කතාව ඇත්ත සහෝදරයා!!!
ඒ උනාට මම නං හිතන්නෙ දෙමව්පියන් මේ ගැන කතා කළ යුතුමයි...
nadimal සහෝ කියනවා වගේ අඩු තරමෙ දැනුම් තේරුම් තියෙන වයසෙදිවත්....
ඔව් මාත් කියන්නේ දෙමව්පියො ළමයින් එක්ක කථා කරන්න ඔනේ
…එත් දෙමව්පියන්ට එහෙම දෙයක් කියන්න පුලුවන් විදියට සමාජයත් වෙනස් වෙන්න ඔනේ. නැත්නම් අර දෙමව්පියන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්වන්, ඒ අය ගැන වපර ඇහැකින් බලන්නත් පුලුවන්. මුලින්ම ඒ තත්වය නැතිවෙන්න ඔනේ නේද ?


Danagatha yuthude nisi kalata danagatha yuthui

..ඒවයි මුලින්ම වෙන්න ඕන.