හේ හේ.... මුලින්ම ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා ඉගෙනගෙන වරෙන්!!!
මචන් ව්‍යවසායකයෙක් කියන්නේ භුමිය,ශ්‍රමය,ප්රාග්ධනය,තොරතුරු,දැණුම,කාලය කියන ඒවා පාලනය කරමින් නව්‍යතා බිහි කරන්නෙක්!!!
ඉන්ජිනියර් කෙනෙක් ආයතනයක් පටන් ගත්තොත් එයා ව්‍යවසායකයෙක්, එයාලගට එන අනිත් අය වැටෙන්නේ ශ්‍රමය කියන කොටසට....
ආයතනයක්,කොකාකෝලා එක ගනින්කෝ.... ඒක් ඉහලින්ම ඉන්නේ කොටස්කරුවෝ.ඊලගට ඉන්නේ CEO or Directors පොතේ හැටියට CEO or Dir කොටස්කරුවන්ට සර් කියන්න ඔනේ, ඊලගට කලමණාකරුවෝ පොතේ හැටියට එයාලා CEO or Dir ට සර් කියන්න ඔනේ, ඊට පස්සේ තමයි අනිත් ශ්‍රමිකයෝ ඉන්නේ එයාලා කලමණකරුවන්ට සර් කියන්න ඔනේ............
ව්‍යවසායකයා නැතුව ව්‍යාපාරයක් නැහැ,
කලමණාකරුවන් නැතුව ඉලක්ක පිහිටුවන්න,ව්‍යාපාර පාලනය,තීර්ණ ගැනීමක්,පාලනයක් වෙන්නේ නැහැ,
ශ්‍රමිකයන් නැතුව නිෂ්පාදනය වෙන්නේ නැහැ
ඔය තුන එකිනෙකට ඔනේ, හැබැයි මේකයි උබ ආයතනයක වැඩ වෙන හැටි දන්නේ නැත්තන් ගිහින් බලපං කොහොමද වැඩේ වෙන්නේ කියලා........
මම කවදාවත් කියන්නේ නැහැ එක විෂයක් ඔනේ අනිත් එක එපා කියලා, මම කියන්නේ උස් පහත් බේදවක් නැහැ කියලා...... ඉන්ජිනේරින් කරා කියලා මුලු රටම උට නැවෙන්න ඔනේ කියලා නීතියක් නැහැ නේ!!!! පොඩ්ඩක් හොයලා බලහං අලුතෙන් බෙහෙතක් ඩොකෙක් හොයා ගත්තොත් උන් මුලින්ම ෆයිල් එක උස්සන් යන්නේ ව්‍යවසායකයෙක් ලගට ඒකට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ගන්න... ඉතින් එතකොට බයෝ කරලා ඩොකෙක් උනාට වැඩක් නැහැ අරෑට සර් කියන්න ඔනේ, අරෑ ඩොක්ටර් කියන්න ඔනේ