පුතෙක්ට නමක් | name for son
මගේ අක්කාට පුතෙක් හම්බුනා එයාට හොද නමක් යොජනා කරනවාද ?
අකුරු : ර / න / ත / ද / අ / ශ
අරුත්බර බව, මනහර බව, අන් අය ගේ සිත් අදනා සුලූ බව, මිහිරියාව ඇතුල්ත් නමක් ඕනේ
. අදහසක් තියේනවා නම් post කරන්න.
ස්තුති.
මගේ අක්කාට පුතෙක් හම්බුනා එයාට හොද නමක් යොජනා කරනවාද ?
අකුරු : ර / න / ත / ද / අ / ශ
අරුත්බර බව, මනහර බව, අන් අය ගේ සිත් අදනා සුලූ බව, මිහිරියාව ඇතුල්ත් නමක් ඕනේ
. අදහසක් තියේනවා නම් post කරන්න.ස්තුති.

]