ඔන්න හිතපන් මචන් උබේ පෙළපත් නාමය එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා වගේ සර්නේම් එක,ඉස්සරහට අරන්යන්න කෙල්ලෙක්ට නම් බැ මචෝ මොකද කෙල්ල මැරී කරට පස්සේ කොල්ලගේ ඔය කිඋව අහවල් එක තමයි කෙල්ලටත් එන්නේ,,ඉතින් පරම්පරාවේ නම ඉස්සරහට ගෙනියන්න පුළුවන් අනිත් ඒවා ඉස්සරහට ගෙනියන අපිටම තමයි,,කතා ඕනේ නැ මචෝ..බලපන්කො මේක....
මවුනි සාදා වදින දෑත ඔබ කිරි කර පෙවූ..
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු..
ගුණ යහපත්කම් දන්නා අම්මේ ලොවුතුරු..
බුදු බව ලැබූ දවසේදීත් මා හිත සනසනු..
අපේ පරපුරේ නාමය ගෙනියන්නට පැතු..
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු...
සාදා දෝත වැද නිබදව ඉල්ලමි මින් මතු
මගෙන් වූ අඩුව අම්මේ අමතක කරලනු...
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු..
සතුටු කදුළු හෙලු බව මට මතකයි පිවිතුරු....
මගෙන් පුතෙක් නැතිඅදුවත් අමතකකරලනු...
ඔබේ මේ පුතා හැමද ඔබලගමයි මතු....//
ලංකාවේ නැතිදෙයක් නෙවෙයිනේ මචන්,,,මාර ලස්සනට මේක කියනවා මම ආසම කරන ගායකයෙක් "දයාන් විතාරණ"
මෙන්න බාගන්නවනම් mp3 එක...
http://www.mediafire.com/?v6apzdzk0j1z2hg
















මවුනි සාදා වදින දෑත ඔබ කිරි කර පෙවූ..
කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු..
ගුණ යහපත්කම් දන්නා අම්මේ ලොවුතුරු..
බුදු බව ලැබූ දවසේදීත් මා හිත සනසනු..
අපේ පරපුරේ නාමය ගෙනියන්නට පැතු..
පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු...
සාදා දෝත වැද නිබදව ඉල්ලමි මින් මතු
මගෙන් වූ අඩුව අම්මේ අමතක කරලනු...
දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු..
සතුටු කදුළු හෙලු බව මට මතකයි පිවිතුරු....
මගෙන් පුතෙක් නැතිඅදුවත් අමතකකරලනු...
ඔබේ මේ පුතා හැමද ඔබලගමයි මතු....//
ලංකාවේ නැතිදෙයක් නෙවෙයිනේ මචන්,,,මාර ලස්සනට මේක කියනවා මම ආසම කරන ගායකයෙක් "දයාන් විතාරණ"
මෙන්න බාගන්නවනම් mp3 එක...
http://www.mediafire.com/?v6apzdzk0j1z2hg
















