api baboon la ne ban. minissunta samaanayi
ටිකක් ඔය වගේ කිව්වෙ?????
api baboon la ne ban. minissunta samaanayi
ටිකක් ඔය වගේ කිව්වෙ?????
එතන තියෙන්නෙ
ශුක්ර තරලය + ඇසට නොපෙනෙන ශුක්රාණු
හරි දැන් ඒක ආවහම නෙමෙයිද වැඩේ ඉවර වෙන්නේ?
ඒ කියන්නේ වැඩේ ඉවර කරන්න ශුක්රානු ඕනමනේ.
නැහැ.
ශුක්රාණු පහවීම සහ සුරාන්තය කියන්නෙ දෙකක්.
සමහර විට ශුක්රාණු පිටවෙන්න පුළුවන්, සුරාන්ත අවස්ථාවක් නැතුව.
ඒකෙ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්.
ඒ උනාට වැඩේ ඉවර වෙන්නේ සුදු බඩු ගියාට පස්සෙනේ.
ගොඩක් වෙලාවට වෙන්නෙ එහෙම තමා.
එහෙම වෙන්නැති අවස්ථාත් තියෙනවා....
maxxxa
Good Post
elaz
Ela .... !
THANKS GUYS!!!!
penis enlargement dana danna deyak thiyanawanam dapalla![]()


කෝ මේ ලිංගික දොස්තර.




සිරාවට එහෙමද?
මං ඉතින් තාම ඒක කරල නැති නිසා ඔයා වගේ ඒක දන්නේ නෑ.
ඔයා කියන එක ඇත්තනම් ගොඩ දෙනෙක් හිතන් ඉන්න හැටි වැරදි.
ඒ වගේම අර යන්න එනකොට එලියට ගන්නවා විදියෙන් උපත් පාලනය කරගන්න එකත් භයානක වැඩක්නේ.

