මචන් ගවමන්ට් යුනි වල ඉන්නෙ මැට්ටො ප්රයිවට් යුනිවල විතරයි වැඩ්ඩො ඉන්නෙ කියල කියන උගත් බුද්ධිමත් අය මට කියනවද? උබලට ඔය ප්රයිවට් යුනිවල උගන්වන එවුන් ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල? මම දන්නෙ නැති නිසයි ඇහුවෙ. උබලා කියන විදියට උබල වගෙ වැඩ්ඩන්ට උගන්වන එවුන් ගවමන්ට් යුනි වල ඉගෙන ගනිපු එවුන් වෙන්න විදියක් නෑනෙ.
සමාවෙන්න ඕනේ මම මෙක දන්නේ නැති නිස අහන්නේ දැන් ඔය ගවමන්ට් යුනි වල ඉන්න Lec,Prof ලා ප්රයිවට් ඒවගේ ඉගෙන ගෙනම නැදද ?













