පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    SLIIT world rank - 6429
    APIIT world rank - UNKNOWN
    CINEC world rank - UNKNOWN
    IIT world rank - UNKNOWN
    SAITM world rank - 12536

    SLIIT offers degree of CURTIN
    CURTIN world rank = 401-500

    i think its way ahead of than any government university or private university in Sri Lanka :)

    If we talk about world best universities all are PRIVATE UNIVERSITIES...
    which offers scholarships :)

    even private universities like SLIIT grant Mahapola for talented poor students :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    ඔවු මචන්,වැඩ බැයිනම් ඌ... කොහොමත් ඒ.ලෙවල් පාස් වෙලා රජයේ යුනි යන්නෑ...හරි.එත්,පාසල් කාලයේ පිස්සු කෙලපු, නමුත් පට්ට මීටර් තියෙනව මට හංබෙලා.ඒ කියන්නේ, ඒ ලෙවල් කියන්නේ එක කඩ ඉමක් විතරයි බං.තව දෙයක්,ප්‍රයිවට් යුනි වල ඉගෙන ගන්න ගමන්,රජයේ යුනි වල ඉගෙන ගන්න අයත් ඉන්නව,ඒක නීති විරෝධී.
    …මොන දේ උගෙන ගත්තත්,කාගේ පංදමක් උනත්, වැඩ බැරි උන්ට තැනක් නැහැ... තම්යි. නමුත් ඒ පලියට කියන්න බෑ සමස්ත පුද්ගලික විශ්ව විදයාල උපාධිදාරීන්ම වැඩ බැරි ටාසන් ලා කියල. :yes::yes::yes:

    ඇයි පිස්සු කෙලියෙ?? ආ කෙලිය කියමුකො. 2 වෙනි අවස්ථාවක් දෙනව. 3 වෙනි අවස්ථාවකුත් දෙනව. එතකොටත් පිස්සු කෙලියද?? ඇයි? ඇයි?

    සමස්ත නෙමෙයි බහුතරයක් වැඩ බැරි ටාසන්ල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචන් උද්ගෝෂණ පෙළපාලි ගිය ඒවා එකින් එක කියපන් අයි එහෙම ගියේ කියලා ....
    වැරදි දේට අපි වාරි කිඋවා හරි දේ අපි අනුමත කාලා එකට සහයෝගය දුන්න.....

    උබ දැන් කියපන් උබගේ අර තනියම හැමදේම කරලා එලියට ගිය අත්මර්තකමියද නැතිනම් සහයෝගයෙන් නිදහස් අද්‍යාපනය රැකගෙන තමනුත් ගොඩ ගිය එකද හොද කියලා ....
    okkotama kalin kiyamu balanna PRIVATE A\Ls MASS, GROUP Classes nogihin nidahas adyapanaya pamanak hadarala campus giya ewun kiyey kiyada inne kiyala ?? :D :rolleyes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl

    ඇයි පිස්සු කෙලියෙ?? ආ කෙලිය කියමුකො. 2 වෙනි අවස්ථාවක් දෙනව. 3 වෙනි අවස්ථාවකුත් දෙනව. එතකොටත් පිස්සු කෙලියද?? ඇයි? ඇයි?

    සමස්ත නෙමෙයි බහුතරයක් වැඩ බැරි ටාසන්ල

    mata kiyanna palaweni awastawen medical yanna bari unu kenekta
    dewani awastawen medical yanna puluwan unata....

    operate karanna ledek set unama palaweni para uwa marala dewani para uge lede hoda karaganna puluwanda?

    :rolleyes::rolleyes:

    uthasaya anuwa tamai okkoma wenas wenne machan, samaha un palaweni para samaha un dewani para thunweni para yanawa university
    hatara weni parak nati ewun wena widiyakata igenagena oluwa ussanna hadanawa :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT offers degree of CURTIN
    CURTIN world rank = 401-500

    i think its way ahead of than any government university or private university in Sri Lanka :)

    If we talk about world best universities all are PRIVATE UNIVERSITIES...
    which offers scholarships :)

    even private universities like SLIIT grant Mahapola for talented poor students :)

    CURTIN world rank?? ehema ranking system ekak hoyaganna nane?? CURTIN university ekanam oya athara thiyanawa... eekenda sliit eka karanne? dannathi nisa ahanne.

    anika lankawe gov system eke wena de wena eka uni ekakwath loke na. arawa scholarships thuna hatharak denne einstein level eke lakunu 100 porawal walata. mehe wage nemei.

    ehema mahapola wage dena eka hodai. but poor students la kohomada ban sliit yanne???
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    okkotama kalin kiyamu balanna PRIVATE A\Ls MASS, GROUP Classes nogihin nidahas adyapanaya pamanak hadarala campus giya ewun kiyey kiyada inne kiyala ?? :D :rolleyes:

    eka mara kathawakne ban:confused:. dan kiyanawda panthi yannathuwa A3 aragana duppath sisun rajaye degree labiya yuthui kiyala???

    anika oya kela wela privet uni yana ayath a/L karanna oya class walath giye nadda ahh:rofl::rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    Education system of this country got derailed a long time ago. At the end of the day, it doesn't matter whether you went to gov or privet uni. All that matter is how you perform. And if you think you can convince government to get rid of privet uni. let me tell friend you are simply delusional. We live in a society where everything is valued against profits and money. And it ain't getting any better. You either do whatever necessary to survive and thrive or just give up and die(figuratively.... or is it? :rofl:).
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    CURTIN world rank?? ehema ranking system ekak hoyaganna nane?? CURTIN university ekanam oya athara thiyanawa... eekenda sliit eka karanne? dannathi nisa ahanne.

    anika lankawe gov system eke wena de wena eka uni ekakwath loke na. arawa scholarships thuna hatharak denne einstein level eke lakunu 100 porawal walata. mehe wage nemei.

    ehema mahapola wage dena eka hodai. but poor students la kohomada ban sliit yanne???

    SLIIT eke eka degree 1k tiyanawa Bsc in IT (Curtin university)
    ekata SL lecturers la teach karanne curtin syllabus eka
    eeth curtin university eken awit xams karala papers aran gihin unge standard walin mark karala... batch eken bagayak witara fail karala ituru bageta degree 1 award karanawa...

    ee award karanne curtin students la wiidyata... ungta sliit degree 1k naha :D

    hari ban mama danna ewun innawa sliit eke first semester witarak gewala ituru okkoma FULL scholarship gahala degree gattu ewun... ung mulu jivithetama sliit ekata gewala aththe palaweni semester fee eka witarai :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    okkotama kalin kiyamu balanna PRIVATE A\Ls MASS, GROUP Classes nogihin nidahas adyapanaya pamanak hadarala campus giya ewun kiyey kiyada inne kiyala ?? :D :rolleyes:

    ඔන්න වලිගෙ පාගාගෙන මචන් ක්‍රමයේ වැරැද්ද හින්ද තම එහෙම උනේ .....අපි (84)බලපන් O/L කරන කලේ පන්ති ගියාද නැහැනේ ඉන්න ගුරුවරු දෙවිවරු වගේ හොදට ගුටි දීල උගන්නනවා .....
    එත් A/L ගුරුවරු එහෙම ළමයි ගැන හොයන නැහැ ....අනික ඒ අයට හොදට උගන්නන්න තේරෙන් නැහැ (හැමෝටම නෙමේ)...
    ඉතින් ඇත්ත පන්ති ගියා ....දැන් උබ කියන්නේ ඒ හින්ද මුළු පාසල් පද්ධතියම විකුණලා දන්නා ඕනි කියල නේද .....කොහොමද කොල්ලගේ නුවන
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ටිකක වෙලා අරගෙන හොදට මේ ටික කියවලා බලපන් මචන් . . .

    "උබල හිතාගෙන ඉන්නේ අපි පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අපි ඒවට අනිත් අය ඉගෙන ගන්නවට ඉරිසියා නිසා කියලනේ. එහෙම තමයි උබලට පෙන්නේ, හැබැයි ඇත්ත ඒක නෙමෙයි මචන්. කෙලින්ම කියනවා නම් ප්‍රධානම හේතුව අපි මහන්සි වෙල ආපු තැනට වෙන කෙනෙක් වැරදි පාරකින් එනවට අපි කැමති නෑ. අපි මහන්සි වෙලා ගත්ත දේ මුදලට විකුනලා ඒකෙ වටිනාකම නැති කරනවට අපි කැමති නෑ. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ තැන ලැබෙන්න ඕන සුදුස්සාට මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනාට නෙමෙයි.

    පොඩ්ඩක් හිතල බලන්න විභාගෙ ගොඩ දාගෙන කැම්පස් යන්න කොච්චර නම් මහන්සියක් වෙන්න ඕනද? මිල කරන්න බැරි තරම් වටින කලය, ශ්‍රමය කොච්චර නම් කැප කරන්න ඕනද? අපි වගේම මෙඩ්ඩො ගැන හිතන්න. උන් මුලු ජීවිතේම විභාගෙ වෙනුවෙන් කැප කරපු අය. දවල් රෑ නොබලා පාඩම් කරලා, ඒ වෙනුවෙන්ම ජීවිතෙ සතුට විනෝදය පවා නැති කරගෙන තමයි උන් ඔය තැනට ඇවිත් තියෙන්නෙ. එච්චර කැප කිරීම් කරලා කෙනෙක් එතනට ආවම තව එකෙක් සල්ලි විසි කරලා එතනට එන්න හදන එකට විරුද්ධ වෙන එක අසාධරනද? ඒක අපේ කුහක කමද? ඒ තරමටම නැතත් අපිත් ගොඩක් මහන්සි වෙලා තමයි මෙතනට ආඅවේ. ඒ නිසා අපිටත් සධාචාරාත්මක අයිතියක් තියනවා අපි ලබගත්ත දේ කවුරුහරි සල්ලි බලෙන් ලබා ගන්නවට විරුද්ධ වෙන්න.

    කැපවීම වගේම විභාගෙන් හොඳ රිසාල්ට් එකක් ගන්න උපතින් අරගෙන ආපු හැකියාවත් යම් දුරකට ඕනා. මහන්සියට කැපවීමට වටිනා කමක් ලබෙන්න ඕන වගේම උපතින් ගෙනාපු හැකියවටත් වටිනා කමක් ලැබෙන්න ඕනා. මොකද අපි අදහන බුදු දහමට අනුව අපි පෙර කළ පින් අනුවයි නුවණ කියන දේ කෙනෙකුට ලැබෙන්නේ. මේ කියන දෙවල් වලට අපි මහ ආත්මාර්තකාමින් කියල හිතන්න එපා. ඒත් හිතල බලන්න ඔය දෙකම තියන කෙනා නේද නියම සුදුස්ස. එහෙම කෙනෙක් මිසක් සල්ලි විසි කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයි නේද ඒ තැනට යන්න ඕන ?

    ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අය කියන දෙයක් තමයි විභාගෙන් දක්ෂකම් මනින්න බැහැයි කියන එක, ඒ නිසා විභාග ප්‍රතිඵල වලින් විශ්ව විද්‍යාල වලට ගන්න එක වැරදියි කියන එක. ඒක ඇත්ත. ඒ වුනාට දැනට ලෝකෙ පිලිගත්ත වඩාත්ම සුදුසු ක්‍රමයත් ඒක. එතකොට මෙගොල්ලො කියන විදියට ඒක හරි යන්නෙ නැහැ. මෙහෙම දෙයක් තියනවා, දක්ශයෙක් වුනත් ඒ වෙලාවේ මොකක් හරි හේතුවක් නිසා විභාගෙ අවුල් යන්න පුලුවන්. ඒ නිසා තමයි එක ළමයෙක්ට අවස්ථා තුනක්ම ලැබෙන්නේ. ඉතින් ඒ තුනෙන්මත් බැරි නම් ඉතින් ඇත්තටම ඒ කෙනා උසස් අධ්‍යාපනයට සුදුසු නෑ නේද? හිතට එකඟව කල්පනා කරල බලන්න, ඒක එහෙම නෙමෙයිද කියලා. එතකොට දැන් ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් කරන්නේ ඒ කිසිම සුදුසුකමක් නැතුව වුනත් සල්ලි තියනව නම් උපාධිය දෙන්න. එතකොට මැරිලා මැරිලා මෙඩිසින් ආපු එකයි, මුකුත් නොකර ඉඳල අන්තිමට සල්ලි ටිකක් විසි කරපු එකයි දෙකම සමාන වෙනවා. මට හිතාගන්න බැරි කිසිම හිරිකිතයක් නැතුව උබලා කොහොමද ඒක හරියි කියල කියන්නේ.

    ඊලඟට ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලට කැමත් අය අහන ප්‍රශ්නයක් තමයි ලකුනක් දෙකක් අඩු වෙලා කැම්පස් යන්න බැරි වුන අයට මොකද වෙන්නෙ කියලා. ඒ නිසා ඒ වගෙ අයට යන්න පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන තර්කය එයාල ගේනවා. හොඳට හිතල බලන්න ඒ කතාවෙ කිසිම පදනමක් තියෙද කියලා. මෙහෙම හිතන්න, අඩු අදායම් ලාබී පවුලක ළමයෙක් ඉන්නවා. ඒ ළමයට බොහොම පොඩි ලකුණු ගානක් මදි වෙනව කැම්පස් යන්න. දැන් එතකොට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල ඒ වෙලාවට ඒකට විසඳුමක් වෙයිද ? නෑ නේද? ඇයි මේ බොරු කතන්දර කියන්නේ. මොකද කැම්පස් යන්න බොහොම පොඩි ලකුණු ගානයි මදි වුනේ කියලා ඒ ළමයට ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාල වලින් නොමිලේ උපාදිය දේවිද ? නෑ නේද ? අන්තිමට කැම්පස් යන්න පොඩි ලකුණු ගානක් මදි වුන ඒ ළමය ගෙදර ඉඳීවි, මේ ලෝකේ සුදුසු කමක් නැති සල්ලිකාර තාත්ත කෙනෙක්ගේ දරුවෙක් ඒ තැන ගනීවි. ඕකට මමලස්සන උදාහරණයක් දෙන්නම්. ඔන්න එක ළමයෙක්ට මෙඩිසින් යන්න ලකුණු මදි වෙනවා. එයා දන්ත වෛද්‍ය උපාදිය සඳහා ලියාපදිංචි වෙනවා. තව ළමයෙක් ඔය එකකට වත් සුදුසුකම් නැතුව ඔය කියන පුද්ගලික විශ්ව විද්‍යාලයක වෛද්‍ය උපාධිය කරනවා. දැන් එතකොට මෙඩිසින් කරන්න ලකුණක් මදි වුන එකා දන්ත වෛද්‍යවරයෙක්, අර කිසිම සුදුසුකමක් නැති එකා වෛද්‍යවරයෙක්. එතකොට එහෙම හොඳයිද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියන අයට අනුව නම් ඉතින් එහෙම හරි වෙන්න ඕනා.

    හොඳට හිතල බලන්න මධ්‍යම පන්තියට හරි ඊට පහල පන්තියට හරි ඒවයින් සත පහක වැඩක් තියෙද කියලා. ඕක නිකන් පුද්ගලික විශ්ව විද්‍යාල ඕන කියල මිනිස්සුන්ගෙ ඔලුවට දාන්න දෙන පොඩි ටොපියක් විතරයි. ඔය කියන විදියට ලක්ශ හතලිහ පනහ ඔය වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් කීයෙන් කීදෙනාටද. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් කෑගහන ගොඩක් අයට කවදවත් ඒවයින් ප්‍රයොජනයක් ගන්න බෑ කියල නොතේරෙන්නෙ මොකද කියල හිතා ගන්න බෑ. ඒක නොතේරෙන්න විදියක් නම් නෑ, ඒක තේරුනත් කැම්පස් ගිය උන්ගෙන් මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවද කියලා තමයි හිතන්න වෙන්නේ."

    :yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    eka mara kathawakne ban:confused:. dan kiyanawda panthi yannathuwa A3 aragana duppath sisun rajaye degree labiya yuthui kiyala???

    anika oya kela wela privet uni yana ayath a/L karanna oya class walath giye nadda ahh:rofl::rofl:

    ehema tiyenna epeine ban government education system eka :)
    government school wala ugan wana dewal walin A 3k ganna ba kiyanne government edcation system eke awulak nemeida????

    etakota oya kiyana salli kara nowana duppat aya kohomada maseta Rs1000 gane subject ekata class 3kata 4kata yanne ??? :D
     
    5.කොහොමවත් ඩිග්රියක් කරන්න බැරිනම් බිස්නස් එක පටන් අරන් ඔය දෙකේම ඩිග්රි කරපු එවුන්ට රස්සා දීපල්ලා.....වැඩේ ඉවරනේ
    :yes::yes::yes::yes::yes::yes:
    මේ ත්‍රෙඩ් එකේ මම ඉහලින්ම අගය කරන කොටස තමයි මචන් මේ,
    හා එකම අපේ ගෙදර මල් පෝච්චි ගොඩාරියක් ලස්සනයි කියන මොන්ටිසෝරි බබාලා ,
    මහා ලොකු පැදියක් ලැබෙනවලු,
    වැඩක් තියනවද බන්
    අනුන් යටතේ වැඩ කරන්නේ
    තමුන්ට කියල ජීවිතයක් නැහැ
    කියන කියන දේ කරන්න ඕන වහල්ලු වගේ
    කොටින්ම කියනවනම් මෙතන කයිය ගහන පුද්ගලික අද්යාපන ආයතන (එහෙම කිවුවේ අයි කියල පස්සේ කියන්නම්) වලින් පිටරට උපාධි ගත්තු , දැන් පුද්ගලික අංශයේ වැඩකරන මහලොකුවට හිතාගෙන ඉන්න අයගෙන් ඇහුවොත් උඹලගේ JD එක කියපන් කියල හරියට කිය ගන්න බැහැ
    උඹලා උන් කියන කියන වෙලාවට කියන කියන දේ කරනවා
    OT ,allowns කියල මායාවක පැටලිලා නිවාඩු දවස් ටිකෙත් ලොක්කොන්ට කඹුරනවා
    අන්තිමේදී වහලෙක් වගේ වැඩ කරලා මැරිලා යනවා
    ලැජ්ජයි බන්

    මහා ලොකුවට ප්‍රයිවෙට් කැම්පස් කියන කට්ටියගෙන් අහන්න තියෙන්නේ උඹලගේ ඩිග්‍රී කොලේ කොහෙවත් තියෙනවද University of XXXXXXXX (Fill with your institute name):Pකියල නැහැනේ උඹලට මොන කම්පස්ද අනාත කුකුලොහ් , ඕව පිටරට කොහේ හරි ඩොටේ කැම්පස් එකක ඩිග්රියට පන්ති කරන ටියුෂන් පන්ති,
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඔන්න වලිගෙ පාගාගෙන මචන් ක්‍රමයේ වැරැද්ද හින්ද තම එහෙම උනේ .....අපි (84)බලපන් O/L කරන කලේ පන්ති ගියාද නැහැනේ ඉන්න ගුරුවරු දෙවිවරු වගේ හොදට ගුටි දීල උගන්නනවා .....
    එත් A/L ගුරුවරු එහෙම ළමයි ගැන හොයන නැහැ ....අනික ඒ අයට හොදට උගන්නන්න තේරෙන් නැහැ (හැමෝටම නෙමේ)...
    ඉතින් ඇත්ත පන්ති ගියා ....දැන් උබ කියන්නේ ඒ හින්ද මුළු පාසල් පද්ධතියම විකුණලා දන්නා ඕනි කියල නේද .....කොහොමද කොල්ලගේ නුවන

    hari dan private university tibba kiyala dan government university kiyak witara wahunada??? :)

    private tuition class wala therena widiyata ugannannna puluwan nam ayi private university wala ehema ugannanne nedda????? :D

    government university wahenawa kiyalada baya job interview yaddi tharange wedi wei kiyalada baya :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    mata kiyanna palaweni awastawen medical yanna bari unu kenekta
    dewani awastawen medical yanna puluwan unata....

    operate karanna ledek set unama palaweni para uwa marala dewani para uge lede hoda karaganna puluwanda?

    :rolleyes::rolleyes:

    uthasaya anuwa tamai okkoma wenas wenne machan, samaha un palaweni para samaha un dewani para thunweni para yanawa university
    hatara weni parak nati ewun wena widiyakata igenagena oluwa ussanna hadanawa :D

    me mokada ban?? palaweni paara araya kiyana widihata pissu kelala deweni paara medicine giya kiyamuko... ethakota ui 1st shy karala medicine giya ekekgei weenasa mokakda??? wayasa 1 yr ekak withara wenas . echcharai. ithin oya kohomada kiyanne 2nd shy karala medicine giya ewun wada bari kalakanni, un doctorsla wela minissunta waradi beheth denawa kiyala kiyanne kohomada???????????
    wada bari kalakanninam 2/3 paara kalath medicin yanne kohomada????
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mwidihata pissu kelala dee mokada ban?? palaweni paara araya kiyana weni paara medicine giya kiyamuko... ethakota ui 1st shy karala medicine giya ekekgei weenasa mokakda??? wayasa 1 yr ekak withara wenas . echcharai. ithin oya kohomada kiyanne 2nd shy karala medicine giya ewun wada bari kalakanni, un doctorsla wela minissunta waradi beheth denawa kiyala kiyanne kohomada???????????
    wada bari kalakanninam 2/3 paara kalath medicin yanne kohomada????

    hari dan ubala kiyanne ayi 3 weni para yanna baruwa SAITM giya ewunta unta docla wenna baha kiyala :D

    SAITM eke ugannana ewala awulak tiyanawanam
    practical madi nam ehema kiyana eka sadaranai...

    eeka private univeristy 1k unu paliyata ehema kiyana 1 waradiy :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    hari dan private university tibba kiyala dan government university kiyak witara wahunada??? :)

    private tuition class wala therena widiyata ugannannna puluwan nam ayi private university wala ehema ugannanne nedda????? :D

    government university wahenawa kiyalada baya job interview yaddi tharange wedi wei kiyalada baya :D

    උබ හිතනවද තරගයක් තියෙයි කියලා ......(මම කැමති නැහැ කවුරුවත් පහත කරන්න)

    ....හරි මාතෘකවට බහිමු.....

    1.මේකයි කොල්ලෝ SB ල හදන්නේ රජය විස්වාවිද්යල වල පරේෂණ සහ ගොඩනැගීම් සදහා තිබෙන ප්‍රතිපාදන කප්පාදු කරන්න උබ්ගේ මොලේට එක තේරෙනවද මතකද පහුගිය කලේ ආචාර්යය වරු වර්ජනයක් කලා දේශීය අදායමෙන් 6% වෙන් කරන්න කියලා ....(මොලේ තියෙන එකෙක්ටනම් game එක දැන් තේරිලා පොඩි එවුන්ට කියල දෙන්න ඕනි නිසා තව පැහැදිලි කරනවා) එතකොට මොකද වෙන්නේ පරේෂණ කරන ප්‍රමාණය අඩු වෙනකොට ඒ විශ්වවිද්‍යාල වල ranking හොදටම අඩු වෙනවා.....එතකොට SB part 2 පටන් ගන්නවා අද ලංකාවේ විශ්වවිද්‍යාල වල ප්‍රමිතිය හරි නැහැ එක ගැන හොයල බලන්න අපි ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනවා කියලා .....නිර්දේශය තම පවුද්ගලික විශ්වවිද්‍යාල මගින් තරගකාරී අද්යපනයක් ඇති කිරිම(කොහොමද ලස්සන වචන නේද).....ඊට පස්සේ කඩ කාරයින්ට දොර අරිනවා.....ලස්සනයි නේ (SB ඉස්සරහදොරෙන් කුට්ටිය මහරජට පස්ස දොරෙන් කුට්ටිය .....අපේ උනුත් හිතාගෙන ඉන්නවා පිටරටවලින් සුද්දෝ ඇවිත් සල්ලි අපිට දීල ඉගෙන ගනී කියලා )....ඊට පස්සේ මොකද කරන්නේ රජයේ campus වල වෙන department හදනවා සල්ලි වලට ඩිග්රි දෙන ......ඉතින් මොකද කරන්නේ ඒවගේ තම ඊට පස්සේ ඔක්කොම දියුණු කරන්නේ SB ට ඊළගට තියෙන්නේ හිමිට මහපොළ අයින් කරගෙන පාඩුවේ ලැබුන ලැබේ බෙදා ගන්න විතරයි......අන්තිමට එකක් කියන්නම් .....එලකිරියියේ ඉන්න ඕනෑම කෙනෙක්කුගේ දරුවෙකුට සල්ලි දීලා ඉගෙන ගන්න පුළුවන්....එත් ගමේ ඉන්න ගොවියාගේ කම්කරුවාගේ පුතාලට එක කරන හම්බවෙන්නේ නැහැ.....ඉන්දියාවේ අද්යපනේ ගැන පොඩ්ඩක් හොයල බලන්න .....එතකොට අපේ අනාගතේ එකෙන් පෙනේවි .....උන් පුදුම වෙනවා free education එකක් ලංකාවේ තියෙනවා කිවුවහම .....දැන් තේරුනාද විරුධාවෙන්න ඕනි කාරණාව .....මගේ ළමයින්ට මට හොදට වියදම් කරන්න පුළුවන් කියලා මම නම් කවදාවත් අනිත් ළමයෙකුගේ අවස්ථාවක් නැති කරන නැහැ....
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT eke eka degree 1k tiyanawa Bsc in IT (Curtin university)
    ekata SL lecturers la teach karanne curtin syllabus eka
    eeth curtin university eken awit xams karala papers aran gihin unge standard walin mark karala... batch eken bagayak witara fail karala ituru bageta degree 1 award karanawa...

    ee award karanne curtin students la wiidyata... ungta sliit degree 1k naha :D

    hari ban mama danna ewun innawa sliit eke first semester witarak gewala ituru okkoma FULL scholarship gahala degree gattu ewun... ung mulu jivithetama sliit ekata gewala aththe palaweni semester fee eka witarai :)

    ahh eka sliit eke degree eka nemeine.. curtin kiyana uni eke degree eke tution class ekak/ broker firm ekak. so katawath pora talk daanna ba sliit eken moratuwata wada degunayak hoda degree ekak denawa kiyala. sliit university eke degree eka rank karanna ilakkamak na. ekai aththa. ehema it degree eka ganna eka aran thiyanne curtin university eken, sliit eken neme.

    ahh mama danna eun 22000 k eka awuruddakadi jiwithakalema free iganagana degree gannawa machan awruddakata, un sathayakwath gewannaa, gewanne ugc eke pothata witharai apply karanna 350 rs
    ;):D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    hari dan ubala kiyanne ayi 3 weni para yanna baruwa SAITM giya ewunta unta docla wenna baha kiyala :D

    SAITM eke ugannana ewala awulak tiyanawanam
    practical madi nam ehema kiyana eka sadaranai...

    eeka private univeristy 1k unu paliyata ehema kiyana 1 waradiy :)

    ara gon wibagen 3 parakadi wath hoda lakunu ganna bari wechcha ekekwa doctor kenek karana eka waradiyi. saitm eka niyameta ugannanawa athi eth un ugannanne iganwiya noyuthu ekawa. bataluwanta koti ham porawana eka waradiyi. e wage ekek sudusu na roginge jiwitha ekka sellam karana job ekata. 2 parak nemei 3 parak nosudusui kiyala prove karalath