පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,009
    113
    හැන්කොක් මට උබෙ 4ටො එකක් දිපං කෝ
    හදුන්කූරක් ගහලා වන්දනා මාන කරන්න :P

    අපෙ දෙයියා! හැන්කොක්
    :lol::lol:තාම a/l කරලා විතරයි:lol::lol:
    කොහොමද කොල්ලාගෙ ඩස්සකම:P

    අඩො පොඩි එකාට ඉන්න දීපල්ලා:angry:
    තාම ඉන්නෙ a/l මානසිකත්වෙන් :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැන්කොක් මට උබෙ 4ටො එකක් දිපං කෝ
    හදුන්කූරක් ගහලා වන්දනා මාන කරන්න :P

    අපෙ දෙයියා! හැන්කොක්
    :lol::lol:තාම a/l කරලා විතරයි:lol::lol:
    කොහොමද කොල්ලාගෙ ඩස්සකම:P

    අඩො පොඩි එකාට ඉන්න දීපල්ලා:angry:
    තාම ඉන්නෙ a/l මානසිකත්වෙන් :D

    :lol::lol::lol::lol::lol::lol::lol: podi eka koooo!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    commerce kiyanne katapaadam wishayak machan. mekedi buddimath aya hoyanna amarui, mole thiyana aya hoyanna amarui katapaadam karapu ekaa yanawa. me commerce waladi ara pvt eun modayo rajaye eun porawal kiyana kisi deyak kiyanna ba. commerce arts waladi oya degollangen mole thiyana aya kiyala wen wechcha kawruth na. degolloma ekai
    eth uba anthimata kiyala thiyana de anuwa kiyanna hadanne engineering,medicine,physical wala inna hamoma BCOM wala inna aya wage gonnu kiyala. eka waradiyi

    කොමස් කියන්නේ කටපාඩම් වීෂයක් ???? අනේ යකෝ !! කො‍මස් පංතියක වාඩිවෙලා ඉදලා බලපන් රගේ තේරෙයි !!!! BS කටපාඩම් කරලා කරන්න පුලුවන් කියලා පිලි ගන්නම් Accounts Econ එහෙම බැහැ යකෝ !!! තොපිට Maths හොදයි කියලා හිතෙයි Econ කරද්දි !!! මොලයෙන් තාර්කිකව හිතන්න බැරිනම් මම දන්න තරමින් Econ කරගන්න බැහැ !!!! තියරිය ඔලුවෙ තියාගෙන ගැලපෙන විදියට ඇප්ලයි කරන්න ඔ‍නේ !!!:no::no::P:P
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!
    equality-and-justice.jpg

    මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!

    ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???

    රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!

    මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණා‍ක‍රුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!
    ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ‍ඉන්නේ කොමස් විෂය ධාරාව‍ට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!

    තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්ය‍නේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි ‍දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව එල මචන්. මුන් මේ බහුතරයක් කුහක ඊරිසියාකාර JVP කාරයෝ. මෙතන මුන් කෑ ගහනවා එක ලකුණක් මදි වෙලා දුප්පත් එකාට කැම්පස් යන්න බැහැ. හැබැයි එක ලකුණක් මදි වෙච්ච සල්ලි තියෙන එකා pvt ගිහින් ඉගෙන ගන්නවා එක අසාදාරණයි කියල.

    එහෙනං අපිටත් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. pvt යන එකා ඉගෙන ගන්නේ උන්ගේ සල්ලියෙන්. ඒක නිසා අපිට ඌ එතන ගිහින් ඉගෙන ගන්නවද , පිස්සු කෙලිනවද අහන්න අයිතියක් නැහැ. හැබැයි රජයේ කැම්පස් යන එකා ඉගෙන ගන්නේ මහජනතාවගේ සල්ලියෙන්. එතකොට මේ කුහක හැත්ත මේ කාලකන්නි පක්ෂෙකට වැඩ කරනවා කැම්පස් ගිහින් ඉගෙන ගන්නේ නැතුව, ඒවා අසාදාරන නෙමෙයිද???.. එතකොට මේ කාලකන්නි පක්ෂේ උන් හොස්ටල් වල නතර වෙලා ඉන්නවා, කැම්පස් ඉවර උනාටත් පස්සේ. ඒවා අසාදාරන නෙමෙයිද???? මහජන මුදලින් තොපි කැම්පස් ගියේ මේ තුප්පහි කුහක පක්ෂයක් වෙනුවෙන් වැඩ කරන්නද.?????

    අර එක ලකුණක් අරගෙන යන්න බැරිවෙන එකාට අසාදාරනයක් නෙමෙයිද මුන් ඇතුලට ඉගෙන ගන්නේ නැතුව කාලකන්නි පක්ෂ වලට ණයට කහින එක. අර බලපල්ලා, සංජීව බණ්ඩාර කියල එකෙක් ඉන්නවා. බලපන් උගේ මූනේ හැටි. කුහක කම උතුරලා යනවා. අවුරුද්දෙන් වැඩිකාලයක් ඌ ඉන්නේ හිරේ. එතකොට ඔය වගේ කාලකන්නි කැම්පස් යන එක අර ලකුණු මදි වෙලා යන්න බැරි උන්ට අසාදාරයක් නෙමෙයිද. මන් මේ මෙතන ඉන්න වසු පටියන්ගෙන් අහන්නේ. පුළුවන් දීපල්ලා මේවට උත්තර.

    වැඩ්ඩා;15268478 said:
    මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!
    equality-and-justice.jpg

    මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!

    ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???

    රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!

    මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණා‍ක‍රුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!
    ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ‍ඉන්නේ කොමස් විෂය ධාරාව‍ට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!

    තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්ය‍නේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි ‍දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!

    Last edited:
    • Like
    Reactions: වැඩ්ඩා

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    piligannawa Maths Bio amarui kiyala eth Commerce karana moda kama nemei eka e manussayage choice eka :)

    uba kiwwa wage mona degree gahuwat antimata api wada karanna yanne business karayek ge company ekaka :D samahara wita pora commerce karala campus gihin management karapu dial ekak wennat puluwan oya mukut nati wada karayek wennat puluwan ;)

    degree tiyanawa kiyala api oluwa idimoganna hoda naha :) tawa nihathamani wenawa misak :)

    government campus wala supiri bullet walata private campus tibbat ekai mokada job market eke unta place tiyanawa unge talent eka nisa :D me dangalanne owala inna wenena ewun ung bayay mokada unta competition 1k tiyana nisa :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15268472 said:
    කොමස් කියන්නේ කටපාඩම් වීෂයක් ???? අනේ යකෝ !! කො‍මස් පංතියක වාඩිවෙලා ඉදලා බලපන් රගේ තේරෙයි !!!! BS කටපාඩම් කරලා කරන්න පුලුවන් කියලා පිලි ගන්නම් Accounts Econ එහෙම බැහැ යකෝ !!! තොපිට Maths හොදයි කියලා හිතෙයි Econ කරද්දි !!! මොලයෙන් තාර්කිකව හිතන්න බැරිනම් මම දන්න තරමින් Econ කරගන්න බැහැ !!!! තියරිය ඔලුවෙ තියාගෙන ගැලපෙන විදියට ඇප්ලයි කරන්න ඔ‍නේ !!!:no::no::P:P

    හොඳයි මං උඹේ මොළේ මතකය සම්බන්ධව තියන කොටස ගලවල අයින් කරා කියමුකො. එතකොට දාල පෙන්නන්න පුළුවන්ද C3ක් අඩුගානෙ කොමස් වලින්?
     
    poddak ube ALs and OLs result kiyamu balanna :D
    and dan uba campus da select wela tiyenne ??? :rolleyes:
     
    උඹ හිතන්නෙ ව්‍යවසායකයො යටතේ වැඩ කරන අය කියල ඩොක්ටර්ස්ල ඉන්ජිනේරුවො කියල. මගුල තමා. අරගොල්ලො කරන වැඩේ කාර්යක්ෂමතාව පවත්වගන්න විතරයි උං ඉන්නෙ, නැතුව උං පොරවල් නෙමෙයි හරිද? ඉස්පිරිතාලෙක මැනේජර් නැතුව ඉතුරු එවුන්ට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරිද? අනික් එවුන් නැතුව ඉස්පිරිතාලෙ මැනේජර් ඉඳල ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න පුළුවන්ද?

    කොළඹ 7 ලොකු ගෙයක් බලාකියාගන්න වැඩකාරයො ඉන්නව. එතකොට උං ගෙවල් අයිතිකාරයොද?

    මේ ලෝකෙ ඔය කොමස් කියන දේ බිහි වුණේ වැඩ කාර්යක්ෂම කරගන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. උන්ට වැඩ කරන්න බෑ කාර්‍යක්ෂම කරන්න විතරයි පුළුවන්, තේරුනාද?
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    [SIZE="4aka"]kisima wurthiyakata thawath wurthiyak nathiwa wada karanna ba. hithapan Engineersla witharak inna engineering firm ekak gana. ethakota accounts karanne kawda? mason wada karanne kawda? kisima wurthiyak wath upadhiyakwath usas ho pahath wenne naha. A/L science karala campus select wechcha ewun witharak eka ratakata dammoth mokada wenne?[/SIZE]
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේකට උඹට රෙදි ගැලවෙන උත්තරයක් දෙන්න හිතුනත් පස්සේ හිතුව මොකටද මගේ කාලය නාස්ති කරගන්නේ කියල. මේක විතරක් කියන්නන් උඹට ... අනේ තෝ වගේ හරකෙක්......!

    උඹ හිතන්නෙ ව්‍යවසායකයො යටතේ වැඩ කරන අය කියල ඩොක්ටර්ස්ල ඉන්ජිනේරුවො කියල. මගුල තමා. අරගොල්ලො කරන වැඩේ කාර්යක්ෂමතාව පවත්වගන්න විතරයි උං ඉන්නෙ, නැතුව උං පොරවල් නෙමෙයි හරිද? ඉස්පිරිතාලෙක මැනේජර් නැතුව ඉතුරු එවුන්ට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරිද? අනික් එවුන් නැතුව ඉස්පිරිතාලෙ මැනේජර් ඉඳල ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න පුළුවන්ද?

    කොළඹ 7 ලොකු ගෙයක් බලාකියාගන්න වැඩකාරයො ඉන්නව. එතකොට උං ගෙවල් අයිතිකාරයොද?

    මේ ලෝකෙ ඔය කොමස් කියන දේ බිහි වුණේ වැඩ කාර්යක්ෂම කරගන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. උන්ට වැඩ කරන්න බෑ කාර්‍යක්ෂම කරන්න විතරයි පුළුවන්, තේරුනාද?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුන් වගේ හරක් ට ලියල උඹේ කාලය නාස්ති කර ගන්න එපා බන්.

    [SIZE="4aka"]kisima wurthiyakata thawath wurthiyak nathiwa wada karanna ba. hithapan Engineersla witharak inna engineering firm ekak gana. ethakota accounts karanne kawda? mason wada karanne kawda? kisima wurthiyak wath upadhiyakwath usas ho pahath wenne naha. A/L science karala campus select wechcha ewun witharak eka ratakata dammoth mokada wenne?[/SIZE]
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    piligannawa Maths Bio amarui kiyala eth Commerce karana moda kama nemei eka e manussayage choice eka :)

    uba kiwwa wage mona degree gahuwat antimata api wada karanna yanne business karayek ge company ekaka :D samahara wita pora commerce karala campus gihin management karapu dial ekak wennat puluwan oya mukut nati wada karayek wennat puluwan ;)

    degree tiyanawa kiyala api oluwa idimoganna hoda naha :) tawa nihathamani wenawa misak :)

    government campus wala supiri bullet walata private campus tibbat ekai mokada job market eke unta place tiyanawa unge talent eka nisa :D me dangalanne owala inna wenena ewun ung bayay mokada unta competition 1k tiyana nisa :D

    lol commerce degree aran loku bussiness empire patangannawada naththan ehema thiyana ewa wala wadata yanawada:rofl:

    business eke ayithikaaraya ara commerce godata dannepa hode.......

    u thama eke ayithikaaraya.
    uge business eke kunu duwilla pihadala eka efficient widihata thiyan inna wadakaarayo thama commerce kaarayo.

    uge bussiness eka run karana ewun thama commerce nowana ewun.

    dan audit firm gana kiyannepa, e compani ekama loku servant kenek anik company wala efficiency eka thiyan yanna hadana. ok?

    pvt uni(institute) thiyenna one thama naththan un pol kadanna yannada? eth rate bharadura wurthin ( doctors la wage) walata n awilla eke quality eka adu nowiya yuthui. oya mokak kiyalada hithanne rata 3 world welath rate ealth field eka loke hodama ratawal athare thiyanna hethuwa????

    aragollangen competition enawa kiyala baya/ irisiyawa na mokada un munwa abibawa yannaha jiwitheta. competition denawata apinam thawa aasai mokada eken apit thawa uda yana nisa:yes::yes:

    kawda kiwwe pvt uni(institute ) wahanna one kiyala math vote kale thiyanna one kiyalane

    eth mata comment 10 k withara quote karala udata ganna puluwan rrajaye universities wahanna one kiyala eka eka harak kiyapu than....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    [SIZE="4aka"]kisima wurthiyakata thawath wurthiyak nathiwa wada karanna ba. hithapan Engineersla witharak inna engineering firm ekak gana. ethakota accounts karanne kawda? mason wada karanne kawda? kisima wurthiyak wath upadhiyakwath usas ho pahath wenne naha. A/L science karala campus select wechcha ewun witharak eka ratakata dammoth mokada wenne?[/SIZE]

    ow un karana de manage karanna kawru hari inna one. eth megllo kiyanna hadanne science karapu aya inne commerce karala managersla accountantsla wechcha aya yatathe idan unge wade lesi karawana pirisak kiyala. eka aththada?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මට පෙන්නේ උඹේ බුද්ධිය සම්බන්ද කොටස පොඩි කාලෙම මොලෙන් අයින් කරලා තර්කය සම්බන්ද කොටස විතරක් ඉතුරු කරලා වගේ. (පොඩ්ඩක් දෙමව්පියන්ගෙන් අහල බලපන් මම කියනවට විශ්වාස කරන්නේ නැතුව) කිසිම පදනමක් නැති තර්ක කරන නිසා ඇහුවේ?

    හොඳයි මං උඹේ මොළේ මතකය සම්බන්ධව තියන කොටස ගලවල අයින් කරා කියමුකො. එතකොට දාල පෙන්නන්න පුළුවන්ද C3ක් අඩුගානෙ කොමස් වලින්?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    වැඩ්ඩා;15268472 said:
    කොමස් කියන්නේ කටපාඩම් වීෂයක් ???? අනේ යකෝ !! කො‍මස් පංතියක වාඩිවෙලා ඉදලා බලපන් රගේ තේරෙයි !!!! BS කටපාඩම් කරලා කරන්න පුලුවන් කියලා පිලි ගන්නම් Accounts Econ එහෙම බැහැ යකෝ !!! තොපිට Maths හොදයි කියලා හිතෙයි Econ කරද්දි !!! මොලයෙන් තාර්කිකව හිතන්න බැරිනම් මම දන්න තරමින් Econ කරගන්න බැහැ !!!! තියරිය ඔලුවෙ තියාගෙන ගැලපෙන විදියට ඇප්ලයි කරන්න ඔ‍නේ !!!:no::no::P:P

    හොඳයි econ වලට කොච්චර හිතන්න ඕනෙද කොච්චර දුරකට මොළේ වෙහෙසන්න ඕනෙද කියල බලන්න, කියන්න පුළුවන්ද A/L ප්‍රශ්නෙක එහෙම හිතන්න තියන කොටසකුයි ඒකෙ උත්තරෙයි දාල කොච්චර හිතන්න තිබ්බද කියල පෙන්නනවද. (ප්‍රශ්නෙ මතකෙ හැටියට කියන්න)

    හැබැයි මම අහන අහන එකානම් Business Studies සහ Economics වලට හොඳ එක හා සමාන ලකුණු අරන් Accounts වලට විතරක් අර දෙකට වඩා පහළ ලකුණක් අරන්. ඇහුවහම කියනව Accounts අමාරුයිලු. ඒකට හේතුවත් කියනවද?
     
    Last edited:

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker

    හොඳයි econ වලට කොච්චර හිතන්න ඕනෙද කොච්චර දුරකට මොළේ වෙහෙසන්න ඕනෙද කියල බලන්න, කියන්න පුළුවන්ද A/L ප්‍රශ්නෙක එහෙම හිතන්න තියන කොටසකුයි ඒකෙ උත්තරෙයි දාල කොච්චර හිතන්න තිබ්බද කියල පෙන්නනවද. (ප්‍රශ්නෙ මතකෙ හැටියට කියන්න)

    හැබැයි මම අහන අහන එකානම් Business Studies සහ Economics වලට හොඳ එක හා සමාන ලකුණු අරන් Accounts වලට විතරක් අර දෙකට වඩා පහළ ලකුණක් අරන්. ඇහුවහම කියනව Accounts අමාරුයිලු. ඒකට හේතුවත් කියනවද?

    :shocked::shocked: kagenda ahuwe? Commerce karana un anaganna tharamak anaganne ECON. :oo::oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට පෙන්නේ උඹේ බුද්ධිය සම්බන්ද කොටස පොඩි කාලෙම මොලෙන් අයින් කරලා තර්කය සම්බන්ද කොටස විතරක් ඉතුරු කරලා වගේ. (පොඩ්ඩක් දෙමව්පියන්ගෙන් අහල බලපන් මම කියනවට විශ්වාස කරන්නේ නැතුව) කිසිම පදනමක් නැති තර්ක කරන නිසා ඇහුවේ?

    පදනමක් නැති? බලන්නකො ඔයාගෙ කතාවෙ පදනම.

    බුද්ධිය සහ තර්කනය

    ඒක මොළේ කොටස් දෙකක්ද? සමහරවිට ඔයාගෙ මොළේ එහෙම ඇති.

    මම දන්න විදිහටනම් මොළේ බෙදිල තියන්නෙ තර්කනය සහ මතකය කියල කොටස් දෙකකට.

    ඒ දෙක එකට වැඩ කලහම තමයි බුද්ධිය කියන දේ හැදෙන්නෙ,

    සමහර විට ඔයා ඔය වචන දෙකේ තේරුම හරියට දන්නැතිව ඇති