පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කොහොමහරි ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕන, අවසාන නිගමනය එච්චරයි:cool:

    උඹේ ආච්චිද අවසාන නිගමනය කරන්නේ.
    P3kRr.gif
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මට නම් private degree එකකුයි government degree එකකුයි දෙකම තියෙනවා. මම නම් කියන්නේ දෙකම තියෙන්න ඕනි. එකකින් ගන්න බැරි දේ වෙන එකකින් ගන්න පුළුවන් කම තියෙන්න ඕනි කියල..! හැකියාව තියෙනවා නම් ඉගෙන ගන්න එකා කොහෙන් හරි ඉගෙන ගන්නවා..! ඒකට private ද government ද කියන එක අදාළ නෑ...! ඔය මොන සුදුසුකම තිබ්බත් වැඩ බැරි නම් වැඩක් නෑ..ලොකු පඩි ගන්න වෙන්නේ නෑ..15000 ට 20000 ට ආණ්ඩුවේ ජොබ් කරල ගොඩ යන්නත් බෑනේ..!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අන්න ඒක තමයි ප්‍රශ්නේ?
    අද්යාපනයේ ප්‍රශ්න තිබබා කියල ටියුශන් වැඩි කරන එක නෙමෙයි උත්තරෙ. වැඩි වඩියෙන් ඉස්ස්කොලවල පහසුකම වැඩි කරන එක.
    ඒ වගේම දැන් තියෙන පරශ්න වලට විසදුම පුද්ගලික උපාදි කඩ අරින එක නෙමෙයි.
    1% විත්‍රක් වෙන් කරල ,වෙන් කරන එකෙනුත් කප්පාදු කරල ප්‍රශ්න වලට විසදුම් හොයන්න පුලුවන්ද? 1% වැඩි කරන්න කියල ඉල්ලන්නෙ කාගෙවත් අම්ම අප්පගෙ බූදලයක් නෙමෙයි. ඉල්ලන්නෙ මිනිස්සු ගෙවපු බදු සල්ලි වලට ඉගෙන ගන්න ඉස්කොලයක් දීපන්, විශ්ව් විද්යාල වල්ට වැඩියෙන් ගනින්, ගුණාත්මක භාවය වැඩි කරපන් කියලයි ඉල්ලන්නෙ .

    හැබැයි විශාල බහුතරයකට තාවකාලික හරි විසදුමක් ටියුශන් නිසා ලැබෙනවා.ඒ කත් ගෙවාගන්න බැරි අය නැතුවා නෙමෙයි.හැබැයි පොඩ්ඩයි.
    නමුත් පුද්ගලික උපාදි කඩ දැම්මොත් බහුතරයකට වෙන වාසියක් නෑ.ලක්ශ 50 ගෙවල උපාදියක් ගන්න ලන්කාවෙ 0.01% වත් බෑ. ලක්ශ පනහක් නෙමෙයි ලක්ශ 10ක් දීල තමන්ගෙ දරුවට උපාදියක් අරන් දෙන්න 0.02% වත් බෑ. වාසියක් නෑ කියල ඊරිසියාවටද එහෙනම් කෑ ගහන්නේ. නෑ. බහුතරයකට සිද්ධ වෙන්නෙ මහා විනාශයක්.ඒකයි වෙනස.

    machan laksha 50k dila karana upadi athi..
    habai SLIIT NSBM wala upadi nam laksha 10ta adui :)

    eka upadi kadayak nam salli dena hamotama upadi denna oni, ehenam ena okkoma graduate wenna oni, poddak hoyala balahan ki denek karaganna baruwa innawada kiyala :)

    Anika private institutions anduwen arinne naha, ewa private sir la danawa, ewata yana minissu innawanam ewa pawatinawa, amutuwen andu salli wen karanna oni naha, same with private universifties :)

    ubath ona taram private classes yanna athi OLs karaddi ALs karaddi , etakota eka education kadayak wenne nahane.. private class giyata uba weda kalot tamai prathipala..

    e wagema tamai private universities...
    ehenam itin government univerisities wala igena gattu doctors la private hospital wala hamba karanne, inna tibbane government hospital wala witarak..

    parata bahala uthgoshana karahanko private hospitals wahanna kiyala. tawa private bus duwanne, ewatat parata parata bahapanko...

    katha kalot katha karanne communism socialism, habai degree eka eliyata aran, hamba karala car SUV gattama okkoma amatakai :)

    anika oya private campus wala inna 80% witara samanya minissu, salli karayo kiyana kotasa USA UK Aussie wala igena gannawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    sonniikaranaya wela mu :rofl:

    private hama ekama wahannalu :rofl:

    PONTM walata slmc nodii idala
    SHIIT APIT owa walata awama CCS wath danna one :P

    ugc approvel eka oya hama ekaagema degree ekata ara atc 16 wage exam thiyala denna one. ethakota eakenuth wada puluwan eka witharai enne.
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    ane bn PONCOK SHITRUWAN danna labba... :lol::lol::lol: ubala api yana thanata awanam gov ewa monada kiyala hithei.. :yes: :yes: okkoma ugannanne gov campus wala un.unma kiyanawa gov campus wala ugannala dan wadak na ewale syllabus level ekath api karana ekata wada sahena pallehin thiyenne kiyala mokada un Pera Mora hama ekema ugannala ewa gana danna nisa :sorry::sorry: gov campus professors la/lecturers la(Mora,Pera) kattiyama ohoma kiyanawa nan ithin thawa wena monada bn????lole lol :lol::lol::lol: ubalage katha ballekta wadak thiyenawada ethakota???:no::no::no::no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    sonniikaranaya wela mu :rofl:

    private hama ekama wahannalu :rofl:

    PONTM walata slmc nodii idala
    SHIIT APIT owa walata awama CCS wath danna one :P

    ugc approvel eka oya hama ekaagema degree ekata ara atc 16 wage exam thiyala denna one. ethakota eakenuth wada puluwan eka witharai enne.

    machan ube weda api dakka Pseudo code kiyana ekawath danne neti uba enawa metana exam gana katha karanna ... first go to a uni and talk...
    u haven't been to an university :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    machan laksha 50k dila karana upadi athi..
    habai SLIIT NSBM wala upadi nam laksha 10ta adui :)

    eka upadi kadayak nam salli dena hamotama upadi denna oni, ehenam ena okkoma graduate wenna oni, poddak hoyala balahan ki denek karaganna baruwa innawada kiyala :)

    Anika private institutions anduwen arinne naha, ewa private sir la danawa, ewata yana minissu innawanam ewa pawatinawa, amutuwen andu salli wen karanna oni naha, same with private universifties :)

    ubath ona taram private classes yanna athi OLs karaddi ALs karaddi , etakota eka education kadayak wenne nahane.. private class giyata uba weda kalot tamai prathipala..

    e wagema tamai private universities...
    ehenam itin government univerisities wala igena gattu doctors la private hospital wala hamba karanne, inna tibbane government hospital wala witarak..

    parata bahala uthgoshana karahanko private hospitals wahanna kiyala. tawa private bus duwanne, ewatat parata parata bahapanko...

    katha kalot katha karanne communism socialism, habai degree eka eliyata aran, hamba karala car SUV gattama okkoma amatakai :)

    anika oya private campus wala inna 80% witara samanya minissu, salli karayo kiyana kotasa USA UK Aussie wala igena gannawa

    සියල්ල ආන්ඩුවෙන් කරන්න ඔනෙ කියන්නෙ යල පැනපු කොමියුනිස්ට් කාරයො. එහෙම දෙයක් මෙතන නෑ. ඒක තමයි මම ඉස්සෙල්ලම කිව්වෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආදායම ඉහල තත්වෙක තිබිලා බහුතරයකට යහපතක් වෙනවනම් එදාට අපි ඕක කරමු නමුත් තවම නුසුදුසුයි.

    ප්‍රයිවට් බස් ගත්තොත් දැන් ලන්කාවෙ හැම මිනිහෙකුටම යන්න පුලුවන් තත්වයක අදායමක් තියෙනවා.ලොකු ලෙඩක් ආවොත් රුපියල් 500 ක් වියදම් කරල ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගන්න හුග දෙනෙකුට පුලුවන්. ටියුශන් වුනත් එහෙමයි.හැබයි උපාදි කඩ එසේ නොවේ මා මිතුරු ජැක් ස්පරොව්
    .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සියල්ල ආන්ඩුවෙන් කරන්න ඔනෙ කියන්නෙ යල පැනපු කොමියුනිස්ට් කාරයො. එහෙම දෙයක් මෙතන නෑ. ඒක තමයි මම ඉස්සෙල්ලම කිව්වෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආදායම ඉහල තත්වෙක තිබිලා බහුතරයකට යහපතක් වෙනවනම් එදාට අපි ඕක කරමු නමුත් තවම නුසුදුසුයි.

    ප්‍රයිවට් බස් ගත්තොත් දැන් ලන්කාවෙ හැම මිනිහෙකුටම යන්න පුලුවන් තත්වයක අදායමක් තියෙනවා.ලොකු ලෙඩක් ආවොත් රුපියල් 500 ක් වියදම් කරල ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගන්න හුග දෙනෙකුට පුලුවන්. ටියුශන් වුනත් එහෙමයි.හැබයි උපාදි කඩ එසේ නොවේ මා මිතුරු ජැක් ස්පරොව්
    .

    rate hamotama nemei bahutaraya, mokada anduwa path karannet bahutaraya.
    private university ekakata 1million wen karana eka thamange wedak...
    samahara demapiyan thamange EPF salli walin, idakadam wikunala hari ugannanna kamatiy, samahara demapiyan ehema naha rattaran badu walata idam walata peretha kame salli walin ewa gannawa, eth igena ganna wiyadam karanna kamati naha :)

    1 million kiyanne samanya pawulakata amaruwen hoyanna puluwan ganak, mokada minissu lease karala maruti alto car ganne oyita wada wiyadam karala :) dan etakota private hospitals walata hamotama yanna puluwanda????? private tuition hama lamayatama yanna puluwanda???

    ubala api igena gattu iskola wala tibba pahasu kam rate hama iskolekatama tibbada???

    me rate yudde nisa ona taram lamaige igena niima kadakappal wela athi, pawul prasna nisa igenanima kada kappal wela athi,
    ubala e kale mehe indala ALs karala campus yanna athi...

    ubala e athin wasanawannthai, ekata irisiya kam karana ekawat private campus walata garahana ekawat nemei karanna oni, thaman igena gattu deyakin ratata wedak karana eka..

    mokada private unat government unat, hama ekekma dangalanne igena ganna... ubala ekatat kelawanawa... ubala inetnet eken kochchara dewal igena gannawada... ubala ADSL ganne salli dila, e gattu danuma ubala SLT eken salli dila gattu ewada..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ane bn PONCOK SHITRUWAN danna labba... :lol::lol::lol: ubala api yana thanata awanam gov ewa monada kiyala hithei.. :yes: :yes: okkoma ugannanne gov campus wala un.unma kiyanawa gov campus wala ugannala dan wadak na ewale syllabus level ekath api karana ekata wada sahena pallehin thiyenne kiyala mokada un Pera Mora hama ekema ugannala ewa gana danna nisa :sorry::sorry: gov campus professors la/lecturers la(Mora,Pera) kattiyama ohoma kiyanawa nan ithin thawa wena monada bn????lole lol :lol::lol::lol: ubalage katha ballekta wadak thiyenawada ethakota???:no::no::no::no:

    පොන්නිපිටියෙ පොනාමළුව පරිස්සමින් හොඳේ....

    මුළු පවුලම ඔන්ලයින් සමූලඝාතනය කරනව වැඩිය දැඟලුවොත්.:(

    හැටි විතරක්. ප්‍රභාකරන්ගෙ එකෙක් වගේ
    :lol::lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    පොන්නිපිටියෙ පොනාමළුව පරිස්සමින් හොඳේ....

    මුළු පවුලම ඔන්ලයින් සමූලඝාතනය කරනව වැඩිය දැඟලුවොත්.:(

    හැටි විතරක්. ප්‍රභාකරන්ගෙ එකෙක් වගේ
    :lol::lol::lol:

    ah ea kauda bn ea??? :lol::lol: uba danna ekekda?? :eek::eek: api nan ube gewaluth dannawa lagadima enawa baya wenna epa :yes: :yes: lasthi wela hitapan wadi kal na :no: ubata kalin post ekata kata uththara nane????puluwan nan uththarayak diyan...dan shape eke maru weyan :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ah ea kauda bn ea??? :lol::lol: uba danna ekekda?? :eek::eek: api nan ube gewaluth dannawa lagadima enawa baya wenna epa :yes: :yes: lasthi wela hitapan wadi kal na :no: ubata kalin post ekata kata uththara nane????puluwan nan uththarayak diyan...dan shape eke maru weyan :lol::lol:

    man harak ekka katha karanna chip chip kiyanawa misak.

    rawla kapaganin pon*ayek wage.(ah amathaka wuna. thamaine:lol::lol:)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සියල්ල ආන්ඩුවෙන් කරන්න ඔනෙ කියන්නෙ යල පැනපු කොමියුනිස්ට් කාරයො. එහෙම දෙයක් මෙතන නෑ. ඒක තමයි මම ඉස්සෙල්ලම කිව්වෙ ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආදායම ඉහල තත්වෙක තිබිලා බහුතරයකට යහපතක් වෙනවනම් එදාට අපි ඕක කරමු නමුත් තවම නුසුදුසුයි.

    ප්‍රයිවට් බස් ගත්තොත් දැන් ලන්කාවෙ හැම මිනිහෙකුටම යන්න පුලුවන් තත්වයක අදායමක් තියෙනවා.ලොකු ලෙඩක් ආවොත් රුපියල් 500 ක් වියදම් කරල ඩොකෙක් චැනල් කරල බෙහෙත් ගන්න හුග දෙනෙකුට පුලුවන්. ටියුශන් වුනත් එහෙමයි.හැබයි උපාදි කඩ එසේ නොවේ මා මිතුරු ජැක් ස්පරොව්
    .

    umba kohomada danne minissunta wiyadan karanna puluwanda barida kiyala? machan umbata diwas naa ne..!

    e nisa nikan nodanna ewa gana katha karann epa....

    anika ethkota A/L walin bohoma tika denek thoraganne ara bahutharaya gana hithalada..?

    nikan kanna one unama kabaragoya thalagoya kara ganna epa!
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ane bn PONCOK SHITRUWAN danna labba... :lol::lol::lol: ubala api yana thanata awanam gov ewa monada kiyala hithei.. :yes: :yes: okkoma ugannanne gov campus wala un.unma kiyanawa gov campus wala ugannala dan wadak na ewale syllabus level ekath api karana ekata wada sahena pallehin thiyenne kiyala mokada un Pera Mora hama ekema ugannala ewa gana danna nisa :sorry::sorry: gov campus professors la/lecturers la(Mora,Pera) kattiyama ohoma kiyanawa nan ithin thawa wena monada bn????lole lol :lol::lol::lol: ubalage katha ballekta wadak thiyenawada ethakota???:no::no::no::no:

    Machan sirawatama ahanne.. uba karana degree program eka moakakda machan??.. :):):)
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    man harak ekka katha karanna chip chip kiyanawa misak.

    rawla kapaganin pon*ayek wage.(ah amathaka wuna. thamaine:lol::lol:)

    uba haraktada chip chip kiyanne??? :lol::lol::lol: mokekda bn uba??? :(:lol: ah ka ganada bn uba oya ka gagaha kiyawanne?? koheda yana ekekge namak hithagena kagahanawa.. :lol: :lol: ane paw :(:( ane gono ona pirimiyekge rawla wawenawa..ah amathaka una ubala wage dekatama nathi ewunge ara :lol::lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    oka A/L deweni paratath karala kelawela ellenna athu hoya hoya poratalk dana eek:lol:

    ehemada hithan inne???? :lol::lol::lol: ane putha thawa awurudu 3k masa ganak iwasapanko.. ethakota api MIT.danatama awashya wada tika karagena yanawa :lol::lol::lol: uba ea kale gov campus ekak 2nd year wage ideewi neh???:lol::lol::lol:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    umba kohomada danne minissunta wiyadan karanna puluwanda barida kiyala? machan umbata diwas naa ne..!

    e nisa nikan nodanna ewa gana katha karann epa....

    anika ethkota A/L walin bohoma tika denek thoraganne ara bahutharaya gana hithalada..?

    nikan kanna one unama kabaragoya thalagoya kara ganna epa!
    eka pudgala adayama wage sankyalekana ratawalwalata aurudden aurudda hoyanawa, maha banku warthawa kiyawala balapan :lol::lol::lol::lol::lol: mahindata kade yana eun owa dannawai :no:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    umba kohomada danne minissunta wiyadan karanna puluwanda barida kiyala? machan umbata diwas naa ne..!

    e nisa nikan nodanna ewa gana katha karann epa....

    anika ethkota A/L walin bohoma tika denek thoraganne ara bahutharaya gana hithalada..?

    nikan kanna one unama kabaragoya thalagoya kara ganna epa!

    අනේ මහත්තයො ලන්කාවෙ ඒක පුද්ගල අදායම කීයද?
    ඩොලර් දෙදාහ පැන්නෙ මේ ලගදී.ඔකෙනුත් බාගයක් ඩොලර් 1000 ක් වත් උපයන්නෙ නෑ.
    ඩොලර් 1000 ක් කියන්නෙ රුපියල් 115000 කියමු.අර උඹලගෙ ගොන් ඇමතියා කියනවා වගෙ තුන් දෙනෙක් ගෙන්යුතු පවුලක් රු.7500 න් මාසයක් කෑවත් ජීවත් වුනත් අවුරුද්දකට 90000 ක් යනවා කන්න විතරක් යනවා.
    541693910.gif

    පජාතයි නේද?

    මෙන්න මේ වගෙ රටකට උපාදි සල්ලි දීල ගන්න බෑ කියන එක තෙරෙනවද?
     
    Last edited: