අපිට වැඩ බැරිනම් අස්කරයි නම් ..... private university , government university තරම් ඉස්සරහට යන්නෙත් නැත්තන්
.. ඉතින් ඇයි සුදු සත්තරනේ ඔයා බය වෙලා ...
, ගිරව දාල පාස් උනාට ඔයාලට වැඩ බෑනෙ නේද ...
අපි නම් industry එකේ හොඳ තැනක ඉන්නවා .. ඒ වගේම සල්ලිත් හම්බකරනවා ... උඹල කෑ ගගහ විතරක් හිටපන් .. උඹ transcript එකයි උඹේ degree certificate එකයි තියාගෙන රස්සාවල් දියව් දියව් කියකිය පාරවල් ගානෙ ඇවිදිනවා ඇති, අඩුම ගානෙ මෝටර් සයිකලයක් ගන්න වත් degree යෙන් පස්සෙ හම්බ කරපු නැති එකෙක් වගේ මටනම් පේන්නෙ. මගෙ පශ්චාත්භාගයෙනුත් හිනා ...
..අපි දැනටමත් ඔයාලට වඩා හැම අතින්ම ඉදිරියෙන් ....
![]()
F3ද S2F1ද
අම්මට බනින්න එපා ගිහිල්ල. තාත්තගෙ වැරැද්ද. උගන්නන්නැතුව ඔහේ හැදෙන්න ඇරියහම ඔහොම තමයි. සරල ජීවිත....
..
බච්චා පවූ 



