පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    පක්⁣ශෙටවත් නැති ප්‍රශ්න බොලාට තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,525
    32,262
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg

    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    matha beda hadanna asa athi lol
    athule nam okkoma sahodara, sahodariyo...
     
    • Haha
    Reactions: supun_sg

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    හිත මිත්‍රකමට, දැන හැඳුනුම් කමට, සීනියෝරිටි එකට තනතුරු දෙන්නෙ නැතිව සුදුසුම කෙනාට සුදුසුම තනතුර දෙන සම්ප්‍රදාය කියන්නෙ ඇති වෙන්නම ඔ්න දෙයක්

    hmm oya dila koragena thiyenne :lol:
     
    • Haha
    Reactions: supun_sg

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    hmm oya dila koragena thiyenne :lol:
    මෙච්චරටම පරණ ත්රෙඩ්ස්වල ඒවා ක්වෝට් කරගන තියාගන්නවා කියන්නෙ ඉතිං උඹ සල්ලි වලට පොලිටිකල් කැමපේන් කරන එකෙක් කියන එක 100% තහවුරු කරගන්න පුලුවන්. හරි හමන් රස්සාවක් හොයාගනින් බං එක එකාට කඩේ යන්නෙ නැතිව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මෙච්චරටම පරණ ත්රෙඩ්ස්වල ඒවා ක්වෝට් කරගන තියාගන්නවා කියන්නෙ ඉතිං උඹ සල්ලි වලට පොලිටිකල් කැමපේන් කරන එකෙක් කියන එක 100% තහවුරු කරගන්න පුලුවන්. හරි හමන් රස්සාවක් හොයාගනින් බං එක එකාට කඩේ යන්නෙ නැතිව.

    uba hariyatama hari :lol: kohomada ehema hariyatama kiwwe :baffled: