පුතෙක් ද දුවෙක් ද ?????

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පුතෙක් ද දුවෙක් ද ?????

    duwaorputha.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]

    කට්ටියට වැදගත් කියලා හිතෙනවනම් රෙප් එකක් දෙන්න:):):):):)
     
    • Like
    Reactions: ModelSriLanka

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    නෝ මචන් ඕක ගොන් කතාවක් නෙවෙයි. සින්හල වෙදකම.... උබලා හදන්නත් සමහර විට අම්මලා තාත්තලා ඔය දෙවල් වලින් එකක් හෝ ඊට වැඩි ගනනක් කලා වෙන්නත් පුලුවන් :lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ සීයයි මායිත් ඔය ලමයි නැති අයට, ඒ වගේම තමන්ට ඕන මොන දරුවෙක්ද යන එව්වට ප්‍රතිකාර කරනව....................
    හැබැයි ඔය ක්‍රමේට නෙමේ.
    ...
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නෝ මචන් ඕක ගොන් කතාවක් නෙවෙයි. සින්හල වෙදකම.... උබලා හදන්නත් සමහර විට අම්මලා තාත්තලා ඔය දෙවල් වලින් එකක් හෝ ඊට වැඩි ගනනක් කලා වෙන්නත් පුලුවන් :lol:

    උම්බේ කථාවට මම 100% එකගයි මචෝ මමත් පුතෙක් ඉන්න තාත්තා කෙනෙක් අපි දන්නවා බබෙක් හදන්න අපි කොයි තරම් කැපවීම කලාද කියලා
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අපේ සීයයි මායිත් ඔය ලමයි නැති අයට, ඒ වගේම තමන්ට ඕන මොන දරුවෙක්ද යන එව්වට ප්‍රතිකාර කරනව....................
    හැබැයි ඔය ක්‍රමේට නෙමේ.
    ...

    අනේ වෙදෝ උම්බේ බෙහෙත් කෙරැවාව මුළු එළකිරියම දන්නවා :lol::lol::lol::lol::lol:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩාක් වැදගත් දෙයක්. බොහෝම ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට. රෙප් දෙන්න වටිනව. ඒත් දෙන්න විධියක් නෑ..:(:(:(:(:(
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    කිසිම තේරැමක් නැතිව ගොන් කථාවක් කියන එක් වැරදියි නේද මචෝ

    Machan post ekata nemei... post karapu eka hondai namuth pirimi roopayak kiriwala daala biwwama kohomada baba pirimi daruwek wenne.. mewa manakkalpitha dewal nemeida ?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Machan post ekata nemei... post karapu eka hondai namuth pirimi roopayak kiriwala daala biwwama kohomada baba pirimi daruwek wenne.. mewa manakkalpitha dewal nemeida ?

    he he he machoooo umbe tharkaya hari ehema tharka karannath puluwan hebei machoo mehema dekuth thiyanwa api gathin manasata karana balapemak thamai oya kiyala thiyenne api balawath sithuwillak athi karagattama eka godak welawata ape ega athulen kriyathmaka wenawa eka nisa thamai oya doc. mama hithanne ehema kiyala thiyenne
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    he he he machoooo umbe tharkaya hari ehema tharka karannath puluwan hebei machoo mehema dekuth thiyanwa api gathin manasata karana balapemak thamai oya kiyala thiyenne api balawath sithuwillak athi karagattama eka godak welawata ape ega athulen kriyathmaka wenawa eka nisa thamai oya doc. mama hithanne ehema kiyala thiyenne

    Wenna puluwan.. machan. mama 100% umba ekka ekangai. Mokada manasata karana balapaamakin ea wage deyak wenna puluwan. many thanks for your explanation. Namuth eawage deyak karala.. kollek balan hitapu kenaata kellek labunoth... manasikawa watenawa neda ?