thanks machan..


    thanks machan

    ර : රශ්මික, රේණුක, රවිෂ්ක, රශින්ත, [ රන්ජන් :lol: ]

    Thank you so much machanzz

    දැන් ටිකක් වැඩ බන්..මම මතක් උණු ගමන් එවන්නම්..:yes:

    Ela. thank you mate...
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Abhishek - indian
    Anjelo - english
    avinesh - indian
    Akalanka - sinhala
    Ashen - ( ? )
    Anuhas - Sinhala
    Arosh - ( no idea but i have muslim friend he has this name )