මට AL වලට BBC, පේරාදෙණියේ physical science ආව(ඕනේ නම් මට UGC එකෙන් ආපු ලියුම ෆොටෝ එකක් අරන් දාන්නම් ), එත් ඕක කරලා අනාගතයක් නෑ කියල තේරුණ හින්ද ඒ චාන්ස් එක වෙන එකෙකුට දීල ප්‍රයිවට් එකක ඉංජිනියරින් කරනවා. සමහර උන් වගේ ඒකයි මේකයි දෙකම බදාගත්තේ නෑ . ඉතින් මට දැන් රජයේ කැම්පස් වල ඉන්න සමහර උන්ටත් වඩා රිසල්ට් තියනවනම් , මගේ දෙමවුපියන්ට දෙය්යන්ගේ පිහිටෙන් යමක් කමක් තියනවනම්, තොපිට තියන පුකේ අමාරුව මොකද්ද මට ඉගන ගන්න එපා කියන්න ?. උඹල කියයි උඹට වගේ හැමොටම සල්ලි නෑ කියල, ඉතින් යකෝ ඒකට මමද වැරදී ? මන් නොගිය හින්දා වෙන එකෙක් හරි රජයේ කැම්පස් ගිය එක ගැන මට සතුටුයි. මොකෙන් ඩිග්‍රිය ගත්තත් වැඩ බැරිනම් industry එකේ තැනක් ලැබෙන්නේ නෑ. ඉතින් මම ප්‍රයිවට් නිසා මට වැඩ බැරිනම් මට industry එකේ වැඩි දුරක් යන්න බරිවෙයි. ඒක මන් බලාගන්නම්, උඹල දුක් වෙන්න එපා. .කුහක නොවී ඉගන ගනිල්ලා. එච්චරයි කියන්න තියෙන්නේ