හැන්කොක් මට උබෙ 4ටො එකක් දිපං කෝ
හදුන්කූරක් ගහලා වන්දනා මාන කරන්න
අපෙ දෙයියා! හැන්කොක්
තාම a/l කරලා විතරයි
කොහොමද කොල්ලාගෙ ඩස්සකම
අඩො පොඩි එකාට ඉන්න දීපල්ලා
තාම ඉන්නෙ a/l මානසිකත්වෙන්

podi eka koooo! well said sahodraya,,,ath mathaka thiyaganin umba argue karanne yamak pahadili karaganimata nam umbata eka karanna puluwan..ath uge hithe thiyenne uge hadahas witharai hari kiyalanam umbata kawadwath hoo ekka argue karala dinanna baha...
Modayo 1000k ekka katha karana ekai nuwanak thiyen ekek ekka katha karanekai athara pahadili wenasak thiyenwa.........

commerce kiyanne katapaadam wishayak machan. mekedi buddimath aya hoyanna amarui, mole thiyana aya hoyanna amarui katapaadam karapu ekaa yanawa. me commerce waladi ara pvt eun modayo rajaye eun porawal kiyana kisi deyak kiyanna ba. commerce arts waladi oya degollangen mole thiyana aya kiyala wen wechcha kawruth na. degolloma ekai
eth uba anthimata kiyala thiyana de anuwa kiyanna hadanne engineering,medicine,physical wala inna hamoma BCOM wala inna aya wage gonnu kiyala. eka waradiyi

වැඩ්ඩා;15268478 said:මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!
![]()
මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!
ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???
රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!
මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණාකරුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!
ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ඉන්නේ කොමස් විෂය ධාරාවට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!
තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්යනේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!

samahara wita pora commerce karala campus gihin management karapu dial ekak wennat puluwan oya mukut nati wada karayek wennat puluwan
tawa nihathamani wenawa misak
me dangalanne owala inna wenena ewun ung bayay mokada unta competition 1k tiyana nisa 
වැඩ්ඩා;15268472 said:කොමස් කියන්නේ කටපාඩම් වීෂයක් ???? අනේ යකෝ !! කොමස් පංතියක වාඩිවෙලා ඉදලා බලපන් රගේ තේරෙයි !!!! BS කටපාඩම් කරලා කරන්න පුලුවන් කියලා පිලි ගන්නම් Accounts Econ එහෙම බැහැ යකෝ !!! තොපිට Maths හොදයි කියලා හිතෙයි Econ කරද්දි !!! මොලයෙන් තාර්කිකව හිතන්න බැරිනම් මම දන්න තරමින් Econ කරගන්න බැහැ !!!! තියරිය ඔලුවෙ තියාගෙන ගැලපෙන විදියට ඇප්ලයි කරන්න ඔනේ !!!![]()
හොඳයි මං උඹේ මොළේ මතකය සම්බන්ධව තියන කොටස ගලවල අයින් කරා කියමුකො. එතකොට දාල පෙන්නන්න පුළුවන්ද C3ක් අඩුගානෙ කොමස් වලින්?

වැඩ්ඩා;15268478 said:මට අන්තිමට කියන්න තියෙන්නේ මේ පිංතූරේ තියෙන දේ !!!
![]()
මේකයි කවදාවත් ප්‍රවට් යුනිවසිටි එකක කොල්ලෙක් කියන්නේ නැහැ රජය කැම්පස් අසාදාරනයි වහන්න ඔනේ කියලා !!!!
ඉතින් මොන මගුලටද රජයේ යුනිවර්සිටි වල උන් ප්‍රයිවට් ඒවා වහන්න හදන්නේ???
රජයේ යුනිවර්සිටි වල ඉන්නේ සුපිරිම වැඩ්ඩෝ නම් ඉතින් රැකියා වෙළදපොලෙන් නිකන්ම එයාලට හොද මිලක් නියම වෙයි !!!
මෙතන සීන් එක තියෙන්නේ මැත්ස් බයෝ කරපු මිනිස්සුන්ට මොලේ තියෙනවා කොමස් ආර්ට් කරපු අයටයි ප්‍රයිවට් යුනි වලට ගිය උන්ටයි මොලේ නැහැ කියන එකනේ,එත් මේකනේ ඇත්ත බයෝ කරපු ඩොක්ටස්ලා සමජයට ඔනේ,මැත්ස් කරපු ඉන්ජිනේරුවෝ ඉන්න ඔනේ, ඒ විතරක් මදිනේ..... ඉන්ජිනේරුවෝ හිටියට වැඩක් තියෙනවාද ව්‍යවසායකයෙක් නැතුව??? ඉන්ජිනේරුවන්ට ජොබ් කොහෙද ?? ඒකට කොමස් විෂයට අදාල ව්‍යවසායකයෙක් ඔනේ,ආයතනේ පරිපාලන කටයුතු හරියට ගෙනියන්න කොමස් කරපු කළමණාකරුවෝ ඔනේ,සැලරි හදන්න යන්තමින් හරි ඒලෙවල් ගොඩ දාගත්ත එකවුන්ටන් කෙනෙක් ඔනේ !!! ඔකනේ සත්‍ය කතාව !!!
ඔක වහන්න තමයි මැත්ස් කාරයෝ කෑ ගහන්නේ කොමස්කාරයෝ මෝඩයෝ කියලා, හැබැයි ඇත්ත බලද්දි ආයතනයක විධායක පුටුවේ ඉදන්,ඉහල කලමණාකරනේ ඉදන් පහල කලමනාකරණය වෙනකන් ඉන්නේ කොමස් විෂය ධාරාවට සම්භන්ද අය !!! බොරු කියලා හිතෙනවා නම් ආයතනයකට ගිහින් බලන්න !!!!
තව කියනවා නම් ශේයාස් වලට වෙනකන් යනවා !!! ඉතින් ගොන්නු වගේ කෑ නොගහා යුනි ගියානම් දෙය්යනේ කියලා ඉගෙන ගනින්,අනිත් උන් සල්ලි දීලා ඉගෙන ගත්තයි කියලා උබේ අතින් සල්ලි යන්නේ නැහැනේ !!! එතනින් එලියට එන උන් ගොන්නුද නැද්ද කියලා ඒ මිනිස්සුන්ව වැඩට ගන්න ආයතන වලින් තීරණය කරයි!!!
උඹ හිතන්නෙ ව්‍යවසායකයො යටතේ වැඩ කරන අය කියල ඩොක්ටර්ස්ල ඉන්ජිනේරුවො කියල. මගුල තමා. අරගොල්ලො කරන වැඩේ කාර්යක්ෂමතාව පවත්වගන්න විතරයි උං ඉන්නෙ, නැතුව උං පොරවල් නෙමෙයි හරිද? ඉස්පිරිතාලෙක මැනේජර් නැතුව ඉතුරු එවුන්ට ඉස්පිරිතාලෙ වැඩ කරගන්න බැරිද? අනික් එවුන් නැතුව ඉස්පිරිතාලෙ මැනේජර් ඉඳල ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න පුළුවන්ද?
කොළඹ 7 ලොකු ගෙයක් බලාකියාගන්න වැඩකාරයො ඉන්නව. එතකොට උං ගෙවල් අයිතිකාරයොද?
මේ ලෝකෙ ඔය කොමස් කියන දේ බිහි වුණේ වැඩ කාර්යක්ෂම කරගන්න විතරයි. වැඩ කරන්න නෙමෙයි. උන්ට වැඩ කරන්න බෑ කාර්‍යක්ෂම කරන්න විතරයි පුළුවන්, තේරුනාද?

[SIZE="4aka"]kisima wurthiyakata thawath wurthiyak nathiwa wada karanna ba. hithapan Engineersla witharak inna engineering firm ekak gana. ethakota accounts karanne kawda? mason wada karanne kawda? kisima wurthiyak wath upadhiyakwath usas ho pahath wenne naha. A/L science karala campus select wechcha ewun witharak eka ratakata dammoth mokada wenne?[/SIZE]
piligannawa Maths Bio amarui kiyala eth Commerce karana moda kama nemei eka e manussayage choice eka
uba kiwwa wage mona degree gahuwat antimata api wada karanna yanne business karayek ge company ekakasamahara wita pora commerce karala campus gihin management karapu dial ekak wennat puluwan oya mukut nati wada karayek wennat puluwan
![]()
degree tiyanawa kiyala api oluwa idimoganna hoda nahatawa nihathamani wenawa misak
![]()
government campus wala supiri bullet walata private campus tibbat ekai mokada job market eke unta place tiyanawa unge talent eka nisame dangalanne owala inna wenena ewun ung bayay mokada unta competition 1k tiyana nisa
![]()

[SIZE="4aka"]kisima wurthiyakata thawath wurthiyak nathiwa wada karanna ba. hithapan Engineersla witharak inna engineering firm ekak gana. ethakota accounts karanne kawda? mason wada karanne kawda? kisima wurthiyak wath upadhiyakwath usas ho pahath wenne naha. A/L science karala campus select wechcha ewun witharak eka ratakata dammoth mokada wenne?[/SIZE]
හොඳයි මං උඹේ මොළේ මතකය සම්බන්ධව තියන කොටස ගලවල අයින් කරා කියමුකො. එතකොට දාල පෙන්නන්න පුළුවන්ද C3ක් අඩුගානෙ කොමස් වලින්?
වැඩ්ඩා;15268472 said:කොමස් කියන්නේ කටපාඩම් වීෂයක් ???? අනේ යකෝ !! කොමස් පංතියක වාඩිවෙලා ඉදලා බලපන් රගේ තේරෙයි !!!! BS කටපාඩම් කරලා කරන්න පුලුවන් කියලා පිලි ගන්නම් Accounts Econ එහෙම බැහැ යකෝ !!! තොපිට Maths හොදයි කියලා හිතෙයි Econ කරද්දි !!! මොලයෙන් තාර්කිකව හිතන්න බැරිනම් මම දන්න තරමින් Econ කරගන්න බැහැ !!!! තියරිය ඔලුවෙ තියාගෙන ගැලපෙන විදියට ඇප්ලයි කරන්න ඔනේ !!!![]()
poddak ube ALs and OLs result kiyamu balanna
and dan uba campus da select wela tiyenne ???![]()

හොඳයි econ වලට කොච්චර හිතන්න ඕනෙද කොච්චර දුරකට මොළේ වෙහෙසන්න ඕනෙද කියල බලන්න, කියන්න පුළුවන්ද A/L ප්‍රශ්නෙක එහෙම හිතන්න තියන කොටසකුයි ඒකෙ උත්තරෙයි දාල කොච්චර හිතන්න තිබ්බද කියල පෙන්නනවද. (ප්‍රශ්නෙ මතකෙ හැටියට කියන්න)
හැබැයි මම අහන අහන එකානම් Business Studies සහ Economics වලට හොඳ එක හා සමාන ලකුණු අරන් Accounts වලට විතරක් අර දෙකට වඩා පහළ ලකුණක් අරන්. ඇහුවහම කියනව Accounts අමාරුයිලු. ඒකට හේතුවත් කියනවද?

kagenda ahuwe? Commerce karana un anaganna tharamak anaganne ECON. 

මට පෙන්නේ උඹේ බුද්ධිය සම්බන්ද කොටස පොඩි කාලෙම මොලෙන් අයින් කරලා තර්කය සම්බන්ද කොටස විතරක් ඉතුරු කරලා වගේ. (පොඩ්ඩක් දෙමව්පියන්ගෙන් අහල බලපන් මම කියනවට විශ්වාස කරන්නේ නැතුව) කිසිම පදනමක් නැති තර්ක කරන නිසා ඇහුවේ?