පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    461027679_925385312945651_2880529557977599408_n.jpg


    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන ආපු කෙනෙක්. හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කැපී යකා කිවුවලු.

    උන්ටත් නැති ප්‍රශ්න සීසන් 01
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ඔස්ට්‍රෙලියන් තට්ටයාව ගෙනත් දාමුත?

    ඌ සැහෙන්න ගේමක් ගැහුව කුරුට්ටො සංවිදානෙ අටවගෙන ජෙප්පොන්ට එන්න තිබුන කුනු වැඩ ටික බාරගෙන කරල
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg


    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන ආපු කෙනෙක්. හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    mun wage ponna hathi kare ekka mona rata hadanawada. huththe boru kiya kiya rata kana epa pako
     
    • Like
    Reactions: tas

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජවිපේ අභ්‍යන්තරය කටයුතු ගැන මේ වගේ රනිල් රාජපක්ශ බයියන්ගෙන් එන නිව්ස් අද ඉඳල මං facts check කරල දානව මචං ලා..

    මේ නිව්ස් එක අසත්‍යයි ! ❌

    මින් ඉදිරියටත් මේ වගේ සත්‍ය අසත්‍ය තොරතුරු ගැන දැනගන්න අප සමග රැඳී සිටින්න
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    ඔස්ට්‍රෙලියන් තට්ටයාව ගෙනත් දාමුත?

    ඌ සැහෙන්න ගේමක් ගැහුව කුරුට්ටො සංවිදානෙ අටවගෙන ජෙප්පොන්ට එන්න තිබුන කුනු වැඩ ටික බාරගෙන කරල

    උන්ව දැන් එක පඩේකට ගණන් ගන්නේ නැහැ.