පුදනකොටම කාපි යකා. අග්‍රාමාත්‍ය තනතුර ගැන ජෙප්පන්ගේ නොසතුට

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ඔස්ට්‍රෙලියන් තට්ටයාව ගෙනත් දාමුත?

    ඌ සැහෙන්න ගේමක් ගැහුව කුරුට්ටො සංවිදානෙ අටවගෙන ජෙප්පොන්ට එන්න තිබුන කුනු වැඩ ටික බාරගෙන කරල

    Gunarathnam.-P-JPG.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ඇත්තටම එකට සුදුස්සා විජිත හේරත්

    අනිවාර්යෙන් සුද්දෝන්ගේ කැම්පස් වල ඩිග්‍රි අරන් වාමාංශික පක්ෂ වලට ජැක් ගහන හැරිනි වගේ කෙනෙක් හරි යන්නේ නෑ.

    විජිත හේරත් තමා හරි යන්නේ. නිදහස් අද්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    I think NPP does not depend on individual enjoyment. They are a competent organisation unlike other typical party politics. Position is not a personal jewel in their policies
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    විජිත හේරත්ලමයි හරිනි දාන්න සාකච්ඡා කරලා තියෙන්නේත් ඇට නැති මුත්තගේ කුක්කෝ ටිකටයි විජිත හේරත් ගැන දුක හිතිලා තියෙන්නේ..
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    විජිත හේරත් kohomath hariyanne ne. ehema nam Tilvin Silva th inne.
    විජිත හේරත්, AKD dekala, anith ratawal hithai miti jana prakata karana jathiyak kiyala
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඇත්තටම එකට සුදුස්සා විජිත හේරත්

    කබල වෙන්න දෙයක් නෑ, නිදහස් පක්සෙටත් කෙලෙවල, පොහොට්ටුවටත් කෙලෙවල, අලියටත් කෙලෙවල, සීය හොඳම වෙලාවෙ චන්දේ ඉල්ලල ජෙප්පොන්ට බැටන් එක දීල තියෙන්නෙ. 🍿🍿
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg


    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    හාමුගෙ ලොඳවල්ලන්ට ඕනෙ අගමැති කෙනෙක්ද උන් පත්කරන්න ඕනෙ? :lol:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,339
    113
    හාමුගෙ ලොඳවල්ලන්ට ඕනෙ අගමැති කෙනෙක්ද උන් පත්කරන්න ඕනෙ? :lol:
    හරිනි කියන්නෙ රනිල් දාපු ඉත්තෙක්. බිස්නස් කාරයෙක් ගේ දුවෙක්.. කවදහරි පොහොට්ටුව ට වෙච්ච වැඩේ තමයි NPP එකටත් වෙන්නෙ...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හරිනි කියන්නෙ රනිල් දාපු ඉත්තෙක්. බිස්නස් කාරයෙක් ගේ දුවෙක්.. කවදහරි පොහොට්ටුව ට වෙච්ච වැඩේ තමයි NPP එකටත් වෙන්නෙ...
    රනිල් නේද කිව්වේ? රනිල් කිව්වනං වෙන්න ඇති බං. මරු නේද :lol:
     
    • Haha
    Reactions: ZIX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    461027679_925385312945651_2880529557977599408_n.jpg


    හරිනම් අගමැති තනතුර යන්න ඕනේ විජිත හේරත් සහෝදරයට නේද. විජිත හේරත් පක්ෂයේ මුල ඉඳලම කට්ට කාගෙන තමන්ගේ ජිවිතයේ හොඳම කාලය කැප කරගෙන ආපු කෙනෙක්. අහසින් පාත් වෙච්ච හරිනි මේ සඳහා සුදුස්සෙක් නොවෙයි . මේ අගමැති තනතුර සම්බන්දයෙන් ජවිපෙ අභ්‍යන්තරයේ මත බේදාත්මක තත්වයක් ඇතිවී තිබේ.

    පුදනකොටම කාපි යකා කිවුවලු.
    උන්ටත් නැති ප්‍රශ්න මුන්ට.

    කොල්ලනේ දැන් ලපයා ජනාධිපති වෙලා ඉවරයි.

    දැන් කකුලෙන් අදින්නේ නැතුව මේක කරගෙන යන්න දෙමු.


    ජවිපේ අභ්‍යන්තරය කටයුතු ගැන මේ වගේ රනිල් රාජපක්ශ බයියන්ගෙන් එන නිව්ස් අද ඉඳල මං facts check කරල දානව මචං ලා..

    මේ නිව්ස් එක අසත්‍යයි ! ❌

    මින් ඉදිරියටත් මේ වගේ සත්‍ය අසත්‍ය තොරතුරු ගැන දැනගන්න අප සමග රැඳී සිටින්න
    ඉස්තුතුයි ඔබ කරන මේ මහඟු සේවයට මහත්මයා
    ------ Post added on Sep 23, 2024 at 11:56 AM
     
    • Like
    Reactions: csoftlanka

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342
    113
    lol
    unta nathi prashna anith ewunta tiyenne
    unta amathikam agamathikam walata ohoma perethei nam 3% paksheka awurudu ganak inne nathiwa wimal wage mahinda ekka set wela ganna tibba

    anika pora kala gatta wage nemei karannath epeine

    :lol:
    Balaoanko Ranilge puthaala set ekage anukpawa.

    Karima sakkili mun nam
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    හිත මිත්‍රකමට, දැන හැඳුනුම් කමට, සීනියෝරිටි එකට තනතුරු දෙන්නෙ නැතිව සුදුසුම කෙනාට සුදුසුම තනතුර දෙන සම්ප්‍රදාය කියන්නෙ ඇති වෙන්නම ඔ්න දෙයක්
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උන්ටත් නැති ප්‍රශ්න මුන්ට.

    කොල්ලනේ දැන් ලපයා ජනාධිපති වෙලා ඉවරයි.

    දැන් කකුලෙන් අදින්නේ නැතුව මේක කරගෙන යන්න දෙමු.



    ඉස්තුතුයි ඔබ කරන මේ මහඟු සේවයට මහත්මයා
    ------ Post added on Sep 23, 2024 at 11:56 AM
    ehema bane
    thama campaign eka yanawa salli labenne na