අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
…1. මේ ත්රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.![]()
උං එහෙම තමා. වෙඩි නූල පත්තු කරා පැත්තකට වෙලා බලං ඉන්නව
…2. ප්රයිවට් යුනිවසිටි තමයි දැනට ප්රඩානවම sliit,appit,iit,cinec,sitam...![]()
SLIIT world rank - 6429
APIIT world rank - UNKNOWN
CINEC world rank - UNKNOWN
IIT world rank - UNKNOWN
SAITM world rank - 12536
3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...![]()
ගොන්නු නෙමෙයි. ගොන්නු කියල හිතං ඉන්න උන් ඉන්නෙ.අනික පොතේ මීටර් කියල ජාතියක් නෑ. කවදාවත් පොත් වල දැනුමෙන් A/L වලට ලියල C3 කට වඩා එහා යන්න බෑ. අනික එහෙම පුළුවන්නම් O/L වලදි A9 ගත්ත අය සේරම A/L A3 ගන්නවනෙ.???
O/L A9 ගත්ත අයගෙන් 60%ක්වත් A/L SSF, SSS, CSS , CCS.......යි
"අපි O/L කාලෙ කරපු ඒව හැටියට ඉතින්...." මේකනම් කෙලවෙච්ච බූරුවො නොවරදව කරන ප්රකාශය. මිදි වැල තිත්තයි කියල නරිය කියපු එකේ new edition එක.


…4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.![]()
ඉරිසියා කරන්න හේතුවක් තියනවද??.... තියනවනම් තියන එකම හේතුව අරුන්ගෙ දෙමව්පියන් සල්ලිකාරයින් වීමයි තමන්ට උන් මෙන් කුඩා කාලයේදී සැප ලැබීම්මට නොහැකි වීම. අනික කවදාවත් රජයේ universities වල අයට වඩා උඩින් යන්න අරුන් ට හීනෙකින්වත් බෑ. පිස්සු මගුල්කාරයො නිසා රජයේ universities වල rank අඩුයි. ඒවට කරන්න ඕන වැඩ ටිකත් රජය shape එකේ කරන් යනව. අනික එහෙම වෙලත් privet universities වල rank තියන්නෙ හද්ද ඩොටේ. ඒව කවදාවත් rankings වල උඩට යන්නෙ නෑ මොකද අළුත් දේවල් හොයාගන්න research කරන්න තරම් පොරවල් ඕව වලින් කවදාවත් බිහිවෙන්නෑ. රජයේ හොඳ universities දෙකතුනක් අනිවාර්යෙන් කවද හරි ලෝකෙ හොඳම 50 ඇතුලට යනව. මොකද රජයේ universities වලින් බිහිවෙන පොරවල් වලින් 95%ක්ම වෙන රටවල් වල යනව. උන්ගෙ දස්කම් ඇහෙනවනෙ හිටපු ගමන්. උන් ටිකත් කවද හරි නැවතුන දාට rank එක පළවෙනි 50 ඇතුලට එන එක එනව මොකද ලෝකෙ අනික් universities වගේ නෙමෙයිනෙ. ඉන්නෙ 99% ක්ම දක්ෂ අය.
…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ...![]()
ආ ඔව් ඔව් අලි ඔලුව. ගොං ඩිග්රියකට සීමා නොවී අලි ඔලුව දාන්න යනව.
6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...![]()
ඩිග්රි කඩ නෙමෙයි ඉතින් ඒව වල ගියත් විභාග pass වෙන්න එපැයි. ඒව වලත් කීදාහක් repeat වෙනවද..
ඇයි රජයේ universities වල එවුන්ට ඕව වල ඇවිල්ල ඔය කියනටික කරන්න බැරිද???? privet universities වල එකාලට ඔය වැඩ හෙන අමාරු වුණාට ඔයිට වඩා අමාරු ඒව මුන් රජයේ universities ඇතුලෙ කරන්නෙ.
privet universities වල බහුතරයකට ඕව කොහොමත් අමාරු වෙන්න එපැයි. ඒක සාමාන්යයි.


…ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....
…
ආ අර අර ප* මණ්ඩල 2 නේද. උං පොන්**යො තමා ඔය පෙළපාලි විරෝධතා උද්ඝෝෂණ කරන්න ඉන්න පිරිසගෙන් 98% ක්ම තියන අමාරුවකට එනව නෙමෙයි අර JVP ප* මණ්ඩල වල එවුන්ගෙන් batch වල අත ඇරල දානකොට තියන බයටයි rag වෙයි කියල තියන බයටයි උනුත් පස්සෙන් යන්නෙ.
…උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි.![]()
ඔව් ඔව් උන්ගෙන් බාගෙට බාගයක් out වෙන්නෙත් නෑ university එකෙන් expell වෙලා මණ්ඩල 2ට එකතු වෙලා ආතල් දිදී ඉන්නව. අනික ඔය කෑගහන එවුන් සේරමA/L වලින් හිඟන result අරන් තියන කාලකන්නි university වලිනුත් තියන කාලකණ්නිම degree අරං නැති වුනහම් කෑගහන පොන්**යො. ඊයෙ පෙරේදත් news වල දැක්කෙ *ක දිදී ඉන්නව

================================================




