mata pena heena![]()
හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.
පුදනකොටම කාපි යකා කිවුවලු.


