පුද්ගලික දේශපාලනය අමතක කරමු

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,103
    27,752
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ලබලා තියෙන්නේ හැමෝටම අමාරු කාලයක් හින්ද පුද්ගලික දේශපාලන මත අමතක කරලා ඉස්සරහට එන චන්ද වලදී ජවිපෙ බලයට ගේමු.
    ජවිපෙ මේ ප්‍රශ්න ටික විසදල දුන්නට පස්සේ ආයෙත් ඔයාලට පුලුවන්නෙ තම තමන් කැමති පක්සෙකට චන්දෙ දෙන්න.
    නාමල්/සජිත් උනත් කැමති වෙයි ප්‍රශ්න අඩු රටක් බාර ගන්න.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජවිපෙට තියෙන්න රට හදන හැටි ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්නෙ නැතිව ඊලඟ චන්දෙ දිනන්න පුලුවන් ප්‍රතිසංවිධානයක් කරන්න.
    ලංකාවේ දිනන්නයි ජවිපෙ කියන දේවල් කරන්නයි දෙකම එකට කරන්න පුලුවන් දේවල් නෙමේ..
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දැන් ලබලා තියෙන්නේ හැමෝටම අමාරු කාලයක් හින්ද පුද්ගලික දේශපාලන මත අමතක කරලා ඉස්සරහට එන චන්ද වලදී ජවිපෙ බලයට ගේමු.
    ජවිපෙ මේ ප්‍රශ්න ටික විසදල දුන්නට පස්සේ ආයෙත් ඔයාලට පුලුවන්නෙ තම තමන් කැමති පක්සෙකට චන්දෙ දෙන්න.
    නාමල්/සජිත් උනත් කැමති වෙයි ප්‍රශ්න අඩු රටක් බාර ගන්න.
    Karanawada, nadda balannath deela balanna ona. Godak un denna wage indala nodee ena ekane une...
     
    • Like
    Reactions: Didy and Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    දැන් ලබලා තියෙන්නේ හැමෝටම අමාරු කාලයක් හින්ද පුද්ගලික දේශපාලන මත අමතක කරලා ඉස්සරහට එන චන්ද වලදී ජවිපෙ බලයට ගේමු.
    ජවිපෙ මේ ප්‍රශ්න ටික විසදල දුන්නට පස්සේ ආයෙත් ඔයාලට පුලුවන්නෙ තම තමන් කැමති පක්සෙකට චන්දෙ දෙන්න.
    නාමල්/සජිත් උනත් කැමති වෙයි ප්‍රශ්න අඩු රටක් බාර ගන්න.
    Eliye indan pakey talks denna lesi ban. Power eka awama tama rewennei itapase hora hitha hadennei. Etakan itin ona ekek upasaka wage tama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් අනුර කුමාර විධායක ජනාධිපති උනා කියල හිතමුකො. (මමත් අනුරකුමාර එනවනම් කැමතියි) ඒ උනාට ජවිපෙ දේශපාලන මන්ඩලයට ඕනෙ විදියට තමයි රට පාලනය කරන්න වෙන්නෙ. අනුර අකමැති උනත් දේශපාලන මන්ඩලය ගන්න තීරණ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. එහෙම නේද?
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    Lapaya ain karoth poddak salaka balanna puluwan
    ඔය ලපයා අවුල් කියන කතාව බයියෝ හදපු කතාවක්නේ උඹලත් ඒවා පිලිගන්නවනේ. නාකි මයිනලගේ මඩ කැම්පේන් තමයි. ලපයට තියෙන දැනුම ඔය අනිත් එක නාකි ප.... ටවත් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් අනුර කුමාර විධායක ජනාධිපති උනා කියල හිතමුකො. (මමත් අනුරකුමාර එනවනම් කැමතියි) ඒ උනාට ජවිපෙ දේශපාලන මන්ඩලයට ඕනෙ විදියට තමයි රට පාලනය කරන්න වෙන්නෙ. අනුර අකමැති උනත් දේශපාලන මන්ඩලය ගන්න තීරණ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. එහෙම නේද?
    ඔව් ඔව්.අනුර කුමාරව ටිකක් තනුක කරලා ගන්න ඕනේ.හිරිකොතේ රිංගපු කුණු පාරවල් තාම තියනවා.😂
     
    • Dislike
    Reactions: TNHM

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,816
    113
    දැන් අනුර කුමාර විධායක ජනාධිපති උනා කියල හිතමුකො. (මමත් අනුරකුමාර එනවනම් කැමතියි) ඒ උනාට ජවිපෙ දේශපාලන මන්ඩලයට ඕනෙ විදියට තමයි රට පාලනය කරන්න වෙන්නෙ. අනුර අකමැති උනත් දේශපාලන මන්ඩලය ගන්න තීරණ තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නෙ. එහෙම නේද?
    අනුරයි මණ්ඩලයයි කියලා දෙකක් නෑ. දෙන්නම එකක් තමා. අනුර එදාමෙදා තුර කතා කරේ මණ්ඩලේ මතයම තමයි.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    You have mistaken the category, post this in Elakiri Jokes
    Prashna wisadanawa thiya prashne mokadda kiylawath unta therenwa kiyala hithanwada😂