පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මම නම් ගියෙ පුද්ගලික ඉස්කොලෙකට. මම ඩිග්‍රිය කරන්නෙත් ප්‍රයිවට්. සමහර ගොන් බුරුවො හිතන විදියට මම දෙශ ද්‍රොහියෙක් , යුනි ගියෙ නැති ගොනෙක්.
    හැබැයි මට කියන්න තියෙන්නෙ ඔය ගොඩක් ටොක් ගහන බය්යො තරන් මම රටට ණය නැති එකෙක්. මොකද මම ප්‍රයිවට් ඉගෙන ගත්ත හින්ද ලක්ස ගානක් අපෙ අම්මල වෙදන් කරල තියනව. ඉතින් සාමන්ය ලමයෙක්ට රජයෙන් ඇදුම් පවා ලැබෙනව. ඉතින් මුලු පාසල් කාලෙදිම කොච්චර සල්ලියක් එක ලමයෙක්ට රටෙ සල්ලි යට වෙනවද ? දන්නවනෙ ලන්කාවෙ හැම එකාම රු ලක්ස 2ක්3ක් පිටරටට ණයයි කියල. ඉතින් කව්ද ඇත්තටම රට ගැන හිතන්නෙ ? මම කවදාවත් සිසන් එකක් අරන් බස් එකෙ ගිහින් නෑ. ගියෙ අදාල ටිකට් එක අරන් 8 වසර ඉදන් AL ඉවර වෙනකන්. හැම දෙයක්ම සාපෙක්ශයි. පටු විදියට හිතන එවුන් Yale MIT oxford ගියත් වැඩක් නෑ හොද පුරවැසියෙක් වෙන්න බැරි නම්

    100% true machan :yes:
     
    option

    Member
    May 18, 2013
    120
    3
    0
    SLIIT ekema mama danna kochara supri waddo innwada A/L fail,,, A/l maths karala S2 thiyena godak ewunge cgpa eka 3.0 eha.pelak a/l pass wunta wada un hoda mattamaka innwa.athha ekai...:)

    thwa ekak a/l walin minissu maninda ba.godak ewun a/l fail wenne a/l kale pissu natapu nisa misak mole nathi kamata neme.hodama examples sliit ekata awilla balapalla. a/l fail wecha ewun thama sliit eke supiri waddo....:)
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මචංලා, මේ කතාවට මටත් උත්තරයක් දෙන්න හිතුනා.

    මුලින්ම කියන්න ඕන, තද රතු, ලොකු අකුරින් දෙයක් පෝස්ට් කලා කියලා ඒක ඇත්ත වෙන්නේ නෑ. පැහැදිලිව දෙයක් කියනවා නම්, ඇහැට පහසු විදියට ෆෝන් කලර්, සයිස් තෝර ගනින්.

    මුලින්ම කියන්න ඕනේ, මම රජයේ විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක්, ඒ වගේම, පෞද්ලික අධ්‍යාපන ආයතන කීපයක උගන්වනවා.

    මම කියන්නේ නෑ, Private Institute වලින් එලියට එන හැමෝම දුර්වලයි කියලා. සිරා පොරවල් එලියට බහින වෙලාවල් මම ඕන තරම් දැකලා තියෙනවා. මම දන්න අයත් ඉන්නවා. ඒක වෙන විදිය මෙහෙමයි,

    එකක් තමා, හොඳ result එකක් එක්ක A/L ගොඩ දැම්මම, ගොඩක් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් නොමිලේ ඇතුළු වෙලා, නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. මම දන්න අය ඕන තරම් ඉන්නවා එහෙම. සමහර අය ඒක දිගටම කරගෙන යනවා, සමහරු, විශ්ව විද්‍යාල ආවම දෙකටම යනවා, සමහරු, විශ්ව විද්‍යාල ප්‍රවේශය ආවම, Institute එක අතාරිනවා. මේ විදියට Institute එකේ දිගටම රැඳෙන අය හොඳට degree එක ගොඩ දාලා, හොඳ දක්ෂයෙක් විදියට එලියට එනවා.
    අනික තමා, සමහර ඉගන ගන්න පුළුවන් අය ( උපතින්ම දක්ෂ අය ) , A/L වල පිස්සු නටනවා. සමහර වෙලාවට වැරදි යාළුවෝ නිසා වැරදි මගට වැටෙනවා. සමහර වෙලාවට මානසික ප්‍රශ්ණ. ඒත්, A/L අනා ගත්තම, දෙමාපියෝ කෑ ගහනකොට හොඳ සිහිය එනවා. තමන්ට තේරුම් ගියාම, තමන් කල දේ බරපතලකම, ඒ අය උත්සාහා කරනවා කොහොම හරි ගොඩ යන්න. ඉතිං, සල්ලි තියෙන දෙමාපියන්, ඒ දරුවන්ව , Private Institute වලට ඇතුළු කරනවා. ඒ අය මහන්සි වෙලා ගොඩ දාගන්නවා.

    ඔය මම දන්න කාරණා දෙකක්. තව හේතු තියෙන්න පුළුවන්. ඒත් අනිත් බහුතරය, පාසල් කාලේ පිස්සු නටලා, දෙමාපියන්ගේ සල්ලි කාබාසිනියා කරලා, තව Private Institute වලටත් ඇවිත් පිස්සු නටන අය. මම උගන්වන්න ගියාම දන්නවා, තියෙන අමාරුව. කැම්පස් එකේ එවුන්ට කුප්පි දාන එකයි, Institute අයට උගන්වන එකයි, අහසයි පොලොවයි වගේ. Private Institute වල උනත් ඉන්න දක්ෂ අය ඉක්මනට අල්ල ගන්නවා, ඒත් ගොඩක් අය නම් ..... :( . මේ අතරේ, සමහර අය විකල්ප ක්‍රම වලින් ගොඩ යන්න දඟලනවා... මොනවා කලත්, අන්තිමේ කොහොම හරි degree එක ගොඩ දා ගන්නවා.

    මෙතනින් පස්සෙත් කතාව නතර වෙන්නේ නෑ. ඔය විදියට degree එක කරන ගොඩක් අය, ආයතන වලට ගන්නේ නෑ, ආවත් වැඩි කල් රැඳෙන්නේ නෑ. ඉතිං, ආයිත්, දෙමාපියන්ගේ සල්ලි ආයිත් විසි කරලා, දැන හැඳුනුම් කම් වලින් company ඇතුලට රිංගනවා.

    තවත් අය, රැකියා වලට , වැඩිදුර ඉගෙන ගන්න එහෙම කියලා, පිටරට පවා යවනවා. එයින් සමහර අය සාර්ථක වෙනවා. සමහර අය හැමදාම, දෙමාපියන්ගේ සල්ලි කකා, ජීවත් වෙනවා. සමහරු business කරනවා, සමහරු politics කරනවා.

    මොනවා කරන්නත්, බුද්ධිය, උනන්දුව කැපවීම වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒවා නැත්නම්, කොහේ ගියත් වැඩක් නෑ ( දේශපාලනය වගේ දේවල් ඇර ) . රජයේ විශ්ව විද්‍යාලයකට යන කෙනෙක්, ඒ දේවල් තියෙනවා කියලා A/L වලින් ඔප්පු කරලා තියෙනවා. අනිත් අයට සල්ලි විසි කරලා හරි, තමන් දක්ෂයෙක් කියලා ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. එහෙම අය ගොඩ යනවා.

    අන්තිමට කියන්න තියෙන්නේ, රජයේ විශ්ව විද්‍යාල වලට යන අය කොහොමත් දක්ෂයෝ. ( ඇතුලට ගිහින් දේශපාලනය වගේ මෝඩ වැඩ කලේ නැත්නම් ) ඒ අයට මෝඩයෝ කියලා කියන ඒ තරම් මෝඩ කතාවක් තවත් නෑ. ඒ අය කොහොමත් ගොඩ යනවා ( මගේ Industry එකේ අය නම් ) . ඒ අය private institute වලට ඊර්ෂා කරලා වැඩක් නෑ. මොකද, තමන් නොමිලේ ඉගෙන ගන්න දේ, එයාලා සල්ලි දීලා කරන්නේ... සතුටු වෙන්න ඒ ගැන. තමන් දක්ෂයෙක් නම්, අනිත් අය ගැන තකන්න ඕනේ නෑ.

    Private Institute යන අය තමන් වියදම් කරන මුදලට හරියන්න වැඩ කරන්න. කොහොමින් හරි ගොඩ යන්න උත්සාහ කරන එක වටිනවා. කොහේ ගියත් පිස්සු නටන කෙනා, කවදාවත් දක්ෂයෙක් වෙන්නේ නෑ. ( මම මේ හැම තැනම පිස්සු නටනවා කිව්වේ, ආතල් ගැනීම නෙමේ. ජීවිතයේ සතුට භුක්ති විඳින එක වැරැද්දක් නෙමේ. මම කියන්නේ, සීමාව ඉක්මවා, මෝඩ ආතල්, 24x7 ගන්න දඟලන අය ගැන ) . මම දන්න දක්ෂ අය ඉන්නවා ඔතනින් අවිත් දැං හොඳම තැන් වල වැජඔෙන. ඒ වගේ කෙනේක් වෙන්න පුළුවන් නම්, අපිත් සතුටුයි.

    Industry එක ගත්තොත්, මම වැඩ කරන field එකේ, රජයේ විශ්ව විද්‍යාල වලින් එන අයට තැන වැඩියි. මම වැඩ කරන ආයතනත් ඇතුළුව, මම දන්න ගොඩක් ආයතන වලට , private institute වලින් එන graduates ලා ගන්නේ නෑ. Interview ගන්න කලින්ම, අයින් කරනවා. ඉතිං ඒ අයට ටිකක් මහන්සි වෙන්න වෙනවා, තැනකට එන්න. ඒත්, අර මම කිව්වා වගේ, දක්ෂ ( exceptional ) කෙනෙක්ට කොතනත් තැන හිමි වෙනවා. ඒකත් මෙතන කියන්නම ඕන.

    ඒ වගේම, මේකේ ඉන්න, ගොඩක් දෙනා, තාම ඉස්කෝලේ යන අය, ඒ අයට වැරදි ආදර්ශයක් දෙන්න එපා, ඉගෙන නොගත්තට කමක් නෑ, private institute වලින් ගොඩ යන්න පුළුවන් කියලා. ඒක මායාවක්, රැවටෙන්න එපා, කොහෙන් ගොඩ යන්නත්, ඉගෙන ගන්න ඕන. තමන් තීරණය කරන්න, නොමිලේ, කලින්ම ගොඩ යනවද. නැත්නම්, සල්ලි දීලා පස්සේ ගොඩ යනවද කියලා.
     
    Last edited:
    • Like
    Reactions: ahsk123

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo

    කව්ද කිව්වෙ උන් මෝඩයො කියල.??? හැබැයි රජයේ uni වලින් graduate වෙච්ච engineers ල doctors ල ගෙ තත්වෙට එන්න උන් සුදුසු නෑ

    එහෙම engineers ල doctors ල ඉන්නව තමා. ඒත් උන් මේගොල්ලො තරම් පොරවල් නෙමෙයි. මුන් එක්ක හැප්පෙන්න උන්ට බෑ.

    ඔව් ලෝකෙ බුද්ධිමත්ම පිරිස බිහිවෙන්නෙ ලංකාවෙන් තමා ඒත් ඒ එකෙන් පිටරට යන 80% ගැන ඔයා කතාකරල නැහැනේද??? ඇයි ඒ???:confused::confused: epic chaaa neda!

    උන් යන්නෙ වෙන වෙන හේතු මත ඒක මේ මාතෘකාවට අදාල නෑ ඒගොල්ලො යන එක නැවතුන දාට ආයි ඇවිල්ල කියන්නකො බලන්න. අනික එහෙම යන උන්ගෙ වැඩ නිතරම අහන්න ලැබෙනව නේද??
    වෙන uni වල rank උස්ස උස්ස ඉන්නව ගිහිං. නොගිහින් හිටියොත් අපි තරඟ කරන්නෙ MIT CALTECH haward එක්ක.

    un ekka happenna baa kiyanna tiyana ekama tarkaya un AL walin rank adu wela state uni ekakata select nowna ekada...? etakota uba kiyanne ara wena ratakata gihin igana ganna ekata SL state uni ekaka igana ganna ekage tatweta ennna bari ALs rank madi eka.. right! etakota api balamu lokayath ekka..anith ratawala universities walin graduate wena engineers la dr okkoma uba kiyana widihata ape ewnta wada pahala.. mona wihiluwakda ban. uba ALs kiyana exam eka kiyana base eke indan anit hama dema maninna hadanawa.. mata kiyapan engineering solutions dipu SL wala eka uni ekak.. state uni government projects walata karapu eka nirmanayak.. uba danne na wena rata wala kochchara experiments karanawada unis wala kochchara government projects karanawada kiyala.. SL wal examples,

    1.SL wala overhead bridge wagayak haduwa traffic jam adu karanna okkoma kale access engineering kiyala uk company ekak.

    2.mattala airport eka Chinese engineering solution okkoma but lankawe ayageth podi sup ekak aran tiyanawa..

    3.hambanthota waraya ekath chinese company ekak..

    4.bmich eke refurbishment ekak tiyanawa chinese engineers la okkoma

    5. Srilankan air lines inna okkoma engineers la mama danna widihata overseas graduate.

    ඔව් ලෝකෙ බුද්ධිමත්ම පිරිස බිහිවෙන්නෙ ලංකාවෙන් තමා

    mehema hindada uda tiyana ewa une kiyapan..

    machan state university yana ewn eyalage career eke 1k stage ekakadi anith ewnta wada iidiriyen innawa ALs kiyana exam ekedi.. witarai! piligath university ekakin niwaradiwa graduate wuna onama student kenek katawath dewani wennaa dewani wenne innovative thinking walin witarai.. aluth de hithana aluth de karana eken!

    mama piligannawa aperate buddimath minissu wena rata wala unis wala prof la wela wada karanawa.. bt lokaye inna buddimatun ekka gannakota eka sulu pirisak..
    ape ekek hoyagtta eka theory ekak kiyapan ube student career eke hamba wuna! mage feild eke mata ehema hamba wela na!
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    lol e katta mewaye na kiyanne? gov uni ekata awilla balannako ehema nadda kiyala... hama ekama ehema thama

    කට්ටක් නැ කිව්වෙ නැ එත් අපිට සාපෙක්ශව අඩුයි,ඇතුලේ පුත්‍රයන්ගේ වැඩ දැක්කමා පෙනවා....:D
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ethakota machan oya saitm sliit apiit walin graduate wechcha kenek me ratata nirmanaya karapu eka danumak gana kiyanna balanna... 1k...........;)

    SAITM එකෙන් නම් තව එක බැජ් එකයි බිහි උනේ ළමයා - එකත් මේ ඉයේ පෙරෙදා ...හි :D;)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මචංලා, මේ කතාවට මටත් උත්තරයක් දෙන්න හිතුනා.

    මුලින්ම කියන්න ඕන, තද රතු, ලොකු අකුරින් දෙයක් පෝස්ට් කලා කියලා ඒක ඇත්ත වෙන්නේ නෑ. පැහැදිලිව දෙයක් කියනවා නම්, ඇහැට පහසු විදියට ෆෝන් කලර්, සයිස් තෝර ගනින්.

    මුලින්ම කියන්න ඕනේ, මම රජයේ විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක්, ඒ වගේම, පෞද්ලික අධ්‍යාපන ආයතන කීපයක උගන්වනවා.

    මම කියන්නේ නෑ, Private Institute වලින් එලියට එන හැමෝම දුර්වලයි කියලා. සිරා පොරවල් එලියට බහින වෙලාවල් මම ඕන තරම් දැකලා තියෙනවා. මම දන්න අයත් ඉන්නවා. ඒක වෙන විදිය මෙහෙමයි,

    එකක් තමා, හොඳ result එකක් එක්ක A/L ගොඩ දැම්මම, ගොඩක් පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් නොමිලේ ඇතුළු වෙලා, නොමිලේ ඉගෙන ගන්න අවස්ථාව දෙනවා. මම දන්න අය ඕන තරම් ඉන්නවා එහෙම. සමහර අය ඒක දිගටම කරගෙන යනවා, සමහරු, විශ්ව විද්‍යාල ආවම දෙකටම යනවා, සමහරු, විශ්ව විද්‍යාල ප්‍රවේශය ආවම, Institute එක අතාරිනවා. මේ විදියට Institute එකේ දිගටම රැඳෙන අය හොඳට degree එක ගොඩ දාලා, හොඳ දක්ෂයෙක් විදියට එලියට එනවා.
    අනික තමා, සමහර ඉගන ගන්න පුළුවන් අය ( උපතින්ම දක්ෂ අය ) , A/L වල පිස්සු නටනවා. සමහර වෙලාවට වැරදි යාළුවෝ නිසා වැරදි මගට වැටෙනවා. සමහර වෙලාවට මානසික ප්‍රශ්ණ. ඒත්, A/L අනා ගත්තම, දෙමාපියෝ කෑ ගහනකොට හොඳ සිහිය එනවා. තමන්ට තේරුම් ගියාම, තමන් කල දේ බරපතලකම, ඒ අය උත්සාහා කරනවා කොහොම හරි ගොඩ යන්න. ඉතිං, සල්ලි තියෙන දෙමාපියන්, ඒ දරුවන්ව , Private Institute වලට ඇතුළු කරනවා. ඒ අය මහන්සි වෙලා ගොඩ දාගන්නවා.

    ඔය මම දන්න කාරණා දෙකක්. තව හේතු තියෙන්න පුළුවන්. ඒත් අනිත් බහුතරය, පාසල් කාලේ පිස්සු නටලා, දෙමාපියන්ගේ සල්ලි කාබාසිනියා කරලා, තව Private Institute වලටත් ඇවිත් පිස්සු නටන අය. මම උගන්වන්න ගියාම දන්නවා, තියෙන අමාරුව. කැම්පස් එකේ එවුන්ට කුප්පි දාන එකයි, Institute අයට උගන්වන එකයි, අහසයි පොලොවයි වගේ. දක්ෂ අය ඉක්මනට අල්ල ගන්නවා, ගොඩක් අය නම් ..... :( . මේ අතරේ, සමහර අය විකල්ප ක්‍රම වලින් ගොඩ යන්න දඟලනවා... මොනවා කලත්, අන්තිමේ කොහොම හරි degree එක ගොඩ දා ගන්නවා.

    මෙතනින් පස්සෙත් කතාව නතර වෙන්නේ නෑ. ඔය විදියට degree එක කරන ගොඩක් අය, ආයතන වලට ගන්නේ නෑ, ආවත් වැඩි කල් රැඳෙන්නේ නෑ. ඉතිං, ආයිත්, දෙමාපියන්ගේ සල්ලි ආයිත් විසි කරලා, දැන හැඳුනුම් කම් වලින් company ඇතුලට රිංගනවා.

    තවත් අය, රැකියා වලට , වැඩිදුර ඉගෙන ගන්න එහෙම කියලා, පිටරට පවා යවනවා. එයින් සමහර අය සාර්ථක වෙනවා. සමහර අය හැමදාම, දෙමාපියන්ගේ සල්ලි කකා, ජීවත් වෙනවා. සමහරු business කරනවා, සමහරු politics කරනවා.

    මොනවා කරන්නත්, බුද්ධිය, උනන්දුව කැපවීම වගේ දේවල් අවශ්‍ය වෙනවා. ඒවා නැත්නම්, කොහේ ගියත් වැඩක් නෑ ( දේශපාලනය වගේ දේවල් ඇර ) . රජයේ විශ්ව විද්‍යාලයකට යන කෙනෙක්, ඒ දේවල් තියෙනවා කියලා A/L වලින් ඔප්පු කරලා තියෙනවා. අනිත් අයට සල්ලි විසි කරලා හරි, තමන් දක්ෂයෙක් කියලා ඔප්පු කරලා පෙන්නන්න වෙනවා. එහෙම අය ගොඩ යනවා.

    අන්තිමට කියන්න තියෙන්නේ, රජයේ විශ්ව විද්‍යාල වලට යන අය කොහොමත් දක්ෂයෝ. ( ඇතුලට ගිහින් දේශපාලනය වගේ මෝඩ වැඩ කලේ නැත්නම් ) ඒ අයට මෝඩයෝ කියලා කියන ඒ තරම් මෝඩ කතාවක් තවත් නෑ. ඒ අය කොහොමත් ගොඩ යනවා ( මගේ Industry එකේ අය නම් ) . ඒ අය private institute වලට ඊර්ෂා කරලා වැඩක් නෑ. මොකද, තමන් නොමිලේ ඉගෙන ගන්න දේ, එයාලා සල්ලි දීලා කරන්නේ... සතුටු වෙන්න ඒ ගැන. තමන් දක්ෂයෙක් නම්, අනිත් අය ගැන තකන්න ඕනේ නෑ.

    Private Institute යන අය තමන් වියදම් කරන මුදලට හරියන්න වැඩ කරන්න. කොහොමින් හරි ගොඩ යන්න උත්සාහ කරන එක වටිනවා. කොහේ ගියත් පිස්සු නටන කෙනා, කවදාවත් දක්ෂයෙක් වෙන්නේ නෑ. ( මම මේ හැම තැනම පිස්සු නටනවා කිව්වේ, ආතල් ගැනීම නෙමේ. ජීවිතයේ සතුට භුක්ති විඳින එක වැරැද්දක් නෙමේ. මම කියන්නේ, සීමාව ඉක්මවා, මෝඩ ආතල්, 24x7 ගන්න දඟලන අය ගැන ) . මම දන්න දක්ෂ අය ඉන්නවා ඔතනින් අවිත් දැං හොඳම තැන් වල වැජඔෙන. ඒ වගේ කෙනේක් වෙන්න පුළුවන් නම්, අපිත් සතුටුයි.

    Industry එක ගත්තොත්, මම වැඩ කරන field එකේ, රජයේ විශ්ව විද්‍යාල වලින් එන අයට තැන වැඩියි. මම වැඩ කරන ආයතනත් ඇතුළුව, මම දන්න ගොඩක් ආයතන වලට , private institute වලින් එන graduates ලා ගන්නේ නෑ. Interview ගන්න කලින්ම, අයින් කරනවා. ඉතිං ඒ අයට ටිකක් මහන්සි වෙන්න වෙනවා, තැනකට එන්න. ඒත්, අර මම කිව්වා වගේ, දක්ෂ ( exceptional ) කෙනෙක්ට කොතනත් තැන හිමි වෙනවා. ඒකත් මෙතන කියන්නම ඕන.

    ඒ වගේම, මේකේ ඉන්න, ගොඩක් දෙනා, තාම ඉස්කෝලේ යන අය, ඒ අයට වැරදි ආදර්ශයක් දෙන්න එපා, ඉගෙන නොගත්තට කමක් නෑ, private institute වලින් ගොඩ යන්න පුළුවන් කියලා. ඒක මායාවක්, රැවටෙන්න එපා, කොහෙන් ගොඩ යන්නත්, ඉගෙන ගන්න ඕන. තමන් තීරණය කරන්න, නොමිලේ, කලින්ම ගොඩ යනවද. නැත්නම්, සල්ලි දීලා පස්සේ ගොඩ යනවද කියලා.

    Government university students are well privileged to get free education :)
    private universities students have to spend so much to learn the same thing :)

    Its not university that matters but education you learned and how much you are talented apply those to practically :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    SLIIT ekema mama danna kochara supri waddo innwada A/L fail,,, A/l maths karala S2 thiyena godak ewunge cgpa eka 3.0 eha.pelak a/l pass wunta wada un hoda mattamaka innwa.athha ekai...:)

    thwa ekak a/l walin minissu maninda ba.godak ewun a/l fail wenne a/l kale pissu natapu nisa misak mole nathi kamata neme.hodama examples sliit ekata awilla balapalla. a/l fail wecha ewun thama sliit eke supiri waddo....:)

    un porawal. habai mulu sliit ekenma 0.001% yi. unta A/L wala agayak nathuwa oya. naththan ayi kudalagana awilla A/L karanna kiwwoth gaanata wada pennai. waradila ohe apu ayath innawa, habai mulu slliit ekama ehemai kiyanna epaaa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ethakota machan oya saitm sliit apiit walin graduate wechcha kenek me ratata nirmanaya karapu eka danumak gana kiyanna balanna... 1k...........;)

    "රජයේ uni වලින් graduate වෙච්ච engineers ල doctors ල ගෙ තත්වෙට එන්න උන් සුදුසු නෑ"

    sudusu nahane ban :P

    machan boru bayila oni naha IT walanam ona taram hoda porawal innawa private degree karala weda karapu aya...
    ona nam bakapan WSO2 HSENID wage company found karapu ewun government degree karapu ewunda kiyala :)
     
    machan otana tamai ubala waradda gatte :)
    SLIIT ekata pirisak enawa ubala kiyanawa wage salli dila degree ganna balagena ung 2nd yr witara weddi halenawa :)

    tawa samaharak degree eka gannawa marila marila padam karala xam goda dala :)

    tawa prisak innawa aththatama meter :)
    programing software engineering kiyanne machan padam karala karana deyak nemei..... programing experience wagema hoda analytical knowledge ekak tiyenna oni :)

    samaraha meter innawa ALs nagannawa ung mahansi wenne neha...
    eth ung IT walata daksha wenna puluwan :D programing wage ewa elatama puluwan wenna puluwan :D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    දැන් ඔය පිනට ඉගෙන ගත්ත උපාධි කාරයෝ ටික මාරද ?????. උන්ට රට රස්සාවක් ලැබුනොත් නොයා ඉන්නවද ????.

    සල්ලි තියන උන් දිහා ඉරිසියාවෙන් බලන පඩත්තර JVP හීනමානකාරයෝ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ethakota machan oya saitm sliit apiit walin graduate wechcha kenek me ratata nirmanaya karapu eka danumak gana kiyanna balanna... 1k...........;)

    ඇයි.. මම එළකිරි රේඩියෝ app එක හැදුවේ.. ඒ මදිද ? :sorry:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    EY audit firm එකේ වැඩ කරන කැම්පස් එවුන්ගෙන් 99% ක්ම බන් අඩුගානේ තැනකට ගිහින් හැසිරෙන්නවත් දන්නේ නෑ. අපේ office එකටත් උන් auditing ආවා, උන් හිත්ගෙන ඉන්නේ උන් තරම් එවුන් නෑ කියලා.

    කැම්පස් උන් private degree වලට හරි විරුද්ධයි, උන් හිතාගෙන ඉන්නේ A/L pass වෙලා නමුත් campus යන්න බැරි වෙච්ච අය උන්ට වැදගෙන ඉන්න ඕන කියලා.
    එතකොට උන් තමා උගත්තු campus නොගිය එවුන් නිකන් උන්ට යටත් වෙලා ඉන්න ඕනෑ.
    ඔය අතර 1% ක විතර හොද පිරිසකුත් ඉන්නවා.

    JVP පාහර බල්ලෝ තමා ඔක්කොම කරන්නේ, සල්ලි තියෙන එවුන් ලොකු ඉස්කෝලවලට ගිය එවුන් කොන් කිරීම තමා උන්ගේ ආතල් එක. උන් මිනුස්සු මනින්නේ සල්ලි වලින් මිස ක්‍රියාවෙන් නොවේ.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    "රජයේ uni වලින් graduate වෙච්ච engineers ල doctors ල ගෙ තත්වෙට එන්න උන් සුදුසු නෑ"

    sudusu nahane ban :P

    machan boru bayila oni naha IT walanam ona taram hoda porawal innawa private degree karala weda karapu aya...
    ona nam bakapan WSO2 HSENID wage company found karapu ewun government degree karapu ewunda kiyala :)

    it athi ban mokada it pattetama puluwn baagekatama physics and chemistry ba A/L waladi e 2 anagannawa. A1i SS dana eunuth innawa:baffled::baffled:

    hari pvt degree ekak karala samanya danumak gaththa. thamanta salli thiyanawa thaththa deepu uthuranna. poddak hithuwa thamange field eke company ekak damma salli walin. ekata u athi dakshayek da ban??
    e company eke mehen graduate wechcha ayath wada karanawa athi ekata huu kiyanna bane mokada aru salli balen company damma muta ewa adala na muge dakshathawen sewaya karala niyama padiyak mu gannawa. dan aruda pora muda?