පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Stop fighting this is the bitter truth about universities ;)
    So i made a unbiased illustration :P any comment?

    Government university illustrator remains same most of the time where private university illustration get changed as move towards 2nd 3rd year where many people leave

    universiities_zps122061f7.png

    :rofl::rofl::rofl::rofl:

    photoshop karanna ridila
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Ubata sinhala barida ban??.. :lol::lol::lol: Uba mokakda karana degree eka..:rofl::rofl::rofl:

    yanne koheda malle pol ne ooii.. Mama kiwwe mama lecturing karanawa kiyala... ubata kiyawanna teren nathuvada degree karanne??.. :rofl::rofl::rofl:

    dan ithin ehemawath kiyala beremuko..:(:(:lol::lol: ubath ara hancok wage bn boruwa dala maru wenawa issella kiyanawa prashnawalata answer ekak denna balu api thama galapen nalu kiyala maru wenawa dan kiyanawa igena ganna neme lecturing lu karannae.ane bn :shocked::lol::lol: uba koheda kiyala thiyenne lecturing karanawa kiyala??? uba kyala thiyenne "I'm going to IIT and NSBM for fun" kiyala :lol::lol: :rofl: kiyapu EKA THANAK PENNAPAN!!! :rofl: api karana eka kiuwoth uba baya wei uba me IT karapu ekek ne :P :P :lol::lol::rofl:
     
    Aug 18, 2011
    6,147
    788

    Machan I'm currently doing lectures at IIT and NSBM... Ubat ekka katha karala terumak na ban.. :rolleyes::rolleyes::rolleyes:

    Ubata sinhala barida ban??.. :lol::lol::lol: Uba mokakda karana degree eka..:rofl::rofl::rofl:

    yanne koheda malle pol ne ooii.. Mama kiwwe mama lecturing karanawa kiyala... ubata kiyawanna teren nathuvada degree karanne??.. :rofl::rofl::rofl:

    images

    500full.jpg

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    dan ithin ehemawath kiyala beremuko..:(:(:lol::lol: ubath ara hancok wage bn boruwa dala maru wenawa issella kiyanawa prashnawalata answer ekak denna balu api thama galapen nalu kiyala maru wenawa dan kiyanawa igena ganna neme lecturing lu karannae.ane bn :shocked::lol::lol: uba koheda kiyala thiyenne lecturing karanawa kiyala??? uba kyala thiyenne "I'm going to IIT and NSBM for fun" kiyala :lol::lol: :rofl: kiyapu EKA THANAK PENNAPAN!!! :rofl: api karana eka kiuwoth uba baya wei uba me IT karapu ekek ne :P :P :lol::lol::rofl:

    Buhaha.. Ubanam Maru fun ban..:lol::lol::lol:

    Uba iskole kaale idanma Jocker da??. :rofl::rofl::rofl:

    Mama me nikamata ban ahanne.. uba monada karanne kiyapanko.. Manda buddikayantada tiyana degree program ekakda???.. :eek::eek::eek:
     
    Last edited:

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    බින්දු;15807003 said:

    hahaha Oh shit I couldn't read that part man :P :sorry::sorry: But Thor has said that he is going there for fun no so I was talking about that and intentionally taking fun out of it. :P yah yah I'll take that *facepalm* :baffled::baffled::dull:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Buhaha.. Ubanam Maru fun ban..:lol::lol::lol:

    Uba iskole kaale idanma Jocker da??. :rofl::rofl::rofl:

    Mama me nikamata ban ahanne.. uba monada karanne kiyapanko.. Manda buddikayantada tiyana degree program ekakda???.. :eek::eek::eek:

    hari hari bn sirawata uba kiyala thibba eka dakke na man :no::no::no: dan ithin athala ganna hadanna epa bn.. ;) podi mistake ekak une :P :sorry::sorry: anyway api balamuko pass out wunama apita mokada hithenne kiyala..edata katha karala balamu :yes: :yes:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    hari hari bn sirawata uba kiyala thibba eka dakke na man :no::no::no: dan ithin athala ganna hadanna epa bn.. ;) podi mistake ekak une :P :sorry::sorry: anyway api balamuko pass out wunama apita mokada hithenne kiyala..edata katha karala balamu :yes: :yes:

    Hari hari ban... It's ok forget it.. :):):)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    පටන් ගත්ත දවසේ ඉඳල බොහොම අසාවෙන් කියවන Thread 1ක් .
    බොහොමයක් දෙනා හදන්නේ තමන් කරන දේ විතරක් හරි කියල ඔප්පු කරන්න.
    කතාවෙන් නම් ගොඩක් දැනුම ඇති අය ඉන්නවා කියල පේනවා...
    මගේ අදහස අනුව නම් තමන් ඉගෙන ගත්තේ private ද Gov Uni එකකින්ද සහ ඒවාය් වර්ණනාවට වඩා වටින්නේ තමන් එම ආයතන වලින් ලබාගත් දැනුම තමන්ගේ සහ පව්ලේ අයගේ දියුනුවට යොදාගත්තේ කොහොමද කියන එකයි.

    මුලින්ම කියනවා මේක මගේ අතිශය පුද්ගලික අදහස .........

    අපි හිතමු private & Gov Uniදෙකෙන් එකකටවත් යන්න බැරිවෙච්ච එකෙක් ගැන....
    හැබැයි පොර කාටවත් අතනොපා ගෙයක් දොරක් හදාගෙන යානවාහන අරගෙන ජීවත් වෙනවනම් මොන Degree ගැහුවත් අනුන්ට වාතයක් වෙන එකාට වඩා මූ හොඳ නැද්ද?..
    ඇත්තටම මට එහෙම යාලුවෙක් ඉන්න නිසි කියන්නේ..

    මගේ යාළුවා O/L වත් Pass නැද්ද කොහෙද. ඉස්සර හිටියේ ලෑලි ගහපු ගෙදරක. මූ මුලින්ම car sale එකක වාහන හෝදන්න ගියේ...
    ඊට පස්සේ labour's ලගේ manager වගේ හිටියා ..
    මෙන්න අව්රුදු ගනකට පස්සේ මට මේකා මේ සෙනෙසුරද හම්බුනා..... අප්පටසිරි මූ දැන් එකේ Manager. කඩු විදිනවා කිසි කිසි ගාල..

    ඉතින් හිතල බලන්න බොහොමයක් දෙනාග සැඟවුණ දක්ෂතා තියනව...... හැම දේම Exam's වලින් මනින්න බැ......

    දැන් ඉතින් මට බැනපල්ලා මේක කිව්වා කියලා ... හැබැයි ඉටකලින් ටිකක් හොයල බලපන් තමන් අච්චර දක්ෂයි මෙච්චර දක්ෂයි පාරම් බබා ඉන්නේ නැතුව, අරව නෑ මේවා නෑ කියා කියා තැවී තැවී ඉන්නේ නැතුව උත්සාහයෙන් ගොඩගිය අය කොච්චර ඉන්නවද කියල...

    තවද මේකේ මහලොකුවට comment දාපු මහාචාර්ය උත්තමයන් ටික තමතමන් කෙළ පැමිණියා වූ විෂයයන් ගැන ඇති දැනුම සියලු ELAKIRI වාසීන්ගේ හිතසුවපිනිස එළකිරියේ පලකල හැකිනම් බොරු වාද විවාද වලට වඩා කාටත් දැනුම ලබාගත හැකි අගනා කාර්යයක් නොවන්නේද ?

    මගේ මෙම කොමෙන්ටුවෙන් Gov හෝ Pvt යන අංශ වල සියලු විභාග වලින් ඉහලම ලකුනුලබා මහා ඉහලින් සමත් වූ
    මහාචාර්ය උත්තමයන්ගේ හිත රිදුන නම් දහස් වාරයක් සමාවුව මැනවි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    මගේ විසඳුම ..

    සිරා කතව මචං ..ඕඅකනේ මේ එකෙක්වත් තෙරුම් ගනේ නැත්තේ .කොච්චර මිනිස්සු ඉන්නවද ඔය විභාග ,අනන් මනන් නැතුව .එකෙන් කියන්නේ නෑ විභාග කරන්න එප උපාධි කරන්න එපා කියලා .ඒත් වැදගත් වෙනේ තමන් ලබාගන්න දැනුම ,සහ ඒ ලබාගත් දැනුම තම්න්ගෙත් අනුන්ගෙත් යහප්ත් පිණිස යොදාගන්නේ කොහොම්ද කියන එක. මේ ත්‍රෙඩ් එකේ පොස්ට් වලින් පෙන්වා ගොඩක් දැනුම් තේරුම් ඇති අයත් ඉන්නවා කියලා .ඒත් ඒ අය තමන්ගේ දැනුම් තේරුම් බව යොදාගන්නේ තමන් කරන දේ පමණක් උසස්ය අනික් එව්වා පහත්ය කියන මතය සමාජ ගත කරන්න .ඇත්තම කිව්වොත් මෙතන සැබැ අවුල තියෙන්නේ ප්‍රයිවට් නවත් රජයේවත් කියන එකේ නෙමේ .මේ වර්ග දෙකේම ඉගෙන ගන්න උන් කරන්නේ අන්තිමට ජොබ් වලට යන එකනේ .හරියට බැළුවොත් ප්‍රශ්නේ තියෙන්නේ එතම .මොකද ප්‍රයිව්ට් ගවන්මන්ට් කැම්පස් යන උන් දෙගොල්ලොගෙන්ම ඇහැව්වොත් කියන්නේ "හොඳ ජොබ් එකක් කරන්න තමා මේ ඩිග්‍රී එක කරන්නේ කියලා ".කමක් නැහැ .ඒත් මෙහෙම්,අ හැමොම ජොබ් කරන්න ගියාහාම ජොබ් දෙන්නේ කවුද ? අන්න ඒකයි ගැටළුව .ජොබ් කරන්න හිටියට කට්ටියා ,ජොබ් දෙන්න කට්ටිය ඉන්නේ හරි අඩුවෙන් .අන්න ජොබ් දෙන්න පුළුවන් කට්ටිය වැඩි වුනා නම් එහෙමත් නැත්තම් ජොබ් ඇති ක්‍අරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබ්බානම් මේ ප්‍රශ්නේ හරි .ඒත් එහෙම එකක් නැතිනිසා ඇතිවන තරඟය තුළ වෙන්නේ එක එකා මරාගන්නවා ,අපහාස කරගන්නවා .හැබැයි හැමොන්ටම ජොබ් දෙන මිනිස්සු වෙන්න බැහැ .ඒත් ඔය කැම්පස් යන හැමොන්ගෙම 100ක් වත් මේ කිව්ව අදහසේ ඉන්නවා නම් ගොඩක් හොඳ වෙයි .ඒත් එහෙම කාටවත් හිතෙයිද කියලා කියන්න බැහැ .මොකද අපේ වයසට යවන අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඒ අධ්‍යාපනය ලබන ළමයි ඩිග්‍රී එක අරගට්තායින් බලන්නේ කොහෙන් හරි ජොබ් එකක් කරලා තමන්ට තියෙන ගැටළු වලට විසඳුම් හොයන්න .ඒක්ල එක පැත්තකින් වැරදි කියන්න බැහැ .ඉතිං මෙතන මුලින්ම මේ වයසට යවන අධ්‍යාපන ක්‍රම වේදය වෙනස් කරල රැකියා උත්පාදන ක්‍රම වේදයක් නිර්මාණය වුණොත් මේ පෞද්ගලික සහ රජයේ විශ්වවිද්‍යාල වල ගැටළුව විසඳෙයි .ඒකයි මගේ අදහස .එක නිසා පුළුවන් නම් අන ඒ ක්‍රමවෙදය සම්පූර්ණයෙන් බැරිවුණත් සුළුවෙන් හෝ වෙනස් කිරීමට දායක වෙයල්ලා ..:):):):):):):):)
     
    hariyata hari.

    eg- scurvy. mona magulak wath na oneth na hama ekatamawada hamba karanawa :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    agreed :nerd:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පුද්ගලික උපාදි කඩ වල කවදාවත් සින්හල වෙනත් බාශා ,පුරා විද්යා, ඉතිහාසය,කලා උපාදිය, ලලිතකලා උපාදිය කියන මෙව්වා කවදාවත් දෙයිද? පිස්සුද වැඩිම ඉල්ලුම තියෙන ඉන්ජිනෙරු,මෙඩ්සින්, නීතිය,I.T වගේ එව්වා විතරයි දෙන්නෙ කොල්ලො. ඉල්ලුමට සැපයුම .......මෙන්නෙ මේ නිසා තමයි ඒවට උපාදි කඩ කියන්නෙ.
    විශ්ව විද්යාලයක් තියෙන්නේ ජොබ් මාකට් එකට විතරක් ඉලක්ක කරගත්තු දෙයක් නෙමෙයි.එක නිසා ඔව්වා විශ්වවිද්යාල නෙමෙයි උපාදි කඩ.
    සල්ලි තියෙන එවුන් ඔක්කොම දැන් ඉන්ජිනෙරුවො ,දොස්තරලා වෙයි අහින්සක කොල්ලන්ට උපරිම කලා උපාදියක් ගන්න ආන්ඩුවෙ කැම්පස් ටික ඉතුරුවෙයි.
    මෙකද බන් අද්යාපනේ කියන්නෙ සල්ලි ඇති හැකි විදිහට අද්යාපනේ දුන්නු ක්‍රමයක් තිබ්බා ඉස්සරත් සුද්දො ඉන්න කාලෙ මිශ්නාරි අද්යාපනෙ කිව්වෙ එකට. ඉන්ග්‍රීසි කතා කරන කතොලික්යන් වීම වගේ වරප්‍රසාද ලත් පලන්තියට විතරයි ඒ කාලෙ අද්යාපනේ. දැන් සල්ලි විතරයි වරප්‍රසාදෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඔව් බං. ගොඩක් අය පිළිගන්න අකමැති ඇත්ත ඕක තමයි. අපේ කට්ටිය හිතන්නේ ලංකාවේ private universities හරියට oxford වගේ කියල...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පුද්ගලික උපාදි කඩ වල කවදාවත් සින්හල වෙනත් බාශා ,පුරා විද්යා, ඉතිහාසය,කලා උපාදිය, ලලිතකලා උපාදිය කියන මෙව්වා කවදාවත් දෙයිද? පිස්සුද වැඩිම ඉල්ලුම තියෙන ඉන්ජිනෙරු,මෙඩ්සින්, නීතිය,I.T වගේ එව්වා විතරයි දෙන්නෙ කොල්ලො. ඉල්ලුමට සැපයුම .......මෙන්නෙ මේ නිසා තමයි ඒවට උපාදි කඩ කියන්නෙ.
    විශ්ව විද්යාලයක් තියෙන්නේ ජොබ් මාකට් එකට විතරක් ඉලක්ක කරගත්තු දෙයක් නෙමෙයි.එක නිසා ඔව්වා විශ්වවිද්යාල නෙමෙයි උපාදි කඩ.
    සල්ලි තියෙන එවුන් ඔක්කොම දැන් ඉන්ජිනෙරුවො ,දොස්තරලා වෙයි අහින්සක කොල්ලන්ට උපරිම කලා උපාදියක් ගන්න ආන්ඩුවෙ කැම්පස් ටික ඉතුරුවෙයි.
    මෙකද බන් අද්යාපනේ කියන්නෙ සල්ලි ඇති හැකි විදිහට අද්යාපනේ දුන්නු ක්‍රමයක් තිබ්බා ඉස්සරත් සුද්දො ඉන්න කාලෙ මිශ්නාරි අද්යාපනෙ කිව්වෙ එකට. ඉන්ග්‍රීසි කතා කරන කතොලික්යන් වීම වගේ වරප්‍රසාද ලත් පලන්තියට විතරයි ඒ කාලෙ අද්යාපනේ. දැන් සල්ලි විතරයි වරප්‍රසාදෙ.

    etakota phd karanna abroad yanne etakota salli dila phd ganne naha :)
    ALs results danna Mass class individual class walata pora kaka yanne, etakoya salli dila ALs pass wenne naha :) hama dekama depattak tiyanawa machan, prasnayak private da government da kiyana eka nemei, private universities tiyanawanam e wala syllabus eka examinations hoda thatwayakata gena eka :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    etakota phd karanna abroad yanne etakota salli dila phd ganne naha :)
    ALs results danna Mass class individual class walata pora kaka yanne, etakoya salli dila ALs pass wenne naha :) hama dekama depattak tiyanawa machan, prasnayak private da government da kiyana eka nemei, private universities tiyanawanam e wala syllabus eka examinations hoda thatwayakata gena eka :)

    දැන් උඹම පිලිගත්තා ලන්කාවෙ දැවැන්ත ඇති නැති පරතරයක් තියෙනවා කියල. හොදම උදාහරණය දිස්ත්‍රික්ක කොටා ක්‍රමය. කොළඹ ඉන්න එකාට වඩා පොලොන්නරුවෙ එකාට ඉගෙන ගන්න බැරි ද? ඌ මොඩද?
    නෑ බන් ඌට ඉස්සෙකොල්යක් නෑ හරියට, ගුරුවරු නෑ දෙමව්පියන්ට සල්ලිත් නෑ පන්ති යවන්න. ඉතින් ලන්කාවෙ මහ ආන්ඩුවම පිලි අරන තියෙනවා කොලඹ කොල්ලන්ට තරම පොලොන්නරුවෙ කොල්ලට ලකුනු ගන්න අමාරු විත්තිය.මෙන්න බේදය.මෙහෙව් රටකටද උඹල පුද්ගලික උපාදි ක# ගේන්න හදන්නෙ.
    ලන්කවෙ මිනිස්සුන්ගෙ අදායම මට්ටම ගැලපෙන තැනකට ආවම කවුරුත් විරිද්ද වෙන්න ඔනෙ නෑ ඔකට.හැබය 1% අද්යාපනෙට වියදම් කරන ඩොලර් 2000 ක් අදායම තියෙන රටකට නම් නෙමෙයි.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    දැන් උඹම පිලිගත්තා ලන්කාවෙ දැවැන්ත ඇති නැති පරතරයක් තියෙනවා කියල. හොදම උදාහරණය දිස්ත්‍රික්ක කොටා ක්‍රමය. කොළඹ ඉන්න එකාට වඩා පොලොන්නරුවෙ එකාට ඉගෙන ගන්න බැරි ද? ඌ මොඩද?
    නෑ බන් ඌට ඉස්සෙකොල්යක් නෑ හරියට, ගුරුවරු නෑ දෙමව්පියන්ට සල්ලිත් නෑ පන්ති යවන්න. ඉතින් ලන්කාවෙ මහ ආන්ඩුවම පිලි අරන තියෙනවා කොලඹ කොල්ලන්ට තරම පොලොන්නරුවෙ කොල්ලට ලකුනු ගන්න අමාරු විත්තිය.මෙන්න බේදය.මෙහෙව් රටකටද උඹල පුද්ගලික උපාදි ක# ගේන්න හදන්නෙ.
    ලන්කවෙ මිනිස්සුන්ගෙ අදායම මට්ටම ගැලපෙන තැනකට ආවම කවුරුත් විරිද්ද වෙන්න ඔනෙ නෑ ඔකට.හැබය 1% අද්යාපනෙට වියදම් කරන ඩොලර් 2000 ක් අදායම තියෙන රටකට නම් නෙමෙයි.

    hari uba kamatida ehema una kiyala ALs Mass classes individual classes saha okkoma tuition classes wahala, public school education eka witarak tiyanawata :)
    oya campus walin 50% wada inne salli wiyadam karala tuition gihin dethun para ALs karala campus giya aya :)

    dethun para ALs karanna wathak tiyenne oya kiyana salli tiyana ayatamai, anuradhapura polonnaru patte salli nati aya eka parin bari unot rassawak hoyaganna wenawa :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කොහොමහරි ප්‍රයිවට් කැම්පස් තියෙන්න ඕන, අවසාන නිගමනය එච්චරයි:cool:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    hari uba kamatida ehema una kiyala ALs Mass classes individual classes saha okkoma tuition classes wahala, public school education eka witarak tiyanawata :)
    oya campus walin 50% wada inne salli wiyadam karala tuition gihin dethun para ALs karala campus giya aya :)

    dethun para ALs karanna wathak tiyenne oya kiyana salli tiyana ayatamai, anuradhapura polonnaru patte salli nati aya eka parin bari unot rassawak hoyaganna wenawa :)
    අන්න ඒක තමයි ප්‍රශ්නේ?
    අද්යාපනයේ ප්‍රශ්න තිබබා කියල ටියුශන් වැඩි කරන එක නෙමෙයි උත්තරෙ. වැඩි වඩියෙන් ඉස්ස්කොලවල පහසුකම වැඩි කරන එක.
    ඒ වගේම දැන් තියෙන පරශ්න වලට විසදුම පුද්ගලික උපාදි කඩ අරින එක නෙමෙයි.
    1% විත්‍රක් වෙන් කරල ,වෙන් කරන එකෙනුත් කප්පාදු කරල ප්‍රශ්න වලට විසදුම් හොයන්න පුලුවන්ද? 1% වැඩි කරන්න කියල ඉල්ලන්නෙ කාගෙවත් අම්ම අප්පගෙ බූදලයක් නෙමෙයි. ඉල්ලන්නෙ මිනිස්සු ගෙවපු බදු සල්ලි වලට ඉගෙන ගන්න ඉස්කොලයක් දීපන්, විශ්ව් විද්යාල වල්ට වැඩියෙන් ගනින්, ගුණාත්මක භාවය වැඩි කරපන් කියලයි ඉල්ලන්නෙ .

    හැබැයි විශාල බහුතරයකට තාවකාලික හරි විසදුමක් ටියුශන් නිසා ලැබෙනවා.ඒ කත් ගෙවාගන්න බැරි අය නැතුවා නෙමෙයි.හැබැයි පොඩ්ඩයි.
    නමුත් පුද්ගලික උපාදි කඩ දැම්මොත් බහුතරයකට වෙන වාසියක් නෑ.ලක්ශ 50 ගෙවල උපාදියක් ගන්න ලන්කාවෙ 0.01% වත් බෑ. ලක්ශ පනහක් නෙමෙයි ලක්ශ 10ක් දීල තමන්ගෙ දරුවට උපාදියක් අරන් දෙන්න 0.02% වත් බෑ. වාසියක් නෑ කියල ඊරිසියාවටද එහෙනම් කෑ ගහන්නේ. නෑ. බහුතරයකට සිද්ධ වෙන්නෙ මහා විනාශයක්.ඒකයි වෙනස.