දැන් ලබලා තියෙන්නේ හැමෝටම අමාරු කාලයක් හින්ද පුද්ගලික දේශපාලන මත අමතක කරලා ඉස්සරහට එන චන්ද වලදී ජවිපෙ බලයට ගේමු.
ජවිපෙ මේ ප්රශ්න ටික විසදල දුන්නට පස්සේ ආයෙත් ඔයාලට පුලුවන්නෙ තම තමන් කැමති පක්සෙකට චන්දෙ දෙන්න.
නාමල්/සජිත් උනත් කැමති වෙයි ප්රශ්න අඩු රටක් බාර ගන්න.