thaama gedara malli,
yanna set una, salary madi.
hoda chance ekak enakan tikak ewasanna wenawa.
මුහුද මගේ ගොඩ බිමයි. නැව මහෙ නිවසට සමයි

thaama gedara malli,
yanna set una, salary madi.
hoda chance ekak enakan tikak ewasanna wenawa.

මුහුද මගේ ගොඩ බිමයි. නැව මහෙ නිවසට සමයි![]()
![]()
![]()

ඔවු මචන්,රජයේ ගොඩක් තොරතුරු තාක්ශන උපාදි ධාරින් වගේ ඒවගේවිශය මාලාවන්,රජයේ යල් පැන යමින් තියෙන ඒවාට වඩා යාවත් කාලිනයි.
…
…අමුවෙං කිවුවොත්, ප්‍රයිවට් උන්ගේ සිලබස් නිතරම අප්ඩේට් කරන්වවා ඉන්ඩස්ට්‍රි-මාකට් ට්‍රෙන්ඩ් එකට ගැලපෙන්න, අලුත් සීන් නිතරම සිලබස් එකේ...
ඉරිසියාව ලොකුයි රුසියාවටත් වඩා...![]()

අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
…1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.
…2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam...
3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ...
…
…4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.
…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ...
6. අනික සමහර පුද්ගලික විශ්ව විද්‍යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...
…
…ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....
…
…උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි.
================================================
මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...
…

මචන් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ICBT එකෙන් BSc එකක් ගත්තු කෙනෙක්, Office එක පැත්තේ ආවනම් උබට පෙන්නන්න තිබුනා සල්ලි වලට ගත්තු BSc එක කොච්චර දුරට සාර්ථකද කියලා. කලින් දෙන්නෙක් හිටියා එක්කෙනෙක්ව අපි මාස දෙකකින් අපහු යව්වා.දැන් ඉන්න කෙනා Office එකට ආවේ පන්දමකට, එයාගේ Knowledge එක කොච්චර හොදද කිව්වොත්, තමන් Degree එක ගත්තු Field එකේ පුංචිම පුංචි දෙයක්වත් කරගන්න බැහැ. ගොඩක් සාර්ථක Degreeක්.
"…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ... "![]()
හැබැයි උබ කියනවා වගේ "ඩිග්රියට සීමා වෙන්නෑ" ඒ කෙනා දැක්කම ලස්සනයි හරිම POSH, FB වගේ Web Site වල එයලාගේ BSc එක ගැනැ ගොඩක් ලොකුවට වර්ණනා කර කර දවස පුරාම චැට් කර කර ඉන්න එකනම් බොහොම හොදට දන්නවා. අනික ඒ අයත් එක්ක චැට් එකට සෙට් වෙලා ඉන්නෙත් ඔය Private Campus වලින් BSc එක ගත්තු කට්ටියම තමයි.
සල්ලි තියෙනවනම් අට පාස් නැති එකාටත් Private Campus වලින් Degree එක ගන්න පුළුවන්. එකම සුදුසුකම තමයි, සල්ලි, කඩ්ඩයි. හැබැයි උබ කියන්න එපා අට පාස් නැති උන් කොහොමද කඩ්ඩ දන්නේ කියලා. මොකද ජීවිතේකට ඉස්කොලෙක පැත්ත පලාතකටවත් ගිය නැති උන් ලස්සනට කඩ්ඩ කතා කරනවා. ඒ වගේම කඩ්ඩ දන්නවා.

මට වැඩි දෙයක් කියන්න නම් නෑ. එත් ගිය පාර SITAM 1 කට ගත්තු batch එකේ A /L ප්‍රධාන විෂයන්ට සමහරකට F අකුරු ගත්තු කී දෙනෙක් ඉන්නවා කියලද උබ කියන්නේ? පුළුවන් නම් එහෙම නැහැ කියල ඔප්පු කරපන්. මන් පැහැදිලිවම කියන්නේ මගේ අඳුරන යහළුවන් කිහිප දෙනෙකුගේ රෙසුල්ට්ස් මන් හොඳටම දන්නා හින්දයි අද උන් ඌකේ medicine කරන හින්දයි.
මගේ පාසලෙන්ම ඔකෙට අන්තිමට ගත්තුbatch එකට සෙට් එකක්ම ගියා. හොඳම උනුත් ඒ අතරේ හිටිය එක වෙනම කතාවක්. නමුත් මන් කතා කරන්නේ හැකියාව අඩු උන් ගැන.
A L වල subjects ගොඩ දාගන්න බැරි උන කෙනෙක් කොහොමද බන් A L වගේ සිය ගුණයක් ලොකු medicine course එක කරන්නේ? උබල මූඩයෝ කියල කියනවා නෙමෙයි. AL ගොඩ දාගෙන docala උණු සුපිරිමි වැඩ්ඩො අතිනුත් වැරදීම් වෙන කොට, එහෙම අහලකින්වත් තියන්න බැරි උන් වයිද්යවරු උනාම මොන වගේ දෙයක් වේවිද?
මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරන්න හදන්නේ ඔකේ ඉන්න බහුතරය. මන් කතා කරේ medical college එක ගැන පමණි!

මචන් අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ICBT එකෙන් BSc එකක් ගත්තු කෙනෙක්, Office එක පැත්තේ ආවනම් උබට පෙන්නන්න තිබුනා සල්ලි වලට ගත්තු BSc එක කොච්චර දුරට සාර්ථකද කියලා. කලින් දෙන්නෙක් හිටියා එක්කෙනෙක්ව අපි මාස දෙකකින් අපහු යව්වා.දැන් ඉන්න කෙනා Office එකට ආවේ පන්දමකට, එයාගේ Knowledge එක කොච්චර හොදද කිව්වොත්, තමන් Degree එක ගත්තු Field එකේ පුංචිම පුංචි දෙයක්වත් කරගන්න බැහැ. ගොඩක් සාර්ථක Degreeක්.
"…5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්රියට සීමා වෙන්නෑ... "![]()
හැබැයි උබ කියනවා වගේ "ඩිග්රියට සීමා වෙන්නෑ" ඒ කෙනා දැක්කම ලස්සනයි හරිම POSH, FB වගේ Web Site වල එයලාගේ BSc එක ගැනැ ගොඩක් ලොකුවට වර්ණනා කර කර දවස පුරාම චැට් කර කර ඉන්න එකනම් බොහොම හොදට දන්නවා. අනික ඒ අයත් එක්ක චැට් එකට සෙට් වෙලා ඉන්නෙත් ඔය Private Campus වලින් BSc එක ගත්තු කට්ටියම තමයි.
සල්ලි තියෙනවනම් අට පාස් නැති එකාටත් Private Campus වලින් Degree එක ගන්න පුළුවන්. එකම සුදුසුකම තමයි, සල්ලි, කඩ්ඩයි. හැබැයි උබ කියන්න එපා අට පාස් නැති උන් කොහොමද කඩ්ඩ දන්නේ කියලා. මොකද ජීවිතේකට ඉස්කොලෙක පැත්ත පලාතකටවත් ගිය නැති උන් ලස්සනට කඩ්ඩ කතා කරනවා. ඒ වගේම කඩ්ඩ දන්නවා.

ona taram company gannawa , mama hitanne naha PRIVATE company karayo PRIVATE degree karayanta SALLI KADDA nisa denawa kiyala
mokada SALLI oya kiyana taram tiyanawa nam interview bada gagaa job gane yanna oni nane
Sahathika atta machann........!!!!!!!! umba hari dee hari widiyata kiyala tiyanava...!!!! privetr study karana onama ekek governmet uni wala ayata wada honda personalty ekak tiyanava.. eka nam sahathika atta... mama athdakimen eka nam sahathika karanava...!!!
niyama answer eka...!!!
ow ban dan campus yannat itin PRIVATE CLASSESne yanne..... 

mama ICBT eka gana nam pahadimak naha
habai oya private campus kiyana SLIIT APIIT wala ewunta nam IT field eke ona taram jobs tiyanawaona taram company gannawa , mama hitanne naha PRIVATE company karayo PRIVATE degree karayanta SALLI KADDA nisa denawa kiyala
mokada SALLI oya kiyana taram tiyanawa nam interview bada gagaa job gane yanna oni nane
![]()