පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15197248 said:
    :D

    ලංකාවෙ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම මොකක්ද මචං? :confused:

    S3. ඒ කාලෙ ඉඳන්, ඒ කිව්වෙ 1970 ගණන් වල papers කාලෙ ඉඳන්. තාම එහෙමයි. ඒත් ඉතින් paper එකට වෙච්ච දේ දන්නවද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.

    Thanmun kisi deyak hariyata danne nathuwa katha karanne ,
    thamun danawada rajaye upadiya hadarana gaman thamun kiyana oya uni kada walin upadi ada wenakota rajaye uni wala upadi apekshakoya ina waga?
    thamunta oni nam nam gam sahitha udaharana denam
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0



    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...





    Nothing to say machan 100% true..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15197364 said:
    මම ආයෙත් First Post එකට ගිහිං බැලුවා මේ ත්‍රෙඩ් එක Private Medical College ගැන දාපු එකක්ද කියලා :P

    ''degree ekak'' wadak na. gov uni nam hodama eka, pvt nam eth hodama ekak;)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ?

    math esemaya.............. :yes::yes::yes::yes::yes:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    පැටියා;15197083 said:
    :rofl: A/L වලින් කැම්පස් යන්න බැරි වුනානම් ඒත් මේ වගේද උඹ කතාකරන්නෙ.
    හරිම ආඩම්බරයි මචං :rofl:
    :lol: :rofl:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris

    කාටද ළිඳ? උඹේ ඇඟ වැඩිල තිබ්බට මොලේ වැඩිල නෑ. ඒක වෙන්නැති A/L වලින් හොඳ ලකුණු ගන්න බැරිවුනේ. තව අවුරුදු 2 කින් විතර A/L කරහන්. මමත් vote කලේ pvt uni තියෙන්න ඕනෙ කියන තැනට තමයි.

    අනික උඹ ඇයි A/L කලේ?????
    එතනින්ම කියවෙනව නේද නරියා මිදි වැල තිත්තයි කතාව
    yanna kalin ohoma nam gyata passe kohoma tyeida :P:rofl:
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    හපොයි... මචං. මට උසස්පෙළ ගණිත අංශයෙන් කරලා S3 තිබුනේ.. කැම්පස් යන්න තියා ගේට්ටුව ලඟට යන්නවත් සුදුසුකමක් නෙමෙයි නේ. ඕකට ඉතින් අපේ නෑදෑයෝ ඔක්කොම මට නොකියපු දෙයක් නෑ, ඒගොල්ලන්ගේ ළමයි කැම්පස් ගිහිපු නිසා හෙන ඔලුවෙන් හිටියේ. මගේ අම්ම තාත්ත මට මොකුත් කිව්වේ නැති උනත් හොඳටම දුකෙන් හිටියේ. පස්සේ මම අයෙමත් A/L නොකර මට පුළුවන් IT වලින් degree එකක් කරා. දැන් හොඳ ජොබක් කරන ගමන් මාස්ටර් එකක් කරනවා. අර මහලොකු කැම්පස් කාරයොන්ට වඩා හම්බුකරනවා. අම්මට තාත්තට ඔලුව උස්සල මේ මගේ පුතා කියන්න පුළුවන් තත්වයක් හදල තියෙනවා.
    මම ඕක කිව්වේ ලොකුකකමකට නෙමෙයි. අපිට එක දෙයක් බැරි උනාට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. private කැම්පස් වලින් අපි වගේ අයට ගොඩ එන්න පුළුවන් අපේ දක්ෂකම අනුව.. ඔය රජයේ කැම්පස් යන උන්ට හෙන ඔලුව උන් විතරයි ඔක්කොම දන්නේ කියල.. හැබැයි මචන් උන් අවුරුදු 25 පැනල එලියට එනකොට ජොබ් නෑ දන්න දේකුත් නෑ.. (ඔක්කොම නෙමෙයි හොඳේ) .. ඕක තමයි ඇත්ත.. ඉතින් උන් private කැම්පස් යන උන් එක්ක තරහයි... A/L කියන්නේ එක කඩඉමක් විතරයි. එතනින් කැම්පස් ගියේ නා කියල කවුරුවත් ගොනෙක් කියල කියන්න බෑ..