පුද්ගලික පංති සහ ගණිකාව

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    හරිම සෝචනීය තත්වයක් සහෝ...හැබැයි ඉතින් මේවට ගැහැනු දරුවොත් වග කියන්න ඕනේ. මොකද රවට්ටන වාලේ රැවටෙන්න තරම් ගැහැණු දරුවන් මෝඩ වියයුතු නෑ.....

    හැමදාම වගේ හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්

    :yes::yes::growl::(:(
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෙනස් කරන්න බැරි සමාජ ක්‍රමයක්

    ලස්සණ කවියක්

    වෙනස් කල හැකියි යාළුවා , පොඩ්ඩක් කල්පනා කලොත් , මොකද මේ කවුරුත් ළදරුවන් නෙමෙයිනේ , ආදරය කියල ඔය දේවල් වලට කැමති වෙනවනම් කියන කාරණාවටත් මම එකග නෑ , මොකද අපේ සංස්කෘතිය තුල ඔය සම්බන්දව ගැටළු මතු විය හැකි නිසා
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වරද එකෙකුගෙ... දඬුවම තව කෙනෙකුට... මහ කාලකණ්නි මිනිස්සු ඉන්න කාලකණ්නි ලෝකයක් මේක...ඔය වගේ උන්ට දෙන්න හරි ඇති දඬුවමක් නැතිකමද කියලත් හිතෙනව... පව්කාරයො... ඕව කරල තමන්ගෙ අම්මගෙ මූණ බලන්නෙ කොහොමද දන්නෑ... තිරිසන්නුන්ටත් අන්තයි...

    දිගටම ලියමු යාළුවා...සමාජයට...

    බොහොම ස්තූතියි මිත්‍රයා අදහස් වලට
     

    nwnbs

    Member
    එහෙම උනොත් එහෙම ලංකාවත් පකිස්තානයක් වගෙ වෙනවා
    එතකොට .......
    එතකොට පකිස්තානෙ හොඳයි මට...:):lol:
    එකම රාමුවකින් හිතන්නැතුව හිතල බැලුවොත් තේරෙයි සංවර ඇඳුම් පැළදුම් කියන්නෙ ඔය කියන රටවල තියෙන ඇඳුම් විතරක්ම නෙමෙයි කියල...:)
    මම කිව්වෙ ඉතින් මට හිතුන හැටි...:)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,503
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    වෙනස් කල හැකියි යාළුවා , පොඩ්ඩක් කල්පනා කලොත් , මොකද මේ කවුරුත් ළදරුවන් නෙමෙයිනේ , ආදරය කියල ඔය දේවල් වලට කැමති වෙනවනම් කියන කාරණාවටත් මම එකග නෑ , මොකද අපේ සංස්කෘතිය තුල ඔය සම්බන්දව ගැටළු මතු විය හැකි නිසා

    ඔතන වැරදි 3
    එකක් කෙල්ලගෙ
    අනික කොල්ලගෙ
    අනිත් ලොකුම වැරද්ද තියෙන්නෙ මිනිස්සු හැමොගෙම
    මොකද sex කියන word 1ම taboo කියල තමා පොඩි උන්ගෙ ඔලුවට දාන්නෙ
    ඉතින් උන්ටත් curiosity කියලා 1ක් තියෙනවා නෙ ....
    ඕක ගැනු ළමයි වගෙම පිරිමි ළමයිටත් තියෙනවා
    සෙක්ස් කියන්නෙ නොර්මල් දෙයක් එකෙ මහා සමාජ් විරොදිකමක් නැකියලා ඔලුට්ට් යනකං ඕක වෙනස් කරනවා බොරු
    අනික rape victim කෙනෙක් දිහා සමහරු බලන්නෙ murder charges තියෙන කෙන්ක් දිහා බලන විදියට ඔන්න ඔතනයි තියෙන්නෙ වැරද්ද
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    moko case eka?

    uiiiiiiiiiiiii.png
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,503
    5,853
    113
    හෝම් ස්වීට් හෝම්
    එතකොට පකිස්තානෙ හොඳයි මට...:):lol:
    එකම රාමුවකින් හිතන්නැතුව හිතල බැලුවොත් තේරෙයි සංවර ඇඳුම් පැළදුම් කියන්නෙ ඔය කියන රටවල තියෙන ඇඳුම් විතරක්ම නෙමෙයි කියල...:)
    මම කිව්වෙ ඉතින් මට හිතුන හැටි...:)

    මට තෙරෙනව point 1
    එ උනට පොඩි වෙනසක් තියෙන්නත් එපැ:P(jk)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඔතන වැරදි 3
    එකක් කෙල්ලගෙ
    අනික කොල්ලගෙ
    අනිත් ලොකුම වැරද්ද තියෙන්නෙ මිනිස්සු හැමොගෙම
    මොකද sex කියන word 1ම taboo කියල තමා පොඩි උන්ගෙ ඔලුවට දාන්නෙ
    ඉතින් උන්ටත් curiosity කියලා 1ක් තියෙනවා නෙ ....
    ඕක ගැනු ළමයි වගෙම පිරිමි ළමයිටත් තියෙනවා
    සෙක්ස් කියන්නෙ නොර්මල් දෙයක් එකෙ මහා සමාජ් විරොදිකමක් නැකියලා ඔලුට්ට් යනකං ඕක වෙනස් කරනවා බොරු
    අනික rape victim කෙනෙක් දිහා සමහරු බලන්නෙ murder charges තියෙන කෙන්ක් දිහා බලන විදියට ඔන්න ඔතනයි තියෙන්නෙ වැරද්ද

    රටේ නීතියට , එහි සංස්කෘතියට , සදාචාරයට ගැළපෙන ලෙස මිනිසුන් ජීවත් විය යුතුයි , අපේ රටේ ඒ විදියට හිතියොත් ප්‍රශනයක් නෑ..
    යම් යම් කාරණා තියනව , මිනිසුන් බලන වැරදි කෝන අනුව , ඒවත් හරි ගස්සන්න පුලුවන්නම් ලොකු දෙයක්

     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    sahatika atta kathawak machan
    me wage seduweem pahugiya dawaswala anantawath ahuna

    good work machan
    at least methana enna punchi gahanu lamaiwath mewa kiyawala terum gannawanam
     

    latekid

    Member
    Aug 16, 2009
    1,590
    27
    0
    ona piisuwak machan karata kamak na but mewa maha balu wada.owa karana unta lesiyen inna hambenna ,kohen hari wadinawa.kalakanni
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Sochaneeyai

    mama nam piriminta pamanakma agilla dik karanna kamathi na saho.
    gahaniyak kiyanne veeduruwak wage kiyala ape mutun miththo kiyala thiyenawa. ethin molayak deela thiyenne hithanna.

    piyawarak ganna kalin hitanna one neda?

    balanna wata pitawa.....kohomada ape gahanu lamaine hasireema ??

    mama enne Nugegoda pradeshaye nisa me thtwaya mama dinapatama dakinawa.

    kohoma namuth samaya danuwat karana topic ekak

    excellent
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    පවි වැෙඩි තමා... මං පත්තෙර්කත් දැක්කා ඔය ගැන article එකක්....
    කතා කරපු එක ෙහාදයි සෙහා ්
    දරයා.....

    නිර්මාණය ෙගාඩක් ෙහාදයි....
    11.gif
    11.gif
    11.gif
    .
    මං හිතන්ෙන් බූරැෙවක් ෙනාවන ඕනෑම ෙකෙනක්ට ෙත්‍ෙරන නිර්මාණයක්....