http://******.blogspot.com/
ඕකට ගිහිල්ලම බලන්නකෝ.... ලිංගික අද්යාපනය ගැන ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දන ගන්න පුළුවන් වෙයි.. හොඳ පොත් ටිකක් තියෙනවා..... පට්ටම පට්ට.... නොමිලේ...
මේක ඔයාගේ බ්ලොග් එක වෙන්න පුළුවන් ස්පෑම් කරන්න එපා මචන් හිහිhttp://******.blogspot.com/
ඕකට ගිහිල්ලම බලන්නකෝ.... ලිංගික අද්යාපනය ගැන ගොඩක් දේවල් ගෙඩි පිටින්ම දන ගන්න පුළුවන් වෙයි.. හොඳ පොත් ටිකක් තියෙනවා..... පට්ටම පට්ට.... නොමිලේ...
මේක ඔයාගේ බ්ලොග් එක වෙන්න පුළුවන් ස්පෑම් කරන්න එපා මචන් හිහිමේක ඔයාගේ බ්ලොග් එක වෙන්න පුළුවන් ස්පෑම් කරන්න එපා මචන් හිහි
bump

100% correct!

"ඔයා හැදුනෙ අම්මගෙ බඩ ඇතුලෙ. අම්මා චූ කරන තැනින් තමා එළියට ආවේ, සමහර අය ඉස්පිරිතාලෙදි බඩ කපලා(ඔපරේෂන් කරලා) එළියට ගන්නවා"

හොඳ ලිපියක් යාළුවා....
sira

ම්හ්.......
මේක දැළි පිහියෙන් කිරි කනව වගේ වැඩක්....ඇතුවත් බෑ....නැතුවත් බෑ........!!
මම නම් හිතන්නේ දැන් තියන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.......මගේ දැන් ඉන්න සහායිකාව කිව්වා ප්‍රජනක සෞඛ්‍ය පාඩම උගන්නන කොට පංති කාමරේ හිටපු සියළු වැඩි විය නොපැමිණි ගෑනු දරුවෝ ඒ ගුරුතුමිය එළියට දැම්මලු.....!!ලොල්....!!!
මෙන්න මේ වගේ ආචීර්ණ කල්පික මතවාද නොදරන ගුරුවරු උගන්නන්න යොදවන ව නම් වඩාත් හොදයි. අනික අපේ රටේ ගෑණු දරුවන් ගේ ලිංගික අධ්‍යාපන දැණුම අවමයි. ඔවුන් වැඩිවිය පත්වෙන කොට දෙන අවවාදෙ "පිරිමින් ගෙන් පරිස්සම් වෙන්න" ඔච්චරයි......!!!කොහොමද පරිස්සම් වෙන්න ඕන, ඇයි පරිස්සම් වෙන් ඕන....ඒවට උත්තර හොයන්න ගිහින්, කුතුහලය නිසා දරුවෝ අමාරුවෙ වැටිල තියනව ඕන තරම්......!!!

ela ela..aththa katawa
ස්තූතියි!!!!!
රාජ්‍ය සෙවා පිණිසයි

Ow ban. Lankawe podi ewun waradi dewal walata yomuwenna loku hethuwak meka. Me dewal magic wena ewun kohenhari gonak gahanna gihin leda hadagannawa.
aththa kathawa machan
ow sirawata...