පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මචන් ගවමන්ට් යුනි වල ඉන්නෙ මැට්ටො ප්‍රයිවට් යුනිවල විතරයි වැඩ්ඩො ඉන්නෙ කියල කියන උගත් බුද්ධිමත් අය මට කියනවද? උබලට ඔය ප්‍රයිවට් යුනිවල උගන්වන එවුන් ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල? මම දන්නෙ නැති නිසයි ඇහුවෙ. උබලා කියන විදියට උබල වගෙ වැඩ්ඩන්ට උගන්වන එවුන් ගවමන්ට් යුනි වල ඉගෙන ගනිපු එවුන් වෙන්න විදියක් නෑනෙ.

    සමාවෙන්න ඕනේ මම මෙක දන්නේ නැති නිස අහන්නේ දැන් ඔය ගවමන්ට් යුනි වල ඉන්න Lec,Prof ලා ප්‍රයිවට් ඒවගේ ඉගෙන ගෙනම නැදද ?
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    සමාවෙන්න ඕනේ මම මෙක දන්නේ නැති නිස අහන්නේ දැන් ඔය ගවමන්ට් යුනි වල ඉන්න Lec,Prof ලා ප්‍රයිවට් ඒවගේ ඉගෙන ගෙනම නැදද ?
    උඹ බීලද බන් ? :rolleyes:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මේ ත්‍රෙඩ් 1 ගොඩක් අය කියලා තියෙන දෙවල් වල 2 පෑත්තෙනම අඩු පාඩු තියෙනවා.. එයාලා දකින්නේ එ ඉන්න තෑන තියෙන වටපිටාව විතරයි....
    කොච්චර කවුරු කිව්වත් තමන් ඉන්න තෑන මොන අඩුපාඩු තිබුනත් එවා හන්ගන් තමයි හෑමොම කතා කරන්නේ....
    මම ලන්කාවේ ප්‍රදානම ගවමන්ට් යුනි 1ක් සහ ප්‍රදාන ප්‍රයිව්ට් යුනි 1 ඩිග්‍රිස් 2ක් කරනවා මේ දවස් වල.... ඒක නිසා මම හිතනවා මෙතන දෙයක් කියන්න සුදුසුයි කියල..

    ගොඩක් අය කියන්නේ ප්‍රයිවට් යුනිස් ලන්කාව්ට වෑදගත් නෑ කියලයි....ඒත් එහෙම කියන්න කාටවත් බෑ.. මොකද ලන්කාවේ A/L කරලා ගොඩ යන්නෙ පොඩිම ගානක් විතරයි.... අනිත් කොල්ලෝ කෙල්ලො ටික නන්නතාර වුනොත් ලන්කාවේ අද්‍යාපනය ගොඩක් පහලට වෑටෙනවා......
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ට තියේනෙ ප්‍රශ්නේ ප්‍රයිවට් යුනි කිසිම ප්‍රමිතියක් නෑතුව සල්ලි වලටම ඩිග්‍රී 1ක් දෙන එක.... මොකද සල්ලි වලට ඩිග්‍රී 1ක් ගන්න පුලුවන් නම් අපිත් මාත් ඈතුලුව මෑරිගෙන A/L කරන්නේ නෑනේ....
    අනිත් පෑත්ත තමයි ලකුනක් එහා මෙහා වෙලා ගව්මන්ට් යුනි එකක්ට යන්න බෑරි වුන අය ගොඩක් ලනකාවේ ඉන්නවා...ප්‍රයිවට් යුනි 1ක් තිබුනේ නෑත්ත්ම් එයාලට වෙනදේ මොකක්ද??එහෙම බලනකොට ප්‍රයිව්ට් යුනි අනිවා තියෙන්න ඕනි....
    එවගේම තමයි එ දේවල් නියම ප්‍රමිතියකට තියෙනවා නම් කාටවත් කිසිම යුනි එකකට වචනයක්වත් කියන්න බෑහෑ...එත් ලන්කාවේ එ විදියට නෑති එකයි අවුල් වෙලා තියෙන්නේ..
    මම නම් හිතන්නේ ප්‍රයිවට් & ගවමන්ට් යුනි වල ඉගෙන්වි වල ලොකු වෙනසක් තියෙනවා...මොකද අත්දෑකිමෙන් කියන්නේ ගවම්න්ට් යුනි 1ක උගන්නේ ඉගෙන ගන්න ඕනකම තියෙන උන්ට විතරයි...මොකා ඉගෙන ගත්තත් නෑතත් ලෙචාලට අවුලක් නෑ... උන්ගේ පඩිය උන්ට හම්බවෙන්වා...එත් ප්‍රයිවට් නම් එ සීන් නෑ....හෑම එකාටම තෙරෙන්නම පොඩිම දේත් 10 පාරක් විතර රිපිට් කියවනවා..එවෙලාවට එ දෙවල් හොදට තෙරෙන එක නම් ඈත්ත ඒත් ඒ නියම ඉගෙනිමක් නෙමෙයි....ගිරවු වගෙ කටපාඩම් කිරිමක්....
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ගේ ඈනලයිටික් තින්කින් ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න උන්ට වඩා වෑඩියි... මම කවදාවත් කියන්නේ නෑ ප්‍රයිවට් යුනි වල ඉන්නෙ මොඩයෝ කියලා නම්..මොකද සමහර ප්‍රයිවට් ඩිග්‍රි කරන උන් ගවමන්ට් ඩිග්‍රි කරන උන්ට වඩා මිටර්....
    එවගේම තමයි ගොඩක් ප්‍රයිවට් යුනි වල ඩිග්‍රි කරන උන් කිසිම ඕන කමකට එ දෙවල් කරන්නේත් නෑ... අද‍යාපනයත් ෆෑශන් 1ක් වෙලා....මම මෙහෙම කියන්නේ එ තෑන් 2ම වෙන දෙවල් හෑමදාම දකින නිසා.....
    ගවමන්ට් යුනි 1ක උනත් ඉන්න හෑම එකාම එකවගේ මිටර් නේම්...සමහරු ජිවිතේම නාස්ති කරගන්නවා....එ අතින් බලනකොට එහෙම දෙවල් ප්‍රයිවට් යුනි වල වෙන්වා අඩුයි.......
    හෑමදේම 2 පෑත්තක් තියෙනවා.... මම දකින දේ තමයි මම කිව්වේ..වෑරදි අඩු පාඩු තියෙනවා නම් පෙන්නන්න කියලාත් ඉල්ලනවා....

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක

    aa mata danne siddiya note une:sorry::sorry:

    mamai gona:(:rofl:

    well_2.jpg
    tumblr_m9s72v0ukT1ro2xth.gif

    uba pattama tube light ekak ne :P:D:D adada terune oka :shocked::D

    mn ube reply eka dakke na ada wenakan,nattan terum karala denawa..mkak unat awlak na elakiri... :D dan godata waren liden :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ත්‍රෙඩ් 1 ගොඩක් අය කියලා තියෙන දෙවල් වල 2 පෑත්තෙනම අඩු පාඩු තියෙනවා.. එයාලා දකින්නේ එ ඉන්න තෑන තියෙන වටපිටාව විතරයි....
    කොච්චර කවුරු කිව්වත් තමන් ඉන්න තෑන මොන අඩුපාඩු තිබුනත් එවා හන්ගන් තමයි හෑමොම කතා කරන්නේ....
    මම ලන්කාවේ ප්‍රදානම ගවමන්ට් යුනි 1ක් සහ ප්‍රදාන ප්‍රයිව්ට් යුනි 1 ඩිග්‍රිස් 2ක් කරනවා මේ දවස් වල.... ඒක නිසා මම හිතනවා මෙතන දෙයක් කියන්න සුදුසුයි කියල..

    ගොඩක් අය කියන්නේ ප්‍රයිවට් යුනිස් ලන්කාව්ට වෑදගත් නෑ කියලයි....ඒත් එහෙම කියන්න කාටවත් බෑ.. මොකද ලන්කාවේ A/L කරලා ගොඩ යන්නෙ පොඩිම ගානක් විතරයි.... අනිත් කොල්ලෝ කෙල්ලො ටික නන්නතාර වුනොත් ලන්කාවේ අද්‍යාපනය ගොඩක් පහලට වෑටෙනවා......
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ට තියේනෙ ප්‍රශ්නේ ප්‍රයිවට් යුනි කිසිම ප්‍රමිතියක් නෑතුව සල්ලි වලටම ඩිග්‍රී 1ක් දෙන එක.... මොකද සල්ලි වලට ඩිග්‍රී 1ක් ගන්න පුලුවන් නම් අපිත් මාත් ඈතුලුව මෑරිගෙන A/L කරන්නේ නෑනේ....
    අනිත් පෑත්ත තමයි ලකුනක් එහා මෙහා වෙලා ගව්මන්ට් යුනි එකක්ට යන්න බෑරි වුන අය ගොඩක් ලනකාවේ ඉන්නවා...ප්‍රයිවට් යුනි 1ක් තිබුනේ නෑත්ත්ම් එයාලට වෙනදේ මොකක්ද??එහෙම බලනකොට ප්‍රයිව්ට් යුනි අනිවා තියෙන්න ඕනි....
    එවගේම තමයි එ දේවල් නියම ප්‍රමිතියකට තියෙනවා නම් කාටවත් කිසිම යුනි එකකට වචනයක්වත් කියන්න බෑහෑ...එත් ලන්කාවේ එ විදියට නෑති එකයි අවුල් වෙලා තියෙන්නේ..
    මම නම් හිතන්නේ ප්‍රයිවට් & ගවමන්ට් යුනි වල ඉගෙන්වි වල ලොකු වෙනසක් තියෙනවා...මොකද අත්දෑකිමෙන් කියන්නේ ගවම්න්ට් යුනි 1ක උගන්නේ ඉගෙන ගන්න ඕනකම තියෙන උන්ට විතරයි...මොකා ඉගෙන ගත්තත් නෑතත් ලෙචාලට අවුලක් නෑ... උන්ගේ පඩිය උන්ට හම්බවෙන්වා...එත් ප්‍රයිවට් නම් එ සීන් නෑ....හෑම එකාටම තෙරෙන්නම පොඩිම දේත් 10 පාරක් විතර රිපිට් කියවනවා..එවෙලාවට එ දෙවල් හොදට තෙරෙන එක නම් ඈත්ත ඒත් ඒ නියම ඉගෙනිමක් නෙමෙයි....ගිරවු වගෙ කටපාඩම් කිරිමක්....
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ගේ ඈනලයිටික් තින්කින් ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න උන්ට වඩා වෑඩියි... මම කවදාවත් කියන්නේ නෑ ප්‍රයිවට් යුනි වල ඉන්නෙ මොඩයෝ කියලා නම්..මොකද සමහර ප්‍රයිවට් ඩිග්‍රි කරන උන් ගවමන්ට් ඩිග්‍රි කරන උන්ට වඩා මිටර්....
    එවගේම තමයි ගොඩක් ප්‍රයිවට් යුනි වල ඩිග්‍රි කරන උන් කිසිම ඕන කමකට එ දෙවල් කරන්නේත් නෑ... අද‍යාපනයත් ෆෑශන් 1ක් වෙලා....මම මෙහෙම කියන්නේ එ තෑන් 2ම වෙන දෙවල් හෑමදාම දකින නිසා.....
    ගවමන්ට් යුනි 1ක උනත් ඉන්න හෑම එකාම එකවගේ මිටර් නේම්...සමහරු ජිවිතේම නාස්ති කරගන්නවා....එ අතින් බලනකොට එහෙම දෙවල් ප්‍රයිවට් යුනි වල වෙන්වා අඩුයි.......
    හෑමදේම 2 පෑත්තක් තියෙනවා.... මම දකින දේ තමයි මම කිව්වේ..වෑරදි අඩු පාඩු තියෙනවා නම් පෙන්නන්න කියලාත් ඉල්ලනවා....

    මචන් පලවෙනි දවසෙම ලෙක්චරර් ඇවිල්ලා කියන්නේ තමුසෙලා අම්මල තාත්තලා මහන්සි වෙලා හම්බ කරන සල්ලි වියදන් කරලා මෙතනට එන්නේ. ඉගෙනගන්න එක තමුන්ගේ වැඩක්. වල බැහැලා ගෙදර මිනිස්සුන්ට පව් දෙන එකත් තමුන්ගේ වැඩක්. කැමති එකක් කරගන්න මොකද තමුසෙලා ඉගෙනගත්තත් නැතත් අපිට අපේ පඩිය හම්බවෙනවා කියල..... :)
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ත්‍රෙඩ් 1 ගොඩක් අය කියලා තියෙන දෙවල් වල 2 පෑත්තෙනම අඩු පාඩු තියෙනවා.. එයාලා දකින්නේ එ ඉන්න තෑන තියෙන වටපිටාව විතරයි....
    කොච්චර කවුරු කිව්වත් තමන් ඉන්න තෑන මොන අඩුපාඩු තිබුනත් එවා හන්ගන් තමයි හෑමොම කතා කරන්නේ....
    මම ලන්කාවේ ප්‍රදානම ගවමන්ට් යුනි 1ක් සහ ප්‍රදාන ප්‍රයිව්ට් යුනි 1 ඩිග්‍රිස් 2ක් කරනවා මේ දවස් වල.... ඒක නිසා මම හිතනවා මෙතන දෙයක් කියන්න සුදුසුයි කියල..

    ගොඩක් අය කියන්නේ ප්‍රයිවට් යුනිස් ලන්කාව්ට වෑදගත් නෑ කියලයි....ඒත් එහෙම කියන්න කාටවත් බෑ.. මොකද ලන්කාවේ A/L කරලා ගොඩ යන්නෙ පොඩිම ගානක් විතරයි.... අනිත් කොල්ලෝ කෙල්ලො ටික නන්නතාර වුනොත් ලන්කාවේ අද්‍යාපනය ගොඩක් පහලට වෑටෙනවා......
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ට තියේනෙ ප්‍රශ්නේ ප්‍රයිවට් යුනි කිසිම ප්‍රමිතියක් නෑතුව සල්ලි වලටම ඩිග්‍රී 1ක් දෙන එක.... මොකද සල්ලි වලට ඩිග්‍රී 1ක් ගන්න පුලුවන් නම් අපිත් මාත් ඈතුලුව මෑරිගෙන A/L කරන්නේ නෑනේ....
    අනිත් පෑත්ත තමයි ලකුනක් එහා මෙහා වෙලා ගව්මන්ට් යුනි එකක්ට යන්න බෑරි වුන අය ගොඩක් ලනකාවේ ඉන්නවා...ප්‍රයිවට් යුනි 1ක් තිබුනේ නෑත්ත්ම් එයාලට වෙනදේ මොකක්ද??එහෙම බලනකොට ප්‍රයිව්ට් යුනි අනිවා තියෙන්න ඕනි....
    එවගේම තමයි එ දේවල් නියම ප්‍රමිතියකට තියෙනවා නම් කාටවත් කිසිම යුනි එකකට වචනයක්වත් කියන්න බෑහෑ...එත් ලන්කාවේ එ විදියට නෑති එකයි අවුල් වෙලා තියෙන්නේ..
    මම නම් හිතන්නේ ප්‍රයිවට් & ගවමන්ට් යුනි වල ඉගෙන්වි වල ලොකු වෙනසක් තියෙනවා...මොකද අත්දෑකිමෙන් කියන්නේ ගවම්න්ට් යුනි 1ක උගන්නේ ඉගෙන ගන්න ඕනකම තියෙන උන්ට විතරයි...මොකා ඉගෙන ගත්තත් නෑතත් ලෙචාලට අවුලක් නෑ... උන්ගේ පඩිය උන්ට හම්බවෙන්වා...එත් ප්‍රයිවට් නම් එ සීන් නෑ....හෑම එකාටම තෙරෙන්නම පොඩිම දේත් 10 පාරක් විතර රිපිට් කියවනවා..එවෙලාවට එ දෙවල් හොදට තෙරෙන එක නම් ඈත්ත ඒත් ඒ නියම ඉගෙනිමක් නෙමෙයි....ගිරවු වගෙ කටපාඩම් කිරිමක්....
    ගොඩක් ගවමන්ට් යුනි වල ඉන්න උන්ගේ ඈනලයිටික් තින්කින් ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න උන්ට වඩා වෑඩියි... මම කවදාවත් කියන්නේ නෑ ප්‍රයිවට් යුනි වල ඉන්නෙ මොඩයෝ කියලා නම්..මොකද සමහර ප්‍රයිවට් ඩිග්‍රි කරන උන් ගවමන්ට් ඩිග්‍රි කරන උන්ට වඩා මිටර්....
    එවගේම තමයි ගොඩක් ප්‍රයිවට් යුනි වල ඩිග්‍රි කරන උන් කිසිම ඕන කමකට එ දෙවල් කරන්නේත් නෑ... අද‍යාපනයත් ෆෑශන් 1ක් වෙලා....මම මෙහෙම කියන්නේ එ තෑන් 2ම වෙන දෙවල් හෑමදාම දකින නිසා.....
    ගවමන්ට් යුනි 1ක උනත් ඉන්න හෑම එකාම එකවගේ මිටර් නේම්...සමහරු ජිවිතේම නාස්ති කරගන්නවා....එ අතින් බලනකොට එහෙම දෙවල් ප්‍රයිවට් යුනි වල වෙන්වා අඩුයි.......
    හෑමදේම 2 පෑත්තක් තියෙනවා.... මම දකින දේ තමයි මම කිව්වේ..වෑරදි අඩු පාඩු තියෙනවා නම් පෙන්නන්න කියලාත් ඉල්ලනවා....

    හරියට හරි මචන්. Gov and Private දෙකම තියෙන්න ඕනේ රටක. එතකොට පෝසත් හා දුප්පත් දක්ෂ ළමයින්ට GOV University එකකින් degree එක කර ගන්න පුළුවන්. පෝසත්, දක්ෂ නැති ළමයින්ට සහ A/L ලකුණකින් දෙකකින් miss වෙන අයට Private University එකකින් degree එක ගන්න පුළුවන්.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ගවමන්ට් යුනි වල ඉන්නෙ මැට්ටො ප්‍රයිවට් යුනිවල විතරයි වැඩ්ඩො ඉන්නෙ කියල කියන උගත් බුද්ධිමත් අය මට කියනවද? උබලට ඔය ප්‍රයිවට් යුනිවල උගන්වන එවුන් ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල? මම දන්නෙ නැති නිසයි ඇහුවෙ. උබලා කියන විදියට උබල වගෙ වැඩ්ඩන්ට උගන්වන එවුන් ගවමන්ට් යුනි වල ඉගෙන ගනිපු එවුන් වෙන්න විදියක් නෑනෙ.
    ප්‍රයිවට් කැම්පස් දියුනුවුනාම පිටරටින් හරි ලෙක්චර්ලා ගෙනෙයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියට හරි මචන්. Gov and Private දෙකම තියෙන්න ඕනේ රටක. එතකොට පෝසත් හා දුප්පත් දක්ෂ ළමයින්ට GOV University එකකින් degree එක කර ගන්න පුළුවන්. පෝසත්, දක්ෂ නැති ළමයින්ට සහ A/L ලකුණකින් දෙකකින් miss වෙන අයට Private University එකකින් degree එක ගන්න පුළුවන්.
    මොන හුයන්නක්ද? ප්‍රයිවට් කැම්පස්වල ඉන්න උන් මෝඩයො කියලා කෙලින් කියපන්කො බන් :growl::growl::growl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ප්‍රයිවට් කැම්පස් දියුනුවුනාම පිටරටින් හරි ලෙක්චර්ලා ගෙනෙයි

    මචන් ඌ අහපු ප්‍රශ්නේ උඹට තේරිලා නෑ. ඌ අහල තියෙන්නේ private university වල දැනට උගන්වන lecturers ලා ඉගෙන ගෙන තියෙන්නේ කොහෙන්ද කියල. නැතුව අනාගතේ private university වලට lecturers ලා ගෙන්නන්නේ කොහෙන්ද කියල නෙමෙයි. උඹේ තේරුම් ගැනීමේ හැකියාව ටිකක් මදි බං. ඔන්න ඕක තමයි වෙනස.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඌ අහපු ප්‍රශ්නේ උඹට තේරිලා නෑ. ඌ අහල තියෙන්නේ private university වල දැනට උගන්වන lecturers ලා ඉගෙන ගෙන තියෙන්නේ කොහෙන්ද කියල. නැතුව අනාගතේ private university වලට lecturers ලා ගෙන්නන්නේ කොහෙන්ද කියල නෙමෙයි. උඹේ තේරුම් ගැනීමේ හැකියාව ටිකක් මදි බං. ඔන්න ඕක තමයි වෙනස.
    උන් කොහෙන් ඉගෙනගත්තත් මොකද බන්, හරිනම් ලෙක්චර්ලා පිටරටින් ගෙනැත් තමයි කරන්න ඕන:nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන හුයන්නක්ද? ප්‍රයිවට් කැම්පස්වල ඉන්න උන් මෝඩයො කියලා කෙලින් කියපන්කො බන් :growl::growl::growl:

    Private campus වල වර්ග දෙකක කට්ටිය ඉන්නවා. ඒක මම ඔතන පැහැදිලිව දාල තියෙනවා. ඒක තමයි මම කිව්වේ උඹේ තේරුම් ගැනීමේ හැකියාව ටිකක් මදි කියල. ආයේ හිමීට මම දාපු එක කියවල බලල කියපන්කො.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    'කැසිනෝ හොඳයි මාත් ගැහුවා'
    - එස්‌.බී.
    998297_176899012501356_1228821695_n.jpg

    කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් තැනක්‌ දෙන්න ඕනෑ.

    කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක (පොන්සියා) "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.

    "අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ."
    "හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ."

    "කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

    මෙන්න පුද්ගලික අද්යාපනයේ පියාගෙ ටිකිරි මොලේ තරම. මෙකා වගේ ගොන් බදින කනුවකට ලන්කාවෙ අද්යාපනේ බාරදුන්නම වෙන දේ තේරෙනවනේ.... මතු පරපුරට දෙය්යන්ගේ පිහිටයි.....

    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Private campus වල වර්ග දෙකක කට්ටිය ඉන්නවා. ඒක මම ඔතන පැහැදිලිව දාල තියෙනවා. ඒක තමයි මම කිව්වේ උඹේ තේරුම් ගැනීමේ හැකියාව ටිකක් මදි කියල. ආයේ හිමීට මම දාපු එක කියවල බලල කියපන්කො.
    පල සොන්නයො ආන්ඩුවෙ කැම්පස් වලත් වැඩ බැරි ටාසන් ලා ඕන තරම් ඉන්නව. තමන්ගෙ උසට ඒ ගත්තතත් ෆීල්ඩ් එකේ වැඩක් කරගන්න බැරි සයිකො කාරයොනම් උන්ගෙන් ඇති වැඩේ මොකක්ද?:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පල සොන්නයො ආන්ඩුවෙ කැම්පස් වලත් වැඩ බැරි ටාසන් ලා ඕන තරම් ඉන්නව. තමන්ගෙ උසට ඒ ගත්තතත් ෆීල්ඩ් එකේ වැඩක් කරගන්න බැරි සයිකො කාරයොනම් උන්ගෙන් ඇති වැඩේ මොකක්ද?:lol::lol:

    ඔය කියන විදියේ හරකෙක් කොහොමද බං තරඟකාරී විභාගයක් pass කරගෙන government university එකකට යන්නේ. දැන් උඹ වුනත් බලපන්කො. උඹ වගේ ගොන් හරකුත් private campus වලට යනවා degree ගන්න. ඉතින් ඒකෙන් කෙලවෙන්නේ government university යන එවුන්ට නෙමෙයි. private university වලට යන දක්ෂ ළමයින්ට. මොකද උඹ වගේ එවුන් ගිහින් එතන රීල ගඳ ගස්සනකොට, ඒ ගඳ අර දක්ෂ ළමයින්ටත් බලපානවා. දැක්ක නේද අර හම්බයෙක් කෙල්ලෙක්ගෙ පින්තූර වගයක් දාල කරපු වැඩේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    හරියට හරි මචන්. Gov and Private දෙකම තියෙන්න ඕනේ රටක. එතකොට පෝසත් හා දුප්පත් දක්ෂ ළමයින්ට GOV University එකකින් degree එක කර ගන්න පුළුවන්. පෝසත්, දක්ෂ නැති ළමයින්ට සහ A/L ලකුණකින් දෙකකින් miss වෙන අයට Private University එකකින් degree එක ගන්න පුළුවන්.

    මචං පෝසත් එවුන් USA Aussie UK... :lol:
    private campus වල ඉන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු..
    අනික private university වලින් ගන්න degree බැහැ ඉගෙනගෙන pass වෙන්න ඕනි..

    ඕක මෙහෙම කියමු...
    ALs මහන්සි වෙලා කරලා හොඳ results ගත්තු අයට free higher education
    ALs හොඳට කරගන්න බැරිඋනු අයට education from private university but have to pay

    හැබැයි මේ දෙකේම syllabus and exams හොඳ standard එකකට තියෙන්න ඕනී
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං පෝසත් එවුන් USA Aussie UK... :lol:
    private campus වල ඉන්නේ සාමාන්‍ය පන්තියේ මිනිස්සු..
    අනික private university වලින් ගන්න degree බැහැ ඉගෙනගෙන pass වෙන්න ඕනි..

    ඕක මෙහෙම කියමු...
    ALs මහන්සි වෙලා කරලා හොඳ results ගත්තු අයට free higher education
    ALs හොඳට කරගන්න බැරිඋනු අයට education from private university but have to pay

    හැබැයි මේ දෙකේම syllabus and exams හොඳ standard එකකට තියෙන්න ඕනී

    එකඟයි මචන්. දැන් රජයේ campus වල syllabus outdated වෙලා. ඒත් private university වල අලුත් syllabus තියෙනවා.

    ඒත් බං ලක්ෂ 6,7ක් degree එකකට වියදම් කරන්න ටිකක් අමාරුයි බං සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ට. එහෙම කලත් ඉතින් ලොකුවට දැනෙනවා.

    අනිත් එක private campus වලට favor කරලා government university බාල්දු කරන එක වැරදියි. ඒක තමයි මහ ගෙදර. ඕව ඔක්කොම එකට සම්බන්ද වෙලා අවසාන ප්‍රතිපලය වෙන්න ඕනේ degree එකේ quality එක තියාගෙන හොඳ quality එකක් තියෙන graduate කෙනෙක් එලියට දාන එක.
    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එකඟයි මචන්. දැන් රජයේ campus වල syllabus outdated වෙලා. ඒත් private university වල අලුත් syllabus තියෙනවා.

    ඒත් බං ලක්ෂ 6,7ක් degree එකකට වියදම් කරන්න ටිකක් අමාරුයි බං සාමාන්‍ය පන්තියේ මිනිස්සුන්ට. එහෙම කලත් ඉතින් ලොකුවට දැනෙනවා.

    අනිත් එක private campus වලට favor කරලා government university බාල්දු කරන එක වැරදියි. ඒක තමයි මහ ගෙදර. ඕව ඔක්කොම එකට සම්බන්ද වෙලා අවසාන ප්‍රතිපලය වෙන්න ඕනේ degree එකේ quality එක තියාගෙන හොඳ quality එකක් තියෙන graduate කෙනෙක් එලියට දාන එක.
    :yes::yes::yes:

    කිසිම university එකක් බාල්දු කරන එක වැරදයි..:yes:
    සාමන්‍ය පවුලකට අමාරු නැහැ ඒක එක එක අයගේ අවශ්‍යතාවය අනුව, සමහර දෙමාපියන් රන් ආභරණ, ඉඩකාඩම් වත්කම් විකුණලා ඕවට වියදම් කරන අවස්ථා තියනවා... යන එකා දැනගන්න ඕනි කරගන්න...

    ඕක එක පාර දෙන්නේ නැහැනේ semester එකකට 90ක් වගේ...
    මාසේට 15ක් කියමු, lease එකක් දාලා alto එකක් viva elite එකක් ගන්න අය ඔයිට වඩා ගේවනවා..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    කිසිම university එකක් බාල්දු කරන එක වැරදයි..:yes:
    සාමන්‍ය පවුලකට අමාරු නැහැ ඒක එක එක අයගේ අවශ්‍යතාවය අනුව, සමහර දෙමාපියන් රන් ආභරණ, ඉඩකාඩම් වත්කම් විකුණලා ඕවට වියදම් කරන අවස්ථා තියනවා... යන එකා දැනගන්න ඕනි කරගන්න...

    ඕක එක පාර දෙන්නේ නැහැනේ semester එකකට 90ක් වගේ...
    මාසේට 15ක් කියමු, lease එකක් දාලා alto එකක් viva elite එකක් ගන්න අය ඔයිට වඩා ගේවනවා..
    hapoo echcharada:baffled::baffled::baffled:
    80+ lakhs kiyala ekek kiwwe saitm ehema:eek::eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කිසිම university එකක් බාල්දු කරන එක වැරදයි..:yes:
    සාමන්‍ය පවුලකට අමාරු නැහැ ඒක එක එක අයගේ අවශ්‍යතාවය අනුව, සමහර දෙමාපියන් රන් ආභරණ, ඉඩකාඩම් වත්කම් විකුණලා ඕවට වියදම් කරන අවස්ථා තියනවා... යන එකා දැනගන්න ඕනි කරගන්න...

    ඕක එක පාර දෙන්නේ නැහැනේ semester එකකට 90ක් වගේ...
    මාසේට 15ක් කියමු, lease එකක් දාලා alto එකක් viva elite එකක් ගන්න අය ඔයිට වඩා ගේවනවා..
    job ekak karanna gihin dan thoge line:( moosalaya..:(