laksha 80 kin karanna puluwan higa kana ekada?? e ubata wennathi![]()
80 laxs kiyanne ban eka digree ekak witharane ban... anika ekath Russian degree ekak ne.... oya 10 laxs walata aduwen karanna puluwan degree kochchara nan thiyenawada...!
laksha 80 kin karanna puluwan higa kana ekada?? e ubata wennathi![]()
පැටියා;15197248 said:
ලංකාවෙ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය අවම සුදුසුකම මොකක්ද මචං?![]()
80 laxs kiyanne ban eka digree ekak witharane ban... anika ekath Russian degree ekak ne.... oya 10 laxs walata aduwen karanna puluwan degree kochchara nan thiyenawada...!

S3. ඒ කාලෙ ඉඳන්, ඒ කිව්වෙ 1970 ගණන් වල papers කාලෙ ඉඳන්. තාම එහෙමයි. ඒත් ඉතින් paper එකට වෙච්ච දේ දන්නවද?
එලlol, saitm eke medicine MBBS eke gaana kiyapan balanna......................![]()

මම මෙතනදි දැකපු තවත් දෙයක් තමයි ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගත්ත අය, රජයේ කැම්පස් වල ඉගෙන ගත්තා අය වගේ ප්‍රයිවට් කැම්පස් වලට ආවඩන එක.
ai macho degree kiyanne SAITM eke den MBBS eka witharada?![]()

අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
…1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.
…2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam...
3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...
…
…4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.
…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ...
6. අනික සමහර පුද්ගලික විශ්ව විද්‍යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...
…
…ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....
…
…උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි.
================================================
මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...
…
Thanmun kisi deyak hariyata danne nathuwa katha karanne ,
thamun danawada rajaye upadiya hadarana gaman thamun kiyana oya uni kada walin upadi ada wenakota rajaye uni wala upadi apekshakoya ina waga?
thamunta oni nam nam gam sahitha udaharana denam


ai macho degree kiyanne SAITM eke den MBBS eka witharada?![]()
පැටියා;15197364 said:මම ආයෙත් First Post එකට ගිහිං බැලුවා මේ ත්‍රෙඩ් එක Private Medical College ගැන දාපු එකක්ද කියලා![]()

මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්‍ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ?





na kiyapanko gaana..... naththan degree kiyala job nathi reddawal wallata laksha ganan wiyadam karala therumak naane


''degree ekak'' wadak na. gov uni nam hodama eka, pvt nam eth hodama ekak![]()

malli 2012 al neh nikan puka nodi palayan bungapo na. uba waradiyata therum aragana. man modayo kiwwe A/L karala kela wela thaththalage salli walin saitm gihin gov uni diha nariyek midi wala diha balana widihata balana harak gana........

පැටියා;15197083 said:A/L වලින් කැම්පස් යන්න බැරි වුනානම් ඒත් මේ වගේද උඹ කතාකරන්නෙ.
හරිම ආඩම්බරයි මචං![]()

yanna kalin ohoma nam gyata passe kohoma tyeida
කාටද ළිඳ? උඹේ ඇඟ වැඩිල තිබ්බට මොලේ වැඩිල නෑ. ඒක වෙන්නැති A/L වලින් හොඳ ලකුණු ගන්න බැරිවුනේ. තව අවුරුදු 2 කින් විතර A/L කරහන්. මමත් vote කලේ pvt uni තියෙන්න ඕනෙ කියන තැනට තමයි.
අනික උඹ ඇයි A/L කලේ?????
එතනින්ම කියවෙනව නේද නරියා මිදි වැල තිත්තයි කතාව


egollo hadarana rajaye degree eka kiwwanam ---![]()