පුද්ගලික ගිනිඅවි බලපත්‍ර

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    වැඩක් නෑ. ජනාධිපති, ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම්ව පුද්ගලිකවම (උඹ, බන්, බොලන්) ගානට දන්නවනම් චාන්ස් එකක් තියනවා.

    මතක තියාගන්න, air rifle ලයිසන් එකයි pistol ලයිසන් එකයි කියන්නෙ දෙකක්.
    එහෙනම් එකක් දීලා බලන්න ඕන. උ අපේ මාමා