පුද්ගලිකයි රහසිගතයි!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://******.blogspot.com/

    ඕකට ගිහිල්ලම බලන්නකෝ.... ලිංගික අද්‍යාපනය ගැන ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දන ගන්න පුළුවන් වෙයි.. හොඳ පොත් ටිකක් තියෙනවා..... පට්ටම පට්ට.... නොමිලේ...
    :angry:මේක ඔයාගේ බ්ලොග් එක වෙන්න පුළුවන් ස්පෑම් කරන්න එපා මචන් හිහි
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :angry:මේක ඔයාගේ බ්ලොග් එක වෙන්න පුළුවන් ස්පෑම් කරන්න එපා මචන් හිහි

    බ්ලොග් එක කාගේ වුනත් කාට හරි හොඳක් වෙනවනම්.... අපි කුකුල් මස් කනකොට කුකුලගේ ජාතකේ හොයන්නේ නැහැනේ... එහෙනම් තියෙන පොත් ටික කියවල මොනවා හරි ඔලුවට දා ගනින්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ම්හ්.......
    මේක දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....ඇතුවත් බෑ....නැතුවත් බෑ........!!
    මම නම් හිතන්නේ දැන් තියන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.......මගේ දැන් ඉන්න සහායිකාව කිව්වා ප්‍රජනක සෞඛ්‍ය පාඩම උගන්නන කොට පංති කාමරේ හිටපු සියළු වැඩි විය නොපැමිණි ගෑනු දරුවෝ ඒ ගුරුතුමිය එළියට දැම්මලු.....!!ලොල්....!!!
    මෙන්න මේ වගේ ආචීර්ණ කල්පික මතවාද නොදරන ගුරුවරු උගන්නන්න යොදවන ව නම් වඩාත් හොදයි. අනික අපේ රටේ ගෑණු දරුවන් ගේ ලිංගික අධ්‍යාපන දැණුම අවමයි. ඔවුන් වැඩිවිය පත්වෙන කොට දෙන අවවාදෙ "පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න" ඔච්චරයි......!!!කොහොමද පරිස්සම් වෙන්න ඕන, ඇයි පරිස්සම් වෙන් ඕන....ඒවට උත්තර හොයන්න ගිහින්, කුතුහලය නිසා දරුවෝ අමාරුවෙ වැටිල තියනව ඕන තරම්......!!!
     
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ela ela..aththa katawa

    :Dස්තූතියි!!!!!:D

    රාජ්‍ය සෙවා පිණිසයි

    :oo::oo::oo:

    ම්හ්.......
    මේක දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....ඇතුවත් බෑ....නැතුවත් බෑ........!!
    මම නම් හිතන්නේ දැන් තියන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.......මගේ දැන් ඉන්න සහායිකාව කිව්වා ප්‍රජනක සෞඛ්‍ය පාඩම උගන්නන කොට පංති කාමරේ හිටපු සියළු වැඩි විය නොපැමිණි ගෑනු දරුවෝ ඒ ගුරුතුමිය එළියට දැම්මලු.....!!ලොල්....!!!
    මෙන්න මේ වගේ ආචීර්ණ කල්පික මතවාද නොදරන ගුරුවරු උගන්නන්න යොදවන ව නම් වඩාත් හොදයි. අනික අපේ රටේ ගෑණු දරුවන් ගේ ලිංගික අධ්‍යාපන දැණුම අවමයි. ඔවුන් වැඩිවිය පත්වෙන කොට දෙන අවවාදෙ "පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න" ඔච්චරයි......!!!කොහොමද පරිස්සම් වෙන්න ඕන, ඇයි පරිස්සම් වෙන් ඕන....ඒවට උත්තර හොයන්න ගිහින්, කුතුහලය නිසා දරුවෝ අමාරුවෙ වැටිල තියනව ඕන තරම්......!!!

    :yes::yes::yes::yes::yes::yes: