පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    mata pena heena :lol: :lol: :lol:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.

    උන්ටත් නැති ප්‍රස්නනෙ උබුන්වලින් වැඩ කරන්න බැරි උන්ට තියෙන්නෙ
    පුක නොදී හිටපංකො.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකො බොරු කියන්න එපා
    එව උන්ගෙ පක්සෙන් වැඩි කැමත්ත මත ගත්ත තීරණය .
    ටොයියො බයියො වගෙ උන්ගෙ කට්ටිය පක්සෙ තීරන වලට බාල්දිය දන්නෙ නැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,312
    113
    Mother Earth
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    ටිල්වින් සිල්වට තමයි ලැබෙන්න ඕන. හඳුන් මුදල් ඇමති වෙනවා. 🤷‍♂️
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    මම කීවෙ ජෙප්පොන්ටත් වඩා ජෙප්පොන්ට ආදරේ ගුපියො 🤣🤣🤣
     
    • Haha
    Reactions: chanakamanjula

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උන්ට ඊට වඩා ප්‍රශ්ණ තියෙනවා විසදගන්න.. උඹලා කලබල වෙන්න දෙයක් නෑ. මේ වෙලාවේ වෑඩියෙන්ම හිතන්න ඕනේ ස්ථාවර පාර්ලිමේන්තුවක් අටෝ ගන්න විදිහ ගෑන. එහෙම නොවුනොත් රටම අගාධයකට යනවා හරිම ඉක්මනට. මගේ අදහස නම් ම්නිස්සු මාලිමා එවුන්ට මනාප දීලා 113 ට වෑඩ් ගාණක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. උන්ට කරගන්න බෑරි වුනොත් 2029 නාමල්ට පුලුවන්නේ පීදෙන්න. මේ වෙලාවේ ඒ වෑඩේ කරන්න ඕනේ රට ගෑන හිතලා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    සිරාවට විජිත හේරත් ඉද්දි මොකක්ද ඕයි ලපයා කරේ
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    තනතුරු සදහා ඒ සදහා වැඩිමනත් සුදුසු පුද්ගලයා මිස වෙනත් අය නොගැලපේ.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    රෙද්දේ රෙවීලා තව අනුන්ගේ පුකේ ගූ හොයන්න එපා ✋
    හරිනීව යොජනා කලේ විජීත හේරත්
     
    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    සහකම්පනය කියන්නෙ මේක වෙන්ටැ.
    ජෙප්පන්ටත් නැති ප්‍රශ්න මුන්ට
    ඇත්තටම මෙව්වා ප්‍රශ්නමත් නෙමේ බ්‍රෝ, මේවා තමා කුප්ප කතා
     
    • Like
    Reactions: funearnzin

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    උන්ගේ ක්‍රමය හැදිලා තියෙන්නේ සාමුහික ක්‍රමේකට වගකීමක් තනතුරු වලට කවුරු පත් උනත් එකයි. අනුර ජනාධිපති උනාට ඔතන තියෙන්නෙත් සමුහිකයක්. අගමැතිකම කට හම්බුනත් එකයි
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද.............

    අගමැතිකමට මමයි නියම සුදුස්සා......:growl::growl::angry::angry:
    මම තරම් පක්ෂයට....
    seemore

    94237bde-660586_550x300_crop.jpg