අනේ මහත්තයො ලන්කාවෙ ඒක පුද්ගල අදායම කීයද?
ඩොලර් දෙදාහ පැන්නෙ මේ ලගදී.ඔකෙනුත් බාගයක් ඩොලර් 1000 ක් වත් උපයන්නෙ නෑ. ඩොලර් 1000 ක් කියන්නෙ රුපියල් 115000 කියමු.අර උඹලගෙ ගොන් ඇමතියා කියනවා වගෙ තුන් දෙනෙක් ගෙන්යුතු පවුලක් රු.7500 න් මාසයක් කෑවත් ජීවත් වුනත් අවුරුද්දකට 90000 ක් යනවා කන්න විතරක් යනවා.
![]()
පජාතයි නේද?
මෙන්න මේ වගෙ රටකට උපාදි සල්ලි දීල ගන්න බෑ කියන එක තෙරෙනවද?
etakota ALs class yaddi class ekata Rs 1000 gane subject 3ta maseta 3000y awuruddata 36000
tawa ube gedata internet connection ekata maseta Rs 2000 gane awuruddaya 24000y .. etanama yanawa 60000k
uba kiwwa wage 90000ta 60000k dammama , 150000y etanama uba kiyapu 110000 panalane, dan ehema kiyala private ALs classes wahanawada??? ADSL wahanawada?????
tawa ledak dukak unot salli dila doc channel karala yana medical center wahanawada????
machan nikan gon katha kiyanna epa ubata penawane POLL eke results, otana ona taram government university wala ewun තිබිය යුතුය kiyala vote karala tiyanawa.. hethuwa prayogikawa eka nawattanna baha, eka e minissuntat therenawa...
e athara inna haal paruwo ekek dennek okata ka gahanawa JVP talks didi..




