පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් මාසෙට ලක්ෂ දෙකේ පොලියෙන් ජීවත්වෙන උඹ මොකටද බන් ආන්ඩුවෙ කැම්පස් යන්නෙ? උඹ ඔතනින් අයින්වෙලා දුප්පත් එකෙක්ට චාන්ස් එක දියන් වැදි බන නොකියා.:growl::growl:

    හෑ!!

    එතකොට සල්ලි තිබ්බහම රජයේ වලට යන එක අකැපද?

    එක එක පොන්සියන්ට චාන්ස් දෙන්නෙ මොකටද මං??

    සල්ලි වල බලය බල්ලෙක් ගානටවත් ගනන් ගන්නැති හින්ද තමා මම යන්නෙ. සල්ලි වලින් කරන්න පුළුවන් දේ මෙන්ම බැරි දේද ඇත.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබ මන් ගැන නොදැන බන් කතා කරන්නේ.මම පෙරා BIO select.මම එක කරන්නේ නැතුව NIBM ආවේ මම computer වලට කැමති හින්ද.නුවරින් මට cs degree එකකට යන්න Z මදි හින්දා.එක කොහොමද යකෝ මුදල්නාස්තියක් වෙන්න.මම AL හොදට කරා.මම campus වල ගොඩක් උන් වගේ 3 වෙනි ලජ්ජාවත් කරලා නෙවෙයි ආවේ.මගේ result තියන වෙන උන් වෙන වෙන පැති වල ඉදන් Computer Science කරනකොට උබ කියන්නේ මගේ පොඩි කාලේ ඉදන් තිබුන හීනේ අමතක කරලා මට පටවන දෙයක් කරන්න කියලද? මම මේ මාසේ degree එක ගන්නවා.මම රස්සාවකුත් කරනවා.මාත් එක්ක හිටිය උන් තාම state campus වල පිකට් :lol:

    තොපිලගේ වල්කම් මතක තියාගෙන ඉන්න මට වෙන වැඩ නැ නේ.මට මේකට උත්තර දීපන්.අපි ලක්ෂ 5000 දීල ඩිග්‍රී අරන් ගෙදර හිටියත් උබලට තියන අමාරුව මොකද්ද?උබලට ඔය කියන විදිහට මීටර් :-)lol:) නම් අපෙන් උබලට තර්ජනයක් නැ නේ.එත් අයි බන් උබල අපිට මෙච්චර ගු බය ?

    බය ? කවුද බය?
    කවුද බය වෙලා හොඳටම බයවෙලා මේ ත්‍රෙඩ් එක දාල තියන්නෙ
    :lol::lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හෑ!!

    එතකොට සල්ලි තිබ්බහම රජයේ වලට යන එක අකැපද?

    එක එක පොන්සියන්ට චාන්ස් දෙන්නෙ මොකටද මං??

    සල්ලි වල බලය බල්ලෙක් ගානටවත් ගනන් ගන්නැති හින්ද තමා මම යන්නෙ. සල්ලි වලින් කරන්න පුළුවන් දේ මෙන්ම බැරි දේද ඇත.
    ඔය තියෙන්නෙ නියම ස්වරූපය.. කෝ අර දුප්පත් උන්ට චාන්ස් එකක් දෙන්න ඕන කිය කිය අඬන එකා, පව් උඹ කියපු එකෙන් ඌ ලිඳේ.:lol:

    සල්ලි වල බලය පඩේකට ගනන් ගන්නෙ නැති නිසා වෙන්න වෙන්න ඇති නැති බැරි එකෙක්ට චාන්ස් එක දෙන්න කිව්වම පොන්සියා කියලා බැන්නෙ. සල්ලි තියාගෙන කඩවල් වලින් හොරෙන් කන්නෙ උඹලා වගෙ පින්ගුත්තරයො. අවන්කවම උඹලට දුප්පත් එවුන්ට චාන්ස් එකක් දෙන්න ඕන නෑ කියන උඹලගෙ කතාවෙන් පේනව, සල්ලි තියෙන උන් ආන්ඩුවෙ කැම්පස් යන්නෙ තියෙන තුප්පැහි කුනුකමට, ඔච්චරම සල්ලි තියෙන්වනම් නම්බු පිට රට ගිහින් ඉගෙනගනින්කො.
    :lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    නිරුත්තර වී�™
    :lol::lol::lol::lol:

    අනේ බන්.උබ මෙකෙක්ද මට කරන දේවල් කියන්න.මගේ අම්මල තාතල ගැන මන් බලාගන්නම්.උබ මන් අහපු දේට උත්තර දියන්කෝ.අපි සල්ලි දීල degree ගන්නවා කියලනේ උබලා කියන්නේ.හරි අපි සල්ලි දීලා degree අරන් උබලම කියන විදිහට ගෙදර හිටියම උබලට මොකද?
    උබලටනේ බන් job ඔක්කොම දෙන්නේ. :shocked: ඉතින් ඇයි බන් අපිත් එක්ක මච්චර මල? ඇයි prvt uni වහන්න කියන්නේ..නොගලේපෙන දේවල් ඉබේම නෂ්ටවෙන්වා කියලා උබල දන්නවා නේ..එහෙම වෙන්ව නම් ඇයිමෙච්චර බය.අපි ඕකට උත්තරේ දන්නවා බන්.අනිත් එක මචන් උබල ඉගෙන ගන්නවට අපේ කිසිම අකමැත්තක් නැ.ප්‍රශ්නේ තියෙන්නේ උබල ඉගෙනගෙන අපේ ඉගෙනගැනීමට වලකපන්න හදන එක.එකට නම් කවදාවත් එදා තියන්නේ නැ අපි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න ඕකම ඇති බං. :lol::lol::lol::lol:
    ආන්ඩුවෙ කැම්පස් නියෝජනය කරන හැන්කොක්ගෙ පෝස්ට් දැක්කම ආන්ඩුවෙ කැම්පස් යන උන්ගෙ තරම පේනව:lol::lol:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy

    බය ? කවුද බය?
    කවුද බය වෙලා හොඳටම බයවෙලා මේ ත්‍රෙඩ් එක දාල තියන්නෙ
    :lol::lol:

    ඔන්න උබට තේරුණා තරම.ත්‍රෙඩ් මගුලක් ගැන නෙවෙඉ මන් කිව්වේ කොල්ලෝ.මම කතා කරේ මේකෙන් පිට ලෝකේ ගැන.දැන් බලපන් මාලබේ prvt uni එකට හොටු පෙරාගෙන අඩන්නේ කව්ද කියලා..උබලගේ උන් නේ. MMBS අරන් private prcts කරන්න හොදයි, degree එක private කරන්න හොද නැ.අනේ උබලගේ වැදී බන..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ බන්.උබ මෙකෙක්ද මට කරන දේවල් කියන්න.මගේ අම්මල තාතල ගැන මන් බලාගන්නම්.උබ මන් අහපු දේට උත්තර දියන්කෝ.අපි සල්ලි දීල degree ගන්නවා කියලනේ උබලා කියන්නේ.හරි අපි සල්ලි දීලා degree අරන් උබලම කියන විදිහට ගෙදර හිටියම උබලට මොකද?
    උබලටනේ බන් job ඔක්කොම දෙන්නේ. :shocked: ඉතින් ඇයි බන් අපිත් එක්ක මච්චර මල? ඇයි prvt uni වහන්න කියන්නේ..නොගලේපෙන දේවල් ඉබේම නෂ්ටවෙන්වා කියලා උබල දන්නවා නේ..එහෙම වෙන්ව නම් ඇයිමෙච්චර බය.අපි ඕකට උත්තරේ දන්නවා බන්.අනිත් එක මචන් උබල ඉගෙන ගන්නවට අපේ කිසිම අකමැත්තක් නැ.ප්‍රශ්නේ තියෙන්නේ උබල ඉගෙනගෙන අපේ ඉගෙනගැනීමට වලකපන්න හදන එක.එකට නම් කවදාවත් එදා තියන්නේ නැ අපි

    අනේ අපිටනම් ඔය පොට් වල 1000 ක් සෙට් වෙලා ආවත් කිසී නූල් පොටක හානියක් වෙන්නෙ නෑ. අපිට පඩිය රුපියල් 100 නම් උන්ට 20 යි. :rofl:

    උඹල වගේ තමන්ගෙ දේ විතරක් හිතන එවුන් නෙමෙයි නිසා MBBS වගේ ඒව සල්ලි වලට හරකුන්ට විකිණුවහම අපේ රටට වෙන දේ ගැන දුකයි.

    උඹ NIBM තියා oxford වලින් CS කරල මෙහෙ ආවත් අපිට නූල් පොටක බලපෑමක් වෙන්නෙනම් නෑ:lol::lol:

    ඇයි බං ඔය ලක්ෂ විස්සෙ දුප්පත් ඩිග්‍රි කෑල්ලට ඔච්චර නැහෙන්නෙ? පරන සනියක් අරන් ඇඩ් එක දැම්මත් ඊට වඩා නම්බුයි:lol::lol:

    ආහ් ඒ කියන්නෙ ඔයා අම්මවයි තාත්තවයි මඩමට ගාල් කරනව. ලොල්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    උඹලගේ බුද්ධි මට්ටම තේරුම් ගන්න ඕකම ඇති බං. :lol::lol::lol::lol:

    ඔව් බන් තේරුම් ගත්තා..හැබැයි උබට මීට වඩා මොලේ දියුණු කරගන්න වෙනවා..:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන්ලා මෙතන ඇනකොටාගන්න එකේ තේරුමක් තියෙනවද....???
    එක එක අය එක එක මත දරනවා. එකෙක් විරුද්ධ මතයක් දරනවා කියලා ඌත් එක්ක වලියක් දාගන්න එකේ තේරුමක් නෑනේ...... :)
    රජයේ කැම්පස් වලට යන එවුන් ඉන්නවා ප්‍රයිවට් ඒවත් එක්ක කිසි අවුලක් නැති (මම අඳුරන බහුතරයක් එහෙමයි :yes:)
    ඒ වගේම ප්‍රයිවට් කැම්පස් කියන වචන දෙක ඇහුන ගමන් චාජ් වෙන එවුනුත් ඉන්නවා....
    උන්ව අපිට වෙනස් කරන්න බෑ..... :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔන්න උබට තේරුණා තරම.ත්‍රෙඩ් මගුලක් ගැන නෙවෙඉ මන් කිව්වේ කොල්ලෝ.මම කතා කරේ මේකෙන් පිට ලෝකේ ගැන.දැන් බලපන් මාලබේ prvt uni එකට හොටු පෙරාගෙන අඩන්නේ කව්ද කියලා..උබලගේ උන් නේ. MMBS අරන් private prcts කරන්න හොදයි, degree එක private කරන්න හොද නැ.අනේ උබලගේ වැදී බන..

    ත්‍රෙඩ් දාන මගුලක් නෙමෙයි කියල දුවන්නෙ ඇයි? දැන් ඔයාමනෙ කිව්වෙ මෙච්චර අමාරු ඇයි කියල?
    ත්‍රෙඩ් එක දාල තියන්නෙ private institute එකකට දුවපු රිදිච්ච එකෙක් කියල දැක්කෙ පස්සෙද:lol::lol:

    මොකක්ද බං ඒ හරක් කතාවෙ තේරුම?

    එතකොට දැන් කියහන් රජයේ කැම්පස් වල එවුන්ට private companies වල වැඩ කරන්න හොඳ නෑ කියල . :lol::lol:

    දක්ෂයෙක් රජයේ ඉස්පිරිතාලෙක වැඩ කලත් එකයි asiri එකේ වැඩ කලත් එකයි. උගෙන් අසරණ ලෙඩ්ඩුන්ට හානියක් වෙන්නෑ.

    හැබැයි අර ටෙම් මේ ටෙම් එකේ එවුන් අරන් ලෙඩ්ඩු මරන්න ගන්නකොටනම් අමාරුයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    " බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය
    නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

    මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් A සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ(first class) සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

    උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

    මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. "

    " කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ."

    " මෙරට විශ්වවිද්‍යාලවලින්(පෞද්ගලික රජයේ දෙකම ) සිදු වී ඇත්තේ සිදුවන්නේ කරුණු දෙකක් පමණ ය.

    එකක් ඇතැමුනට සමාජ හිණිමගේ ඉහළට යෑමට අවස්ථාව ලබාදීම ය. අනෙක ඇතැමුනට තම අනාගත සහකරු හෝ සහකාරිය හෝ මුණ ගැසීමේ අවස්ථාව ලබා දීම ය .
    …මෙරට විශ්වවිද්‍යාල හැඳින්විය යුත්තේ මංගල සේවා ආයතන ලෙසය ."

    -මහාචාර්‍ය නලින් ද සිල්වා-

    100 % ඇත්ත :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය තියෙන්නෙ නියම ස්වරූපය.. කෝ අර දුප්පත් උන්ට චාන්ස් එකක් දෙන්න ඕන කිය කිය අඬන එකා, පව් උඹ කියපු එකෙන් ඌ ලිඳේ.:lol:

    සල්ලි වල බලය පඩේකට ගනන් ගන්නෙ නැති නිසා වෙන්න වෙන්න ඇති නැති බැරි එකෙක්ට චාන්ස් එක දෙන්න කිව්වම පොන්සියා කියලා බැන්නෙ. සල්ලි තියාගෙන කඩවල් වලින් හොරෙන් කන්නෙ උඹලා වගෙ පින්ගුත්තරයො. අවන්කවම උඹලට දුප්පත් එවුන්ට චාන්ස් එකක් දෙන්න ඕන නෑ කියන උඹලගෙ කතාවෙන් පේනව, සල්ලි තියෙන උන් ආන්ඩුවෙ කැම්පස් යන්නෙ තියෙන තුප්පැහි කුනුකමට, ඔච්චරම සල්ලි තියෙන්වනම් නම්බු පිට රට ගිහින් ඉගෙනගනින්කො.
    :lol:

    ආ එතකොට මං කොහෙවත් යන එකෙක් 1.89999 ගානක් අරන් වැට උඩ දඟල දඟල ඉන්නකොට උට චාන්ස් දීල මගෙ කෝටි ගාණක් වීයදම් කරල UK යන්න ඕනෙ?:shocked::shocked:

    මමනං එච්චරටම වෙස්සන්තරීකරණය වෙලා නෑ.:lol::lol:

    එහෙමනම් අන්තිමට චාන්ස් දීල දීල දීල MBBS වගේ ඒව කරන්න ඉතුරු වෙන්නෙ C3 ගත්ත අය:rofl:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    අනේ අපිටනම් ඔය පොට් වල 1000 ක් සෙට් වෙලා ආවත් කිසී නූල් පොටක හානියක් වෙන්නෙ නෑ. අපිට පඩිය රුපියල් 100 නම් උන්ට 20 යි. :rofl:

    උඹල වගේ තමන්ගෙ දේ විතරක් හිතන එවුන් නෙමෙයි නිසා MBBS වගේ ඒව සල්ලි වලට හරකුන්ට විකිණුවහම අපේ රටට වෙන දේ ගැන දුකයි.

    උඹ NIBM තියා oxford වලින් CS කරල මෙහෙ ආවත් අපිට නූල් පොටක බලපෑමක් වෙන්නෙනම් නෑ:lol::lol:

    ඇයි බං ඔය ලක්ෂ විස්සෙ දුප්පත් ඩිග්‍රි කෑල්ලට ඔච්චර නැහෙන්නෙ? පරන සනියක් අරන් ඇඩ් එක දැම්මත් ඊට වඩා නම්බුයි:lol::lol:

    ආහ් ඒ කියන්නෙ ඔයා අම්මවයි තාත්තවයි මඩමට ගාල් කරනව. ලොල්

    උබලට 1000ක් දෙනවා..මගේ අම්මේ.එහෙනම් උබල වෙන වඩාත් කරනවා ඇති..උබල කොහොමත් ඒ අන්සේට දක්සයි නොවැ..හේ හේ ..
    අනේ පලයන් බන් නොදන්නා දේවල් කියවන්නේ නැතුව..එතකොට පාරවල් ගැනේ බෝඩ් උස්සගෙන කැ රස්සා දියව් කියලා කන්නේ 1000 මදි වෙළද පුතේ?..උබල මොකුන්ද බන් අපිට.හොයල බලපන්
    ලංකාවේ ලොකුම IT සමාගම ඔව් virtusa තමයි. ලොක්කගේ Mr. Madu Rathnayake Madu rathnayake linkedin ඩිග්‍රී එක අරන් තියෙන්නේ කොහෙන්ද කියලා? (university of London) උබමෙයට වැඩ ගන්නවද? මචන් පඩිය තීරණය වෙන්නේ අපි වැඩකරන හැටියට සහ දක්ෂතාව මත කියලා අපි දෙන්නම දන්නවා.උබ මාව අන්දන්න එන්න එපා.එකට පොඩි එකෙක් හොයා ගනින්.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබලට 1000ක් දෙනවා..මගේ අම්මේ.එහෙනම් උබල වෙන වඩාත් කරනවා ඇති..උබල කොහොමත් ඒ අන්සේට දක්සයි නොවැ..හේ හේ ..
    අනේ පලයන් බන් නොදන්නා දේවල් කියවන්නේ නැතුව..එතකොට පාරවල් ගැනේ බෝඩ් උස්සගෙන කැ රස්සා දියව් කියලා කන්නේ 1000 මදි වෙළද පුතේ?..උබල මොකුන්ද බන් අපිට.හොයල බලපන්
    ලංකාවේ ලොකුම IT සමාගම ඔව් virtusa තමයි.(එකේ තමයි මාත් වැඩ) ලොක්කගේ Mr. Madu Rathnayake Madu rathnayake linkedin ඩිග්‍රී එක අරන් තියෙන්නේ කොහෙන්ද කියලා? (university of London) උම මෙයට වැඩ ගන්නවද?න

    ආ මේ 0.5 කින් වගේ ගිය ආට් අනාතයොත් අපේ ගොඩට දැම්මද?
    හපොයි. ඔන්න ඕකුන්ට වඩානම් උඹල උඩින් ඉන්නෙ.:lol::lol:

    මොක? අපි IT පොට් වලට එන්නෙ මොකටද බං? තේකක් බොන්නවත් ඕවයෙ එනවද? private පොට් වලින් ඉගනගත්ත එවුන් උන්ටමයි අදින්නෙ. ඒකෙ තියන අවුල මොකක්ද?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    සර් deploma එක කරේ NIBM එකෙන් මන් එක ගැන ආඩම්බරයි තමයි යකෝ.ඒ එකෙන් තමයි මන් degree එක ගත්තා හින්ද .කරුණාකරලා බොරු කියන්නේ නැතුව profileඑකට ගිහින් බලන්න.උබ කියන්නේ මෙයාල ගොන්නු ,සල්ලි වලට degree ගත්තා උන් කියලද?උබ මොකෙක්ද බන්?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ අපිටනම් ඔය පොට් වල 1000 ක් සෙට් වෙලා ආවත් කිසී නූල් පොටක හානියක් වෙන්නෙ නෑ. අපිට පඩිය රුපියල් 100 නම් උන්ට 20 යි. :rofl:

    උඹල වගේ තමන්ගෙ දේ විතරක් හිතන එවුන් නෙමෙයි නිසා MBBS වගේ ඒව සල්ලි වලට හරකුන්ට විකිණුවහම අපේ රටට වෙන දේ ගැන දුකයි.

    උඹ NIBM තියා oxford වලින් CS කරල මෙහෙ ආවත් අපිට නූල් පොටක බලපෑමක් වෙන්නෙනම් නෑ:lol::lol:

    ඇයි බං ඔය ලක්ෂ විස්සෙ දුප්පත් ඩිග්‍රි කෑල්ලට ඔච්චර නැහෙන්නෙ? පරන සනියක් අරන් ඇඩ් එක දැම්මත් ඊට වඩා නම්බුයි:lol::lol:

    ආහ් ඒ කියන්නෙ ඔයා අම්මවයි තාත්තවයි මඩමට ගාල් කරනව. ලොල්

    මචන් උපාධිය ගත්ත තැන අනුව පඩිය තීරනය වෙන්නෙ නැහැ. ඒක තීරනය වෙන්න පලපුරුද්දයි හැකියාවයි එක්ක, බලපෑමක් නැත්නම් මොකටද බන් මේ බනින්නෙ :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    උබලට 1000ක් දෙනවා..මගේ අම්මේ.එහෙනම් උබල වෙන වඩාත් කරනවා ඇති..උබල කොහොමත් ඒ අන්සේට දක්සයි නොවැ..හේ හේ ..
    අනේ පලයන් බන් නොදන්නා දේවල් කියවන්නේ නැතුව..එතකොට පාරවල් ගැනේ බෝඩ් උස්සගෙන කැ රස්සා දියව් කියලා කන්නේ 1000 මදි වෙළද පුතේ?..උබල මොකුන්ද බන් අපිට.හොයල බලපන්
    ලංකාවේ ලොකුම IT සමාගම ඔව් virtusa තමයි. ලොක්කගේ Mr. Madu Rathnayake Madu rathnayake linkedin ඩිග්‍රී එක අරන් තියෙන්නේ කොහෙන්ද කියලා? (university of London) උබමෙයට වැඩ ගන්නවද? මචන් පඩිය තීරණය වෙන්නේ අපි වැඩකරන හැටියට සහ දක්ෂතාව මත කියලා අපි දෙන්නම දන්නවා.උබ මාව අන්දන්න එන්න එපා.එකට පොඩි එකෙක් හොයා ගනින්.

    ආහ් කියන්න අමතක වුණා.

    ලංකාවෙ තියන private පොට් සහ UK වල තියන universities වල ලොකු වෙනසක් තියනව.

    ඒව වල සල්ලි වලට අමතරව A/L results උත් ඕනෙ.

    එතනදි ඉල්ලං කෑවදත් කියල හිතෙනව
    :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ආ එතකොට මං කොහෙවත් යන එකෙක් 1.89999 ගානක් අරන් වැට උඩ දඟල දඟල ඉන්නකොට උට චාන්ස් දීල මගෙ කෝටි ගාණක් වීයදම් කරල UK යන්න ඕනෙ?:shocked::shocked:

    මමනං එච්චරටම වෙස්සන්තරීකරණය වෙලා නෑ.:lol::lol:

    එහෙමනම් අන්තිමට චාන්ස් දීල දීල දීල MBBS වගේ ඒව කරන්න ඉතුරු වෙන්නෙ C3 ගත්ත අය:rofl:
    අනිවාර්යෙන්ම වැර උඩ ඉන්න එකාට දෙන්න කියලා තමයි කියන්නෙ. සල්ලි තියාගෙන මොකටද බන් දුප්පත් එකෙක්ට බඩේ පාර ගහන්නෙ.