පුතේ හයියෙන් කෑ ගහපන් !.........

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අන්න ඒක තමයි විය යුතුම දේ......

වචන වලින් විතරක් විප්ලවවාදින් වෙච්ච ටක කාරඉන්ටවඩා,
අවි අරගෙන විප්ලවාදින් වෙන්න හදපු කොටින්ට වඩා,
වටින්නේ
හදවතින්ම අසාධාරනය වෙනුවෙන් පේනී ඉන්න අපි උඹලා වගේ එවුන්......
අන්න ඒක මතක තියාගනින් නංගියේ.....

:yes::yes: ow Aiye eka karanawa:)
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කෑ ගහපන්...
    හෙට වෙනුවෙන්...
    හෙට අලුත් දවසක් කරන්න..

    නියමයි ස‍හෝ.....
     
    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    නියමයි සහොදරයා,අපි හරිම ආත්මර්ථකාමියි,අපි හැමදේම කරන්නේ අපේ සතුටට අපිට හෙට දවසක් නැති උන නිසා අපි අපේ අද දවස වෙනුවෙන් පොර කනවා.අපිට පුලුවන් නම් මෙ වගෙ අපේ පොඩි උන්ගේ හෙට දවස ගැන අද කථා කරන්න,අපි අපේ යුතුකමෙන් 1%වත් ඉටු කලා කියලා සතුටු වෙන්න පුලුවන්.දිගටම ලියන්න සමහර බලන් අයට හිත් රිදෙවි ඒත් ලියන්න අපි සතුටින් බලනවා.ඒ ඔයා කවි ලියන නිසාම විතරක් නෙවි ඔයා මගේ කොල්ලගේ අනාගතේට කථා කරන නිසා.ඔබට ජය....
     
    ඒකනෙ කියන්නේ......මේ Camp එක ඇතුලේ විප්ලවවාදියෙක් වෙන්න.....හීනෙන් තමයි
    :rofl::rofl:
    ඔයා ඔය කෑම්ප් එක ඇතුලෙ අරගල කරන්න පටන්ගත්තෙ මීට මාස 11 කට කලින් 2008 නොවැම්බර් 27.මතක නැද්ද?
    im0xus.gif
    im0xus.gif
    im0xus.gif
     
    nwnbs

    Member
    මම මුකුත් කියන්නෑ...අනිත් හැමෝම කියන්න ඕන දේවල් කියල...රීපෝස්ට් කියල අහගන්න ඕන නෑනෙ...:rofl:
    ගොඩක් වටින කාලීන අදහසක් යාළුවා...ඉතින් දිගටම ලියමු...හෙට වෙනුවෙන්...සමාජය වෙනුවෙන්...අපි වෙනුවෙන්...:)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔයා ඔය කෑම්ප් එක ඇතුලෙ අරගල කරන්න පටන්ගත්තෙ මීට මාස 11 කට කලින් 2008 නොවැම්බර් 27.මතක නැද්ද?
    im0xus.gif
    im0xus.gif
    im0xus.gif

    Ohhhhhhhhhhhhh!

    Ow ne......e aragalayen nam hugaaaaak durata jaya aragena ne enne
    9.gif
    9.gif
    9.gif
    neda ?
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    eka tama anthima turumpuwa!

    ehema nathnam mata kiyannako mama lankawata awith general ekka sama sakachchawak pawathwala hari kamaththa aran dennam..

    owa mata sulu dewal oya wage niyama senehewanthayo dennekge anagathaya wenuwen.....

    nangiyatath malliyatath dennatama jaya!!

    sridas malliyage nirmanayen mama mehema podi idak laba gaththata mata samawenna one.
     
    Ammooooooooooooooo!

    mewata tama kiyanne Sahayogaya kiyala .....:rofl:
    oya wage aya ennawanam monata baya wenne?
    11.gif

    Ape genaral balanne Manussakama vitharai....eka Kasun aiyata 100% thiyenawa kiyala mama dannawa......( Barima unoth ......hadapane Candawata panala ennam
    7.gif
    )
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ehema nathnam mata kiyannako mama lankawata awith general ekka sama sakachchawak pawathwala hari kamaththa aran dennam..

    owa mata sulu dewal oya wage niyama senehewanthayo dennekge anagathaya wenuwen.....

    nangiyatath malliyatath dennatama jaya!!

    sridas malliyage nirmanayen mama mehema podi idak laba gaththata mata samawenna one.

    Ron ayya kamathi multi barrel ekakin kannada?. K-55 tank ekakin kannada?. :lol::lol:
    Kokatath canda walin enakota Armedillo vehicle ekak wath aran enna.......:lol::lol::lol::lol:

    (jst kidding.... k? )
     
    ehema nathnam mata kiyannako mama lankawata awith general ekka sama sakachchawak pawathwala hari kamaththa aran dennam..

    owa mata sulu dewal oya wage niyama senehewanthayo dennekge anagathaya wenuwen.....

    nangiyatath malliyatath dennatama jaya!!

    sridas malliyage nirmanayen mama mehema podi idak laba gaththata mata samawenna one.

    thank you wewa kiuwa....anna aiyala....
    e unata hari widiyata jeewath wena manussayekuta kauru akamathi wenna na..(amaruma unoth ussanne natuwa inneth na:P:P)

    sridas lokak samawa awasarai ube thread eka poddak adare kalata!