පුද්ගලිකයි රහසිගතයි IV

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

එතන තියෙන්නෙ
ශුක්‍ර තරලය + ඇසට නොපෙනෙන ශුක්‍රාණු

හරි දැන් ඒක ආවහම නෙමෙයිද වැඩේ ඉවර වෙන්නේ?
ඒ කියන්නේ වැඩේ ඉවර කරන්න ශුක්‍රානු ඕනමනේ.
 
  • Like
Reactions: Fire Dragon

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හරි දැන් ඒක ආවහම නෙමෙයිද වැඩේ ඉවර වෙන්නේ?
    ඒ කියන්නේ වැඩේ ඉවර කරන්න ශුක්‍රානු ඕනමනේ.

    නැහැ.

    ශුක්‍රාණු පහවීම සහ සුරාන්තය කියන්නෙ දෙකක්.

    සමහර විට ශුක්‍රාණු පිටවෙන්න පුළුවන්, සුරාන්ත අවස්ථාවක් නැතුව.
    ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    නැහැ.

    ශුක්‍රාණු පහවීම සහ සුරාන්තය කියන්නෙ දෙකක්.

    සමහර විට ශුක්‍රාණු පිටවෙන්න පුළුවන්, සුරාන්ත අවස්ථාවක් නැතුව.
    ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.

    ඒ උනාට වැඩේ ඉවර වෙන්නේ සුදු බඩු ගියාට පස්සෙනේ.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ගොඩක් වෙලාවට වෙන්නෙ එහෙම තමා.

    එහෙම වෙන්නැති අවස්ථාත් තියෙනවා....

    සිරාවට එහෙමද?
    මං ඉතින් තාම ඒක කරල නැති නිසා ඔයා වගේ ඒක දන්නේ නෑ.
    ඔයා කියන එක ඇත්තනම් ගොඩ දෙනෙක් හිතන් ඉන්න හැටි වැරදි.
    ඒ වගේම අර යන්න එනකොට එලියට ගන්නවා විදියෙන් උපත් පාලනය කරගන්න එකත් භයානක වැඩක්නේ.
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සිරාවට එහෙමද?
    මං ඉතින් තාම ඒක කරල නැති නිසා ඔයා වගේ ඒක දන්නේ නෑ.
    ඔයා කියන එක ඇත්තනම් ගොඩ දෙනෙක් හිතන් ඉන්න හැටි වැරදි.
    ඒ වගේම අර යන්න එනකොට එලියට ගන්නවා විදියෙන් උපත් පාලනය කරගන්න එකත් භයානක වැඩක්නේ.

    ඔබ හරි!!
    :yes::yes: