පුද්ගලිකයි රහසිගතයි!

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    :yes::yes::yes::yes:
    කතාව ඇත්ත සහෝදරයා!!!
    ඒ උනාට මම නං හිතන්නෙ දෙමව්පියන් මේ ගැන කතා කළ යුතුමයි...
    nadimal සහෝ කියනවා වගේ අඩු තරමෙ දැනුම් තේරුම් තියෙන වයසෙදිවත්....
    :):):)

    ඔව් මාත් කියන්නේ දෙමව්පියො ළමයින් එක්ක කථා කරන්න ඔනේ
    …එත් දෙමව්පියන්ට එහෙම දෙයක් කියන්න පුලුවන් විදියට සමාජයත් වෙනස් වෙන්න ඔනේ. නැත්නම් අර දෙමව්පියන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්වන්, ඒ අය ගැන වපර ඇහැකින් බලන්නත් පුලුවන්. මුලින්ම ඒ තත්වය නැතිවෙන්න ඔනේ නේද ?
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    Oka igannuwath nathath ape un hoyagannawa bun. Owwa kiyanna giyama podi eka eka oni nathi magul hoyanna yanawa. Ethakota thama case. Surangana loken genawa kiwwama lassanai ketiy aarakshithai :D Danagatha yuthude nisi kalata danagatha yuthui :)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් මාත් කියන්නේ දෙමව්පියො ළමයින් එක්ක කථා කරන්න ඔනේ
    …එත් දෙමව්පියන්ට එහෙම දෙයක් කියන්න පුලුවන් විදියට සමාජයත් වෙනස් වෙන්න ඔනේ. නැත්නම් අර දෙමව්පියන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්වන්, ඒ අය ගැන වපර ඇහැකින් බලන්නත් පුලුවන්. මුලින්ම ඒ තත්වය නැතිවෙන්න ඔනේ නේද ?

    ඉතින් ඒකනෙ සහෝදරයා මම මුලින්ම කියලා තියෙන්නෙ කවුරුත් කතා කරන්න අකමැති නමුත් කතා කළ යුතු දෙයක් කියල මේක...
    :):):)

    aththa kathawa bn

    thank u frndz.....
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    Oka igannuwath nathath ape un hoyagannawa bun. Owwa kiyanna giyama podi eka eka oni nathi magul hoyanna yanawa. Ethakota thama case. Surangana loken genawa kiwwama lassanai ketiy aarakshithai :D Danagatha yuthude nisi kalata danagatha yuthui :)

    ඒ මචං අපි වගේ අයනෙ.....
    :D:D:D
    ඒ උනාට තවත් නොදන්න අය බොහෝමයක් ඉන්නවා....
    සහ
    වැරදි තොරතුරු දන්න අයත් ඉන්නවා....
    ඒවත් මම ඉදිරි ලිපි වලින් පෙන්වා දෙන්නම්.....
    ස්තූතියි ඔබේ අදහස් වලට......
    :):):)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    sira kathawa.....
    mama ipadune ammage chuu kerena thanin...
    baby.jpg
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    මේකනම් සහතික ඇත්ත...
    ගොඩක් පාසල් වල සෞඛ්‍යට උගන්නන්න තියන ටිකවත් උගන්නනේ නෑ...
    ඉතින් කොහෙද ලිංගික අධ්‍යාපනය...
    :no::no::no:

    ow ow
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    කතාව ඇත්ත මචන්......හැබැයි නියමිත වයසට ආවම...ඒකට හේතුව,අපි ඉපදුනට පස්සෙ ගැහැණු පිරිමි කියල..වෙනසක් දකින්නෙ නැහැ....කාලයක් යද්දි දරුව වෙනස්කම් දකිනව..කුතුහලය එනව...මෙන්න මෙ වයසෙදි තමයි මේ ගෑණු පිරිමි භේදය කියල දෙන්න ඕන....ඔය කලයට කලින් කියන්න ගියොත් කියන එකට වඩා ගොඩාක් අවාසි වෙනව...
    මේව ගැන කරන පරේක්ෂණ ගොඩක් අඩුයි මචන්.:(..ඒවයි මුලින්ම වෙන්න ඕන.
    හොද ටොපික් එකක් අවදනම්...;)
    මෙ ප්‍රශ්නයම නෙමේ නේද රටේ මේ දේවල් වලට බලපාල තියෙන්නෙ....
    11.gif
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කතාව ඇත්ත මචන්......හැබැයි නියමිත වයසට ආවම...ඒකට හේතුව,අපි ඉපදුනට පස්සෙ ගැහැණු පිරිමි කියල..වෙනසක් දකින්නෙ නැහැ....කාලයක් යද්දි දරුව වෙනස්කම් දකිනව..කුතුහලය එනව...මෙන්න මෙ වයසෙදි තමයි මේ ගෑණු පිරිමි භේදය කියල දෙන්න ඕන....ඔය කලයට කලින් කියන්න ගියොත් කියන එකට වඩා ගොඩාක් අවාසි වෙනව...
    මේව ගැන කරන පරේක්ෂණ ගොඩක් අඩුයි මචන්.:(..ඒවයි මුලින්ම වෙන්න ඕන.
    හොද ටොපික් එකක් අවදනම්...;)
    මෙ ප්‍රශ්නයම නෙමේ නේද රටේ මේ දේවල් වලට බලපාල තියෙන්නෙ....
    11.gif

    ගොඩක් දුරට මේකත් බලපානවා මචං....
    විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශ වල....

    මේක මේ පටන් ගැනීමක් විතරයි...
    මම තවත් විස්තර ඉදිරියට දාන්නම්....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    http://pissaa.blogspot.com/

    ඕකට ගිහිල්ලම බලන්නකෝ.... ලිංගික අද්‍යාපනය ගැන ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දන ගන්න පුළුවන් වෙයි.. හොඳ පොත් ටිකක් තියෙනවා..... පට්ටම පට්ට.... නොමිලේ...