පුතෙක් ද දුවෙක් ද ?????

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපේ සීයයි මායිත් ඔය ලමයි නැති අයට, ඒ වගේම තමන්ට ඕන මොන දරුවෙක්ද යන එව්වට ප්‍රතිකාර කරනව....................
    හැබැයි ඔය ක්‍රමේට නෙමේ.
    ...

    happo muge wal kama
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Wenna puluwan.. machan. mama 100% umba ekka ekangai. Mokada manasata karana balapaamakin ea wage deyak wenna puluwan. many thanks for your explanation. Namuth eawage deyak karala.. kollek balan hitapu kenaata kellek labunoth... manasikawa watenawa neda ?
    මෙතනදි විතාන හරි ඒත් මිනිස්සු තමන්ට අවශ්ය දේ සදහා උත්සහ නොකර ඉන්න ඕන නෑ :)
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    macha ubla mata baninna epa..oka samaharwita aththa wenna puluwan..eath okka aththak nam oka loka samathulithathawayata patahani neda?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Wenna puluwan.. machan. mama 100% umba ekka ekangai. Mokada manasata karana balapaamakin ea wage deyak wenna puluwan. many thanks for your explanation. Namuth eawage deyak karala.. kollek balan hitapu kenaata kellek labunoth... manasikawa watenawa neda ?

    hmmm aniwa ehema nam wenawa thamai eka ithin ahannath deyakda manda bro oka gena wediyama katha karanna tharam mata denumak ne
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මචන් සමතුලිතතාවයට නෙමෙයි නවීන විද්‍යාවටයි පටහැනි.

    na ban...mama kiwwe bari welakwath oka hariyana seen ekak nam hama ekama pirimi lamai hadanna patan gaththoth kelawenawa neda...ethakota samathulithathawayata mokada wenne:shocked:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    චැහ් බන් මාස දෙක තුනකට කලින් දැම්මනම් අත්හදා බලන්න තිබුනා බොල...

    :(

    දෙවෙනි එක ට්‍රයි කරලා බලපන්
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    අපේ සීයයි මායිත් ඔය ලමයි නැති අයට, ඒ වගේම තමන්ට ඕන මොන දරුවෙක්ද යන එව්වට ප්‍රතිකාර කරනව....................
    හැබැයි ඔය ක්‍රමේට නෙමේ.
    ...

    උම්බලගේ සීයත් තාම මේ වගේ වෑඩ කරනවා.. ?

    :shocked: