පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.

    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    උං එහෙම තමා. වෙඩි නූල පත්තු කරා පැත්තකට වෙලා බලං ඉන්නව

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    SLIIT world rank - 6429
    APIIT world rank - UNKNOWN
    CINEC world rank - UNKNOWN
    IIT world rank - UNKNOWN
    SAITM world rank - 12536

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    ගොන්නු නෙමෙයි. ගොන්නු කියල හිතං ඉන්න උන් ඉන්නෙ.අනික පොතේ මීටර් කියල ජාතියක් නෑ. කවදාවත් පොත් වල දැනුමෙන් A/L වලට ලියල C3 කට වඩා එහා යන්න බෑ. අනික එහෙම පුළුවන්නම් O/L වලදි A9 ගත්ත අය සේරම A/L A3 ගන්නවනෙ.???
    O/L A9 ගත්ත අයගෙන් 60%ක්වත් A/L SSF, SSS, CSS , CCS.......යි
    "අපි O/L කාලෙ කරපු ඒව හැටියට ඉතින්...." මේකනම් කෙලවෙච්ච බූරුවො නොවරදව කරන ප්‍රකාශය. මිදි වැල තිත්තයි කියල නරිය කියපු එකේ new edition එක.:rofl::rofl:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    ඉරිසියා කරන්න හේතුවක් තියනවද??.... තියනවනම් තියන එකම හේතුව අරුන්ගෙ දෙමව්පියන් සල්ලිකාරයින් වීමයි තමන්ට උන් මෙන් කුඩා කාලයේදී සැප ලැබීම්මට නොහැකි වීම. අනික කවදාවත් රජයේ universities වල අයට වඩා උඩින් යන්න අරුන් ට හීනෙකින්වත් බෑ. පිස්සු මගුල්කාරයො නිසා රජයේ universities වල rank අඩුයි. ඒවට කරන්න ඕන වැඩ ටිකත් රජය shape එකේ කරන් යනව. අනික එහෙම වෙලත් privet universities වල rank තියන්නෙ හද්ද ඩොටේ. ඒව කවදාවත් rankings වල උඩට යන්නෙ නෑ මොකද අළුත් දේවල් හොයාගන්න research කරන්න තරම් පොරවල් ඕව වලින් කවදාවත් බිහිවෙන්නෑ. රජයේ හොඳ universities දෙකතුනක් අනිවාර්යෙන් කවද හරි ලෝකෙ හොඳම 50 ඇතුලට යනව. මොකද රජයේ universities වලින් බිහිවෙන පොරවල් වලින් 95%ක්ම වෙන රටවල් වල යනව. උන්ගෙ දස්කම් ඇහෙනවනෙ හිටපු ගමන්. උන් ටිකත් කවද හරි නැවතුන දාට rank එක පළවෙනි 50 ඇතුලට එන එක එනව මොකද ලෝකෙ අනික් universities වගේ නෙමෙයිනෙ. ඉන්නෙ 99% ක්ම දක්ෂ අය.

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    ආ ඔව් ඔව් අලි ඔලුව. ගොං ඩිග්‍රියකට සීමා නොවී අලි ඔලුව දාන්න යනව.

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    ඩිග්‍රි කඩ නෙමෙයි ඉතින් ඒව වල ගියත් විභාග pass වෙන්න එපැයි. ඒව වලත් කීදාහක් repeat වෙනවද..
    ඇයි රජයේ universities වල එවුන්ට ඕව වල ඇවිල්ල ඔය කියනටික කරන්න බැරිද???? privet universities වල එකාලට ඔය වැඩ හෙන අමාරු වුණාට ඔයිට වඩා අමාරු ඒව මුන් රජයේ universities ඇතුලෙ කරන්නෙ.
    privet universities වල බහුතරයකට ඕව කොහොමත් අමාරු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි.:P:P

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    ආ අර අර ප* මණ්ඩල 2 නේද. උං පොන්**යො තමා ඔය පෙළපාලි විරෝධතා උද්ඝෝෂණ කරන්න ඉන්න පිරිසගෙන් 98% ක්ම තියන අමාරුවකට එනව නෙමෙයි අර JVP ප* මණ්ඩල වල එවුන්ගෙන් batch වල අත ඇරල දානකොට තියන බයටයි rag වෙයි කියල තියන බයටයි උනුත් පස්සෙන් යන්නෙ.

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ඔව් ඔව් උන්ගෙන් බාගෙට බාගයක් out වෙන්නෙත් නෑ university එකෙන් expell වෙලා මණ්ඩල 2ට එකතු වෙලා ආතල් දිදී ඉන්නව. අනික ඔය කෑගහන එවුන් සේරමA/L වලින් හිඟන result අරන් තියන කාලකන්නි university වලිනුත් තියන කාලකණ්නිම degree අරං නැති වුනහම් කෑගහන පොන්**යො. ඊයෙ පෙරේදත් news වල දැක්කෙ *ක දිදී ඉන්නව :rofl:

    ================================================

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම හිතන්නේ මෙය හොඳ උනත් අපේ රටේ සිදුවන සමහර සිදුවීම් නිසා හොඳ උගතුන් වගේම මුදල් බලයට උගතුන්
    බිහි
    වීමත් මෙතැනදී සිදු නොවේද ? අනිත් කරුණ ගම් බද දරුවන් ඉතා අමාරුවෙන් ඉගනගන ඉහලට පැමිණියත් රැකියා
    ලබා ගැනීමේදී මුල්තැන ලැබෙනුයේ කාටද ? සමහර විට පුද්ගලික විශ්ව විද්‍යාලයක උගත් හොද දරුවෙකුටවත් නොලැබී
    මුදල් යහමින් ඇති කෙනාට ලැබිම වැළක්විය හැකිද ?
    දැනට උවත් කොළොඹ සුපිරි පාසල් දරුවෙකුත් ගම්බද දරුවෙකුත් අතර මෙවන්
    ප්‍රශ්න ඇති නොවන්නේද ? ලෝකයේ සිදුවන දේ නරක නැත නමුත් ඒවා ක්‍රියාවට නගන්නන් ක්‍රියා කරන ආකාරය අනුව
    හොඳ හෝ නරක සිදුවිය හැක
    මට හැගෙන විදිහට පුද්ගලික විශ්ව විද්‍යාල සිසුවාගේ භාෂාව නම් සතුටු වීමට නොහැක
    මේ මගේ අදහස පමණකි කරුණාකර උරණ නොවන්න

    dan mata kiyanna private university wahala dammama, salli tiyana ewunut government university walata ringaddi nathi wenne gambada duppat lamayekta enna tiyana chance eka neda? :)

    SLIIT wage private campus mahapola wage shishatwa denawa ona taram hodata marks ganna ewunta :) habai itin marks ganna oni duppat unata madi dakshayek wennat oni :D

    dakshayek nam duppat unat posath deke wenasak naha :D
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    මචන්,මම අහක යන නයි රෙද්ද අස්සේ දා නොගන්නෙක්මී. නමුත්, මේ කතාව මා ඉලක්ක කරගෙන කලේ නම්,මා එය පිලි නොගන්නේය.මක් නිසාද කිවහොත් මා ඔබට ආරාධනා කර සිටිනවා නැවත මුල සිට සිහි බුද්ධියන් යුතුව ත්‍රෙඩ් එක කියවා බලන ලෙස.එවිට,කාගෙන් වාග් ප්‍රහාර උනි දැයී පසක් වනු ඇත.
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    :yes: :yes: :yes:

    මගෙ යලුවෙක් APIIT එකට ගියා O/L ඉවර වෙලා. පොර දැන් හොද පඩියකට හොද ජොබක් කරන් පාඩුවෙ ඉන්නව තාම 22යි. 50ක් විතර පොරට දෙනව. ඉතින් මිනිහ පට්ට සාර්තකයි නෙද. ICBT නම් අවුල් තමා. හැබැයි එහෙම කියල digree එක නිකන් නම් දෙන්නෙ නෑ කොහෙවත්
    :yes::yes::yes::yes:ඔවු,මට ඕනෙ තරම් එහෙම අය හම්බෙලා තියෙනව මචන්... හ්ම්ම්...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    :yes::yes::yes:සම්පුර්න ඇත්ත කතාව මචන්.
    …චතු පැටියා මහත්තයා වගේ උන් කියන කතා ඉරිසියාව තනිකර තිය්න්නේ..

    machan government university wala inna meter dial kawadawat private university walata baya naha....
    ung ta private university tibbat natath ekkai cz ung meter job industry eke un ekka happenna bari nisa :D

    government university amaruwen riga gatta ewun tamai owata strike karanne pelapali yanne yaka natanne :D

    government university wala inna meter dial degree complete karala hoda jobs walata yanawa :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    dan mata kiyanna private university wahala dammama, salli tiyana ewunut government university walata ringaddi nathi wenne gambada duppat lamayekta enna tiyana chance eka neda? :)

    SLIIT wage private campus mahapola wage shishatwa denawa ona taram hodata marks ganna ewunta :) habai itin marks ganna oni duppat unata madi dakshayek wennat oni :D

    dakshayek nam duppat unat posath deke wenasak naha :D

    වැරදියි. බිල් ගේට්ස් ගෙ පුතා වුණත් A3ක් ගත්තොත් කිසි ප්‍රශ්ණයක් නැතුව කැම්පස් අරගන මහපොලත් ලැබිය යුතුයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    wbt BIO commerce art subjects ?? :rolleyes:
    even students who do ALs fore 2nd or 3rd time , why cant get through first attempt? recitation of examination over years give you good results ;)

    physics chemistry නම් කොහොමත් පාඩම් කරල කරන්න බෑ.පාඩම් කරන්න් ඕනෙත් නෑ.bio නම් පාඩම් කරන්න ඕනෙ. ඒත් පාඩම් කලත් ඒව යොදන්න හොඳටම මොලේ තියන්න ඕනෙ අනික් ඒව ගැන දන්නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මොකටද privet ඒවා රජයේ සරසවි එක්ක සසදන්නේ මේක ඇත ඇරලා දාපල්ලා

    1. A/L හොදට pass එවුන් Campus පලයල්ලා

    2. A/L Fail එවුන් සහ යන්තමට O/L ගොඩ දාගත්ත එවුන් privet කරපල්ලා .....

    3. රජයේ campus යනගමන් ඕනි නම් privet දෙක තුනකුත් කරපල්ලා

    4.privet කරනගමන් හීනෙකින්වත් රජයේ campus එකකින් දෙන ඩිග්රි ගැන නොහිතා ඉදපල්ලා

    5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    සිරාවටම ඔය කැම්පස් වල ඉන්න ගොන් බුරුවො ටිකට මුකුත් කරන්න බැරිද බන් මම කියන්නේ අලුතින් batch එකක් ආවම මෝඩ ගොන් jokes දාල ගොඩේ රැග් දෙන බුරුවන්ට, :angry::angry::angry::angry:

    සිනිඑර්ස් පට්ටම ගහගෙන උන් අවේ කොහොමද උන්ට උනේ මොනාද කියල දන්නේ නැති පදත්තර හැත්ත,
    මොකා මොන Degree එක කොහෙන් ගත්තත් Luck එක නැත්තන් එතනින් එහාට life එකක් හොයාගන්න අමාරු ,
    මගේ අනන්ත යාලුවෝ ඉන්නවා Degree තියෙන Degree නැති දෙගොල්ලන්ම but සමහර උන් degree තියෙන උන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    රජයේ විශ්වවිද්‍යාල චාටර්...පෞද්ගලික ඒවා තමා හොඳ කියන කට්ටියට මම කියන්නේ SLIIT එකයි මොරටුවයි සන්සන්දනය කරන්න කියලා. එකම ආයතනයේ අපි හිතමුකො MIT එකේ කියලා... Fresh graduates ලා දෙන්නෙක් ගත්තොත් හම්බවෙන ආරම්භක වැටුප පොඩ්ඩක් හිතලා බලන්න....ආන්ඩුවෙ ඒවා චාටර්ද කියල එතකොට තේරෙයි.

    පුද්ගලික විශ්ව විද්‍යාල ගැන කියනව නම් ඒවා තියෙන්න ඕන. නමුත් ප්‍රමිතියක් තියෙන්න ඕන. මම හිතන්නෙ IIT, APIIT වගේ ආයතන ඒවගේ ප්‍රමිතිය ගැන හිතනවා.
    ඒ නිසා ඒ ආයතන වලින් පිටවෙන කට්ටියට රැකියා වෙලඳපොලේ හොඳ තැනක් තියෙනවා. නමුත් රුසියාවෙ ඈත කොනේ ලියාපදිංචි වෙලා තියෙන එහෙම විශ්ව විද්‍යාලයක් තියෙන බව රුසියාවෙ විතරක් නෙවි ඒ නගරෙ කට්ටියවත් නොදන්න තැනක උපාධියක් මෙහෙ ඉඳල දෙන එකෙන් වෙන්නෙ මුදලට කොල කෑල්ලක් හම්බ වෙන ගනුදෙනුවක් විතරයි.

    Monash, Harward, MIT, Cambrdidge, Oxford වගේ ලෝකෙ පිලිගත්ත තැන්වල උපාධියක් ලබා දෙනව නම් ප්‍රමිතිය පිලිබඳ කිසිම ගැටලුවක් ඇති වෙන එකක් නෑ.

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.

    උං එහෙම තමා. වෙඩි නූල පත්තු කරා පැත්තකට වෙලා බලං ඉන්නව

    SLIIT world rank - 6429
    APIIT world rank - UNKNOWN
    CINEC world rank - UNKNOWN
    IIT world rank - UNKNOWN
    SAITM world rank - 12536

    ගොන්නු නෙමෙයි. ගොන්නු කියල හිතං ඉන්න උන් ඉන්නෙ.අනික පොතේ මීටර් කියල ජාතියක් නෑ. කවදාවත් පොත් වල දැනුමෙන් A/L වලට ලියල C3 කට වඩා එහා යන්න බෑ. අනික එහෙම පුළුවන්නම් O/L වලදි A9 ගත්ත අය සේරම A/L A3 ගන්නවනෙ.???
    O/L A9 ගත්ත අයගෙන් 60%ක්වත් A/L SSF, SSS, CSS , CCS.......යි
    "අපි O/L කාලෙ කරපු ඒව හැටියට ඉතින්...." මේකනම් කෙලවෙච්ච බූරුවො නොවරදව කරන ප්‍රකාශය. මිදි වැල තිත්තයි කියල නරිය කියපු එකේ new edition එක.:rofl::rofl:

    ඉරිසියා කරන්න හේතුවක් තියනවද??.... තියනවනම් තියන එකම හේතුව අරුන්ගෙ දෙමව්පියන් සල්ලිකාරයින් වීමයි තමන්ට උන් මෙන් කුඩා කාලයේදී සැප ලැබීම්මට නොහැකි වීම. අනික කවදාවත් රජයේ universities වල අයට වඩා උඩින් යන්න අරුන් ට හීනෙකින්වත් බෑ. පිස්සු මගුල්කාරයො නිසා රජයේ universities වල rank අඩුයි. ඒවට කරන්න ඕන වැඩ ටිකත් රජය shape එකේ කරන් යනව. අනික එහෙම වෙලත් privet universities වල rank තියන්නෙ හද්ද ඩොටේ. ඒව කවදාවත් rankings වල උඩට යන්නෙ නෑ මොකද අළුත් දේවල් හොයාගන්න research කරන්න තරම් පොරවල් ඕව වලින් කවදාවත් බිහිවෙන්නෑ. රජයේ හොඳ universities දෙකතුනක් අනිවාර්යෙන් කවද හරි ලෝකෙ හොඳම 50 ඇතුලට යනව. මොකද රජයේ universities වලින් බිහිවෙන පොරවල් වලින් 95%ක්ම වෙන රටවල් වල යනව. උන්ගෙ දස්කම් ඇහෙනවනෙ හිටපු ගමන්. උන් ටිකත් කවද හරි නැවතුන දාට rank එක පළවෙනි 50 ඇතුලට එන එක එනව මොකද ලෝකෙ අනික් universities වගේ නෙමෙයිනෙ. ඉන්නෙ 99% ක්ම දක්ෂ අය.

    ආ ඔව් ඔව් අලි ඔලුව. ගොං ඩිග්‍රියකට සීමා නොවී අලි ඔලුව දාන්න යනව.

    ඩිග්‍රි කඩ නෙමෙයි ඉතින් ඒව වල ගියත් විභාග pass වෙන්න එපැයි. ඒව වලත් කීදාහක් repeat වෙනවද..
    ඇයි රජයේ universities වල එවුන්ට ඕව වල ඇවිල්ල ඔය කියනටික කරන්න බැරිද???? privet universities වල එකාලට ඔය වැඩ හෙන අමාරු වුණාට ඔයිට වඩා අමාරු ඒව මුන් රජයේ universities ඇතුලෙ කරන්නෙ.
    privet universities වල බහුතරයකට ඕව කොහොමත් අමාරු වෙන්න එපැයි. ඒක සාමාන්‍යයි.:P:P

    ආ අර අර ප* මණ්ඩල 2 නේද. උං පොන්**යො තමා ඔය පෙළපාලි විරෝධතා උද්ඝෝෂණ කරන්න ඉන්න පිරිසගෙන් 98% ක්ම තියන අමාරුවකට එනව නෙමෙයි අර JVP ප* මණ්ඩල වල එවුන්ගෙන් batch වල අත ඇරල දානකොට තියන බයටයි rag වෙයි කියල තියන බයටයි උනුත් පස්සෙන් යන්නෙ.

    ඔව් ඔව් උන්ගෙන් බාගෙට බාගයක් out වෙන්නෙත් නෑ university එකෙන් expell වෙලා මණ්ඩල 2ට එකතු වෙලා ආතල් දිදී ඉන්නව. අනික ඔය කෑගහන එවුන් සේරමA/L වලින් හිඟන result අරන් තියන කාලකන්නි university වලිනුත් තියන කාලකණ්නිම degree අරං නැති වුනහම් කෑගහන පොන්**යො. ඊයෙ පෙරේදත් news වල දැක්කෙ *ක දිදී ඉන්නව :rofl:

    ================================================

    මට මේ වෙලාවේ කාරය බහුලයි. එනිසා,හවස බොඩිම්ට ගිහින් බොහොම පැහැදිලි පිලිතුරක් දෙන්නම් මිත්‍රයා...
    …
    …මම ගොඩක් ම කැමති කියමන තමයි...
    …
    …"ඉරිසියාව ලොකූයි,රුසීයාවටත් වඩා" කියන එක.:yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    machan government university wala inna meter dial kawadawat private university walata baya naha....
    ung ta private university tibbat natath ekkai cz ung meter job industry eke un ekka happenna bari nisa :D

    government university amaruwen riga gatta ewun tamai owata strike karanne pelapali yanne yaka natanne :D

    government university wala inna meter dial degree complete karala hoda jobs walata yanawa :D

    මචන් උද්ගෝෂණ පෙළපාලි ගිය ඒවා එකින් එක කියපන් අයි එහෙම ගියේ කියලා ....
    වැරදි දේට අපි වාරි කිඋවා හරි දේ අපි අනුමත කාලා එකට සහයෝගය දුන්න.....

    උබ දැන් කියපන් උබගේ අර තනියම හැමදේම කරලා එලියට ගිය අත්මර්තකමියද නැතිනම් සහයෝගයෙන් නිදහස් අද්‍යාපනය රැකගෙන තමනුත් ගොඩ ගිය එකද හොද කියලා ....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවටම ඔය කැම්පස් වල ඉන්න ගොන් බුරුවො ටිකට මුකුත් කරන්න බැරිද බන් මම කියන්නේ අලුතින් batch එකක් ආවම මෝඩ ගොන් jokes දාල ගොඩේ රැග් දෙන බුරුවන්ට, :angry::angry::angry::angry:

    සිනිඑර්ස් පට්ටම ගහගෙන උන් අවේ කොහොමද උන්ට උනේ මොනාද කියල දන්නේ නැති පදත්තර හැත්ත,
    මොකා මොන Degree එක කොහෙන් ගත්තත් Luck එක නැත්තන් එතනින් එහාට life එකක් හොයාගන්න අමාරු ,
    මගේ අනන්ත යාලුවෝ ඉන්නවා Degree තියෙන Degree නැති දෙගොල්ලන්ම but සමහර උන් degree තියෙන උන්ට වඩා ඉදිරියෙන් ඉන්නේ

    Private Institutes වල රැග නෑනෙ. අනෙ පලයං බං යන්න :rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ගත්ත කොල්ලෙක්..... ඒත් මම හැමදාම ඉන්නේ අපෙ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිය යුතුයි කියන මතයේ...... මෙඩිකල් එවුන් ස්ට්‍රයික් කරද්දි මම ඒවට සහභාගී නොවුනේ ඒ මතය හින්ද....

    අනික බූරුවො කොහෙනුත් බිහි වෙනව ඒකට රජයේ ද පෞද්ගලික ද කියල භේදයක් නෑ.... ඒක පුද්ගල බද්ධයි.... ඒව උන්ගෙ උපතින් ගෙනා පින වල බලමහිමය.....

    12% -15% රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිදාරීන් බිහිවන විට අනිත් අති බහුතරයටත් අධ්‍යාපන අවස්ථා තියෙන්න ඕන.... වෙනස් මත නැතිනම් රටක් හැදෙන්නේ නෑ... ඒක බමුණ මතධාරී ජවපෙ කැනහිලුන්ට තේරෙන්නේ නෑ....

    true-story-neil-patrick-harris.png
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    පැටියා;15194879 said:
    Private Institutes වල රැග නෑනෙ. අනෙ පලයං බං යන්න :rofl:

    ithin mama kiwwada private wala na kiyala hondata kiyopan mama kathakale Gov and pvt dekama gena :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මට මේ වෙලාවේ කාරය බහුලයි. එනිසා,හවස බොඩිම්ට ගිහින් බොහොම පැහැදිලි පිලිතුරක් දෙන්නම් මිත්‍රයා...

    …මම ගොඩක් ම කැමති කියමන තමයි...

    …"ඉරිසියාව ලොකූයි,රුසීයාවටත් වඩා" කියන එක.:yes::yes::yes::yes:

    එළ එළ හවස එන්න.
    මටනම් ඔය privet university එකකට යන එකෙක් එක්ක බලද්දි හැමදේම තියනව. සල්ලි අද්‍යාපනය ගෙවල් දොරවල් english .... සේරම. digital cam එකක් විතරයි නැත්තෙ:rofl: ඉතින් ඉරිසියා කරන්න හේතුවක්නම් නෑ:no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    උබ ඔය කියන කතාව ඉරිසියාව පදනම් කරගෙන කරපු දෙයක් මිත්‍රයා... .... මේ අහපන් මචන්.
    …මම මේතන …"ඩිග්‍රියට සීමා වෙන්නෑ" කියවුවේ උබ අදහස් කරන ෆේස්-බුක් වත්,චැට් වත්,වෙබ්සයිට් පම්පෝරි වත් නෙවෙයි.

    …මම කියවුවෙ,රජයේ එවුන්ට වඩා ප්‍රයිවට් එවුන් ප්‍රෝග්‍රසිව් කියල.මොකද උන් නිතරම නෙව් එක යූස් කරල අලුත් විශයානු බද්ධ දේවල් හොයල නිතරම අප්ඩේට් වෙනවා... ඒක මම දැක්ක දෙයක්.අපේ බොඩිමේත් රජයේ වගෙම පුද්ගලික උනුත් ඉන්නව.

    අයිටී කරන උන් නම් මම දැකල තියෙනවා එක එක අලුත් දේවල් නෙට් යුස් කරලා ඉගෙන ගන්නව... ඒත්,ගොඩක් රජ්යේ උන් එහෙම නෑ...
    …ඔයා ඔයාගෙන්ම අහල බලන්න.

    මචන්,උබට දනෙන හිත් වේදනාව මට තේරුම් ගන්න පුලුවන්. එත්,මචන් අද ලංකාවේ තියෙන අඩ්යාපන ක්‍රමයේ තරග කාරිත්වයේ සහ සීමිත පහසුකම් නිසා තමයි,බොහොම සීමිත පිරිසක් විතරක් රජයේ විශ්ව විද්යාල වලට යන්නේ.

    …ඒ නිසා උබ කියන්නෙපා,සල්ලි තියෙන නිසා උන් සල්ලි වලට ඩිග්‍රී ගත්තු එකෙක් කියල.මොකද,උබම බලපන් විශ්ව විද්ය්යාල ප්‍රතිපාදන කොමිසමේ ලියා පදින්චි පුද්ගලීක විශ්ව විද්යාලයක් ඉගෙන ගෙන අඩුම ගානේ සෙමෙස්තරයක් වත්. ඒකේ තියෙන අමාරුව කොහොමද කියල.රජයේ උන්ටවත් නෑ එහෙම ආතතියක්.

    මචන්, උබ මේ කියන හැම දේ කින්ම පේන්නේ ඉරිසියාව :
    …මිනිහෙක් ඉන්ග්‍රිසියෙන් කතා කිරිම වරදිද? විශෙෂයෙන් විශ්ව විද්යාල සිසුවෙක්.

    [/COLOR][/SIZE]

    මේ කියන කතාව ගොං කතාවක් කියල ඕනේ වල් කන හරකෙකුට තේරෙනව...

    ආ..හ් උබ ම්ං කියනවට ඔය ස්ලීට් එකට වගේ එහෙම ගිහින් එක සෙමෙස්ට එක්කට රෙජිස්ටෙර් වෙලා පාස්වෙලා කියපන්ං කෝ...
    …කොහොමද සල්ලි වලට උපාදි දෙන්නේ කියල...

    …නිකං කට මැත දොඩවන්න එපා මචං....

    …කොහොමත් උන්ට අන් මත දිරවන්නෑ තමයි.

    :yes::yes::yes::yes:

    ටිකක වෙලා අරගෙන හොදට මේ ටික කියවලා බලපන් මචන් . . .

    "උබල හිතාගෙන ඉන්නේ අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපි ඒවට අනිත් අය ඉගෙන ගන්නවට ඉරිසියා නිසා කියලනේ. එහෙම තමයි උබලට පෙන්නේ, හැබැයි ඇත්ත ඒක නෙමෙයි මචන්. කෙලින්ම කියනවා නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.

    පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි වගේම මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබලා පාඩම් කරලා, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරලා කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරලා එතනට එන්න හදන එකට විරුද්ධ වෙන එක අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආඅවේ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනවා අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.

    කැපවීම වගේම විභාගෙන් හොඳ රිසාල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕනා. මහන්සියට කැපවීමට වටිනා කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටිනා කමක් ලැබෙන්න ඕනා. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට අපි මහ ආත්මාර්තකාමින් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන ?

    ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ෂකම් මනින්න බැහැයි කියන එක, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියි කියන එක. ඒක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමයත් ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැහැ. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නේ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න, ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාධිය දෙන්න. එතකොට මැරිලා මැරිලා මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙකම සමාන වෙනවා. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව උබලා කොහොමද ඒක හරියි කියල කියන්නේ.

    ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලට කැමත් අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනවා. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියලා. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද ? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද ? නෑ නේද ? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මමලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕනා.

    හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවද කියලා තමයි හිතන්න වෙන්නේ."

    • Like
    Reactions: BC_Dilum

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    hari ban SALLI dila hari nikan hari degollama karanne Igenaganna ekane ban :D
    dan oya campus select unu wediy hariyak salli dila ALs mass classes Group classes giye nedda????? :rolleyes:

    ALs goda daganna private classes gane bada ganna hodai...
    pass wela campus select unama private university narakai :D

    oya SLIIT wala APIIT wala inna hamoma oya kiyana jathiye salli karayo nemei.... degree 1k tibba kiyala minihek sampurna wenne naha :D

    උබටත් දෙන්න තියෙන්නේ මෙන්න මේ උත්තරයම තමයි. කියවලා බලපන් මචන් . . .

    http://www.elakiri.com/forum/showthread.php?p=15195049#post15195049