මට මතක නෑ 13 යි 19 යි 32 කියල. එහෙම මතක තියනවනම් පෙටා බයිට් 1000 ක විතර මතකයක් තියන්න එපැයි. ඔයා හිතන්නෙ කොම්පියුටරේට හිතන්න පුළුවන් කියලද? ඔය යකඩ ගොඩට කරන්න පුළුවන් රෙද්දක් නැහැ. අපි කරන්නෙ කොහොමද කියල ඒකට පාඩම් කෙරෙව්වම ඒක කටපාඩමින් ඇප්ලයි කරල වමාරනව විතරයි. කොම්පියුටරේට හිතන්න පුළුවන්නම් උඹවයි මාවයි හැමෝවම ඔය කොම්පියුටරෙන්ම මරල දාල. කොම්පියුටරේට හිතන්න පුළුවන් කියල උගන්වන මනෝ විද්‍යාව උගන්වන තැනකනම් ඉගනගන්නෙ වහාම අස් වෙන්න.ඔය උබ ගහපු ක්‍රමය මිනිස් මොලෙන් තමා හිතල නිර්මාණය කලේ. ඒක 7 වසරේ පොඩි එකාට හිතාගන්න බැරි නිසා සහ යකඩ ගොඩවල් වලට හිතාගන්න බැරි නිසා උන්ට දිය කරල පොවනව. ඒක ඉතින් අවුලක් නැහැනෙ
ඔයාගෙ මනෝවිද්‍යාවට ඉගැන්නුවෙ නැති උනාට කැම්පස් එකේ physical වලින් ගියොත් උසස් ගණිතය වල අන්තිම අවුරුද්දෙ තමා ඔප්පු කරන්නෙ 1+1=2 කියල. හොඳේ. ඒක කටපාඩමින් කරන එකක් නෙමෙයි.
මම උබට කිව්වද 13+19=32 කියලා මතක තියාගෙන ඉන්නවා කියලා??? මම කිව්වේ ඒක හදන තියරිය මනස මතක තියගෙන ඉන්නවා කියලා... උබ නොදන්නවා උනාට අපේ මනස 1 වසරෙදී 1+1 එකතු කරන්න ඉගෙන ගත්ත තියරිය තමයි කොච්චර ලොකු ගාණක් දැක්කත් යොදා ගන්නේ ඒක උබට තේරෙන්නේ නැත්ත අපේ Processing speed එක පොඩි කාලෙට වඩා වැඩි නිසා
නේ යකේ... මම කිව්වද කොම්පියුටර් එකට හිතන්න පුලුවන් කියලා ??? වල්ගේ පෑගිලා







