මගේ නම් එකඟත්වයක් නෑ ඔය කතාවට...
![]()
එහෙම උනොත් එහෙම ලංකාවත් පකිස්තානයක් වගෙ වෙනවා
එතකොට .......
මගේ නම් එකඟත්වයක් නෑ ඔය කතාවට...
![]()
හරිම සෝචනීය තත්වයක් සහෝ...හැබැයි ඉතින් මේවට ගැහැනු දරුවොත් වග කියන්න ඕනේ. මොකද රවට්ටන වාලේ රැවටෙන්න තරම් ගැහැණු දරුවන් මෝඩ වියයුතු නෑ.....
හැමදාම වගේ හිතන්න යමක් ඉතිරි කල නිර්මාණයක්





වෙනස් කරන්න බැරි සමාජ ක්රමයක්
ලස්සණ කවියක්
Ubath ehenum wal kawiyak liwwa neda ela ela
විකාර මෝස්තරත් ඉතින් තිබුනට කමක් නැ ලාවට![]()


habai ithin adum mosthara witharak thibunata kamak na.

වරද එකෙකුගෙ... දඬුවම තව කෙනෙකුට... මහ කාලකණ්නි මිනිස්සු ඉන්න කාලකණ්නි ලෝකයක් මේක...ඔය වගේ උන්ට දෙන්න හරි ඇති දඬුවමක් නැතිකමද කියලත් හිතෙනව... පව්කාරයො... ඕව කරල තමන්ගෙ අම්මගෙ මූණ බලන්නෙ කොහොමද දන්නෑ... තිරිසන්නුන්ටත් අන්තයි...
දිගටම ලියමු යාළුවා...සමාජයට...
එතකොට පකිස්තානෙ හොඳයි මට...එහෙම උනොත් එහෙම ලංකාවත් පකිස්තානයක් වගෙ වෙනවා
එතකොට .......




වෙනස් කල හැකියි යාළුවා , පොඩ්ඩක් කල්පනා කලොත් , මොකද මේ කවුරුත් ළදරුවන් නෙමෙයිනේ , ආදරය කියල ඔය දේවල් වලට කැමති වෙනවනම් කියන කාරණාවටත් මම එකග නෑ , මොකද අපේ සංස්කෘතිය තුල ඔය සම්බන්දව ගැටළු මතු විය හැකි නිසා
එතකොට පකිස්තානෙ හොඳයි මට...
එකම රාමුවකින් හිතන්නැතුව හිතල බැලුවොත් තේරෙයි සංවර ඇඳුම් පැළදුම් කියන්නෙ ඔය කියන රටවල තියෙන ඇඳුම් විතරක්ම නෙමෙයි කියල...
මම කිව්වෙ ඉතින් මට හිතුන හැටි...![]()
(jk)ඔතන වැරදි 3
එකක් කෙල්ලගෙ
අනික කොල්ලගෙ
අනිත් ලොකුම වැරද්ද තියෙන්නෙ මිනිස්සු හැමොගෙම
මොකද sex කියන word 1ම taboo කියල තමා පොඩි උන්ගෙ ඔලුවට දාන්නෙ
ඉතින් උන්ටත් curiosity කියලා 1ක් තියෙනවා නෙ ....
ඕක ගැනු ළමයි වගෙම පිරිමි ළමයිටත් තියෙනවා
සෙක්ස් කියන්නෙ නොර්මල් දෙයක් එකෙ මහා සමාජ් විරොදිකමක් නැකියලා ඔලුට්ට් යනකං ඕක වෙනස් කරනවා බොරු
අනික rape victim කෙනෙක් දිහා සමහරු බලන්නෙ murder charges තියෙන කෙන්ක් දිහා බලන විදියට ඔන්න ඔතනයි තියෙන්නෙ වැරද්ද