පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    පියාගෙන් මට උරුම වුන (වගා ආරක්ෂාව සදහා) බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක් මා සතුය. මට තවදුරත් එය තබා ගැනීම අවශ්‍ය නොවන නිසා එයා ආපසු බාරදී හෝ විකුණා, පුද්ගලික ගිනි අවියක් (පිස්තෝලයක්) ලබා ගැනීමට අවශ්‍ය. එලෙස පුද්ගලික ගිනිඅවියක් ලබා ගැනීම තරමක් අපහසු වුවත්, ලංකාවේ නිතිය අනුව එය නොහැකි දෙයක් නොවේ ... මේගැන දන්නා කෙනෙක් ඉන්නවනම් දන්නා දෙයක් කිනන්නකෝ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ඉතාම අසීරැයි..
     
    • Like
    Reactions: Starry Night

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජනාධිපති, අරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම් පුද්ගලිකව අදුරනවනම් 10% වගේ චාන්ස් එකක් තියනවා.
    එහෙම නැත්තම් චන්දෙ ඉල්ලල මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න.
     
    • Haha
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    එහෙම නැත්තම් චන්දෙ ඉල්ලල මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න.
    ඊටකලින් serial killer කෙනෙක් වෙන්න ඕන
    නැත්නම් මන්ත්‍රී වෙන්න බෑ ලංකාවේ නීතියට අනුව
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    වගා ආරක්ෂාවට නෙමේ , පුද්ගලික පරිහරණයට
    andurana lokkek nattam ganna ba ban pudgalika pariharenata... adayam wathkam tiyenna one sahenna watina koti ganan... eth push ekak nattam ganna ba
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    1. uba arakshaka lekam (gune) aduranawa nam puluwan
    2. high end badu contacts thiye nam un haraha wirasekara sir gen ganna puluwan
    3. legal process ekata ganna eka nam patta amarui. almost impossible
    4. private defense company ekak atawala eken ganna puluwanda danne na. (like nissanka sir did)
     
    • Like
    Reactions: Starry Night

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    හරි කොහෙන්ද ගන්නේ කියපන්කො සේරටම කලින් license හම්බුනත්. 🤐🙄 කීයක් වෙයිද. ලක්ෂ 10?🙄
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ජනාධිපති, අරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම් පුද්ගලිකව අදුරනවනම් 10% වගේ චාන්ස් එකක් තියනවා.
    එහෙම නැත්තම් චන්දෙ ඉල්ලල මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න.
    adoo sure da? PSD ekek nam aduranawa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බෝර 12ට වඩා ලොකු ප්‍රොසෙස් එකක් තියනවා පිස්තෝලෙකට. අනික දැන් පියාගෙන් පුතාට පවරන්න බෑ ගිනි අවි බලපත්‍රය.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    වත්කම් පෙන්නන්න වෙනවා
    air එකක් නම් ගන්න පුලුවන් අපෙ තාත්තා ගාව කාලෙකට කලින් තිබිලා විකුන්නා වැඩක් නැති නිසා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    පියාගෙන් මට උරුම වුන (වගා ආරක්ෂාව සදහා) බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක් මා සතුය. මට තවදුරත් එය තබා ගැනීම අවශ්‍ය නොවන නිසා එයා ආපසු බාරදී හෝ විකුණා, පුද්ගලික ගිනි අවියක් (පිස්තෝලයක්) ලබා ගැනීමට අවශ්‍ය. එලෙස පුද්ගලික ගිනිඅවියක් ලබා ගැනීම තරමක් අපහසු වුවත්, ලංකාවේ නිතිය අනුව එය නොහැකි දෙයක් නොවේ ... මේගැන දන්නා කෙනෙක් ඉන්නවනම් දන්නා දෙයක් කිනන්නකෝ
    issara thaththa gattu ekak tiyenawa oyage wageama same purpose. Baikal rifle ekak. E dawas wala (e kiyanne mid 90s wala) fire arm ekak ganna 5acres (hariyatama gaana mataka naa) walata wada wedipura idam tiyenna ona nattan eka gaanakata wada income ekak tiyenna ona (Bag ekaka salli daala bank eke deposite karanawa wage business a=karayek). Business karayo nam ganne hand guns. rifle ekak gatta kiyala wedak naa. ekak tiyala eelanga ekata cartrige eka daaddi hora shot eka dila iwarai.

    wikunana eka gena nam laws danne naa. ona nam permit eka cancel karawa ganna puluwan mama hitanne policiyata dila. Mama nam kiyanne oka thiyana eka thiyaganna kiyala. ada kaale fire arm ekak gannawa kiyanne pattama amaru deyak.
     
    • Like
    Reactions: Starry Night

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43
    Please Consult & Speak to Explosive Controller in your Divisional Secretariat if your district is Kegalle i will be able to give some information
     
    • Like
    Reactions: Starry Night

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    Issara over 7lakshs monthly income ekak ona wage mathakai.dan nam sure na.math patta asai matath wife ge thaththage gun eka ganna puluwan etha akkara 5k na ban .heheh dan nam air rifle ekak have .
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    adoo sure da? PSD ekek nam aduranawa
    වැඩක් නෑ. ජනාධිපති, ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම්ව පුද්ගලිකවම (උඹ, බන්, බොලන්) ගානට දන්නවනම් චාන්ස් එකක් තියනවා.

    මතක තියාගන්න, air rifle ලයිසන් එකයි pistol ලයිසන් එකයි කියන්නෙ දෙකක්.
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    වැඩක් නෑ. ජනාධිපති, ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම්ව පුද්ගලිකවම (උඹ, බන්, බොලන්) ගානට දන්නවනම් චාන්ස් එකක් තියනවා.

    මතක තියාගන්න, air rifle ලයිසන් එකයි pistol ලයිසන් එකයි කියන්නෙ දෙකක්.
    Ow. Air rifles fire arms category ekata watenne naa.