පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    කැම්පස් යන්නේ හොඳම මොල ටික කියලා කියන්නත් අමාරුයි. මොකද කොළඹ A3 තියෙන අයට කැම්පස් යන්න බැරිව තියෙද්දී ඔය නුවර එලිය පැත්තේ එවුන් ABC තියා ගෙන කැම්පස් යනවා.
    විශේෂයෙන ඔය 2 වෙනි පාර කරන එවුන් නුවර බෝඩ් වෙලා ඉඳලා නුවර class ගිහිල්ලා, නුවර එකාට ඇරලා තමා කැම්පස් යන්නේ.

    ඉතින් බං මේ පාර අවුල් ගියා තමා. සමහර commerce A3 එවුන්ගෙ z score එක 0.XXX ගාණක්. උට වඩා දෙගුණයක් z එක දාල maths වලින් යනව ABC ගත්ත එකා. ඒක ඉතින් papers හදන බූරුවන්ගෙ වරද.
    මෙහෙත් එහෙම තමා. මුළු ලංකාවම නුගේගොඩ පන්ති එනව
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    wada bari katawa newi man kiyanne machan man study krnnet private uni ekaka tamay,,AL ekenma pass a unat campus select wenna madi,,
    B-business
    B-econ
    C-accounting

    machan me 2nd time eka 2012 man kare mata ay nan karanna palak na ban mokada man dan uni ekaka 3rd sem eka krnne,,
    oya gov uni wala un dena 1000 talks denna waren poddak api ekka sem ekk karala results dala balamu

    aduma gane thopi wage 4 wate copy karannawat ba
    plajorism seen eka nisa
    ane munge katawal hoday allage puke ulanna
    kalakanni hatikre,,
    :eek::eek::eek::eek:

    ethakota ban uba kiyanne ube batch ekema 3A's dapu ekek adagana gihin uwa oya ube pvt uni ekata dammoth u repeat wenawa kiyalada??
    owa wala aathal eke idan degree eka salli deela ganna ba thama exam pass wenna one eth e paliyata kiyanna ba gov uni ewunta baha kiyala owa karanna. unta gemak nathuwa puluwan:yes:

    lol copy karala ahu unoth no degree
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තිබිය යුතුය.
    minissunge badu mudalin bihiwenne me wage kuhaka ponnayonam
    gov.campus nadaththu karana eke therumak naha.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් පුද්ගලික ආයතනයක ඉගෙන ගන්න කෙනෙක්... කැම්පස් ගියොත් අනිවා ඩිග්‍රී එක sure නිසා යුනි උන් බහුතරයක් උන් ඔහේ ඉන්නවා... ඒත් Private යන උන් එක පාරක් කෙලවගෙන ඉන්න නිසා මහන්සි වෙලා ඉගෙන ගන්නවා...නැත්තම් ගෙදරින් එලවනවනේ... දෙගොල්ලොම ෆීල්ඩ් එකට ගියාම ප්‍රිවෙට් එකෙන් ආපු එකා අරූට වඩා මොනා හරි වැඩිපුර දන්නවා.. ඒ ඉරිසියව තමා ඔය තියෙන්නේ... Private වල Syllabus එක ෆීල්ඩ් එකෙ ට්‍රෙන්ඩ් එකට අනුව මාරු වෙනවා..ඒ නිසා තමා එහෙම වෙන්නේ...

    මගේ යාලුවෙක් ඉන්නවා...ඒ අයියට A\L Maths කරන්න Result මදි උනා.. පස්සෙ Canada වල Private යුනි එකක්ට ගියා Business Management වලට... දැන් එයගෙ Basic Salary එක Over 2 Lakhs... ජපුර Degree එක අරන් එන උන්ව ඉන්ටෙර්වීව් කරන්නෙත් පොර... ඔන්න ඕකයි තත්වෙ...

    උඹේ comment එක සාර්ථක වෙන්නෙ මොරටුවේ එකෙක්ව දැම්මොත් නේද?? ජපුර එකෙක් මොකොක්ද??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    wada bari katawa newi man kiyanne machan man study krnnet private uni ekaka tamay,,AL ekenma pass a unat campus select wenna madi,,
    B-business
    B-econ
    C-accounting

    machan me 2nd time eka 2012 man kare mata ay nan karanna palak na ban mokada man dan uni ekaka 3rd sem eka krnne,,
    oya gov uni wala un dena 1000 talks denna waren poddak api ekka sem ekk karala results dala balamu

    aduma gane thopi wage 4 wate copy karannawat ba
    plajorism seen eka nisa
    ane munge katawal hoday allage puke ulanna
    kalakanni hatikre,,
    :eek::eek::eek::eek:

    ටෙන් තවුසන්ඩ් පොර ටෝක්ස් දුන්නට තෝ තාම හුජ්ජ කොල්ලෙක්නෙ පොන්ස් :rofl:
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනිත් එවන්ට වල කපන්න තරන්ම් කුහක වෙන්නේ නැතුව මචන් ඉස්සෙල්ල private කියනවචනේ ලියන්න ඉගෙන ගෙන අධ්‍යාපනේ ගැන කතා කරපන්

    ඉතින් මචන් ඕක වැරදුනහම මොකද වෙන අදහසක් එන්නැහැනෙ.:oo:

    ඊට ඉස්සෙල්ල මව් භාෂාව හරියට ලියල ඉමු නේද

    Troll_Face.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ගමයා;15196593 said:
    ප්‍රයිවට් එව හදයි රඡයේ විශ්ව විද්‍යාල නඩත්තු කරන එක නවත්වයි ඉන් පසු ප්‍රයිවට් එවට පිලිගැනිමක් ඇති වෙයි ඉන්පසු රඡයේ විශ්ව විද්‍යාල වසා දමයි. දුප්පත් එකාත් සල්ලි දි පෞද්ගලික අංශයෙන්ම උපාදිය හදාරයි ඔක තමයි ලංකාවේ වෙන්නේ .මම නම් කන්නන්ගර මහත්තයට පින් සිද්ද වෙන්න නොමිලේ ඉගෙනගත්ත එකෙක් හැබැයි මගේ ලමයින්ට නම් එහෙම යන්න වෙන්නේ නෑ කියලා මම දන්නවා :(

    private schools
    international schools
    private tuition classes, A\Ls classes O\Ls classes

    owa okkoma tibba kiyala government schools wahuwe nane ban :)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    කතා කරන්න ආස මාතෘකාවක්......ඒත් එළකිරියේ කතා කරන්න ආස නැති මාතෘකාවක්........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ehenam pili ganin private degree karana ewun ALs pass wela campus yanna bari ewun nemei kiyala :D mama kiwwe generalize udaharanayak witarai :)
    nettam kelinma mata kiyanna tibba Steve jobs la bill gates la apple microsoft demme melo degree 1k natuwa campus drop karala kiyala :lol:
    mokada campus giya ayane bullet :lol:

    dan metana maraganne pruvate degree karayo salli wisi karala degree gannawa kiyalane :D

    නැත්තන්. ලංකාවෙ අද කාලෙ A/L කියන්නෙ අමු කාලකණ්නි මූසලම පට්ට ලේසි විභාගයක්. ඒකට හොඳම results ගන්න බැරි නෑ මානසික අවුල් නැති සාමාන්‍ය මිනිසෙකුගේ මොලේට. උඹල දන්නවද ඔය A/L වල එක චූටි ගාණක් හදන්න හද්ද පරණ pentium 1 computer එකකටත් පුළුවන්. ඒත් ඒ ගාණ හදන්න උඹේ මොලේ ඇතුලෙ අයින්ස්ටයින්ටත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ ගණනය කිරීම් වෙනව කියල දන්නවද....
    ඕන එකෙක්ට පුළුවන් A/L විභාගෙදි A3 ක් ගන්න. කිසි කෙනෙක්ට බෑ කියන්න බෑ. ඒ තරමටම සරලයි. මොලෙන් 10% වත් යොදවන්න ඕනෙ නැහැ. loku % යොදවන අයත් ඉඳල තියනව. Ludwig van Beethoven , Mozart , Michael Angelo තව අපි අදහන දර්ශනය පැහැදිලි කර දුන් කෙනා........:yes::yes::D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    private schools
    international schools
    private tuition classes, A\Ls classes O\Ls classes

    owa okkoma tibba kiyala government schools wahuwe nane ban :)

    ඔක තමයි අන්තිමට කරන්නේ යටට ඉදන් මුදුනටම පාත් එක හැදුව .ඉගෙන ගන්න ඔනේ නම් සල්ලි දිලා ඉගෙන ගන්න කියයි පාසල් විශ්ව විද්‍යාල රඡයට නඩත්තු කරන්න බෑ කියයි .ඔය සදාරන සැකය හින්ද තමයි සමහර අය මේකට විරැද්ධ.ලංකාවේ දේශපාලනය ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ අධ්‍යිපන ඇමති ඇතුලුව අදික්ෂණ ඇමති වෙනකම් ලංකාවේ අධ්‍යිපන අමාතංශයේ ඉන්නේ ටියුෂන් කඩ කාරයෝ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    private schools
    international schools
    private tuition classes, A\Ls classes O\Ls classes

    owa okkoma tibba kiyala government schools wahuwe nane ban :)

    හොඳම උදාහරණෙ ඉන්දියාව.
    එහෙ තියන තරමක් තියෙන්නෙ Private Schools, Colleges (Affiliated to Universities).
    කර්ණාටක, කේරල වගේ ප්‍රාන්ත වල 12th Standard එකෙන් පස්සෙ 90% Degree කරනවා.
    හැම Private College එකේම 60% seats free (12th Standard එකේ Marks වලින් සහ AIEEE, IIT වගේ exams වලින්). :yes:

    හැම ෆීල්ඩ් එකේම ලෝකෙ කෙහෙ වුනත් ඉන්නෙ ඉන්දියන් කාරයො.
    උංගෙ මෑන් පවර් එකට ගහන්න වෙන එක රටක් නෑ මම දන්න තරමින්.
    රටක් විදියට ඒකයි කරන්න ඕනෙ නැතුව අපේ එකාට අපිම වල කපන එක නෙවෙයි :D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    අනිත් අයටත් දැන ගනු පිනිස ලියමි.
    …1. මේ ත්‍රෙඩ් එක ලියපු එකා අඩුම ගානේ o/l වත් පාස් ද මට ශුවර් නැත.ඒක උගේ කාතා බහෙම්ම පේනව.:confused::eek::rofl:

    …2. ප්‍රයිවට් යුනිවසිටි තමයි දැනට ප්‍රඩානවම sliit,appit,iit,cinec,sitam... :yes:

    3. මේවයේ ඉන්නේ ගොන්නු කියල කොහොමද තොපි කියන්නේ... ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ අපි,අනික ඒ/ලෙවෙල් කාලේ කරපුව දන්නේ අපිනේ... :angry:

    …4. එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ.:yes:

    …5. අනික තමයි,රජයේ උන්ට වඩා පුද්ගලික උන් හරිම Forward උන්ගේ career එක ගැන. ඩිග්‍රියට සීමා වෙන්නෑ... :yes:

    6. අනික සමහර පුද්ගලික විශ්ව විද්යාල වලට කියනව රජයේ කැම්පස් කාරයෝ ඩිග්‍රි කඩ කියල.එහෙම කියන උන්ට මම කියන්නේ,ඇවිත් එක සෙමෙස්ටර් එකක් ඉන්දලා ලෙක්ස් ගිහින් අසයින්මන්ට්,අන්ං මනං වැඩ ගොඩ කරල පාස් වෙන්ට බලපං කියල...:yes:

    …ඔය පුක උඩ දාන කෑ ගහන එකෙක් වත් ඇතුලේ වෙන දේ දැන ගෙන නෙවේ... එක එක පිස්සු-බලු මන්ඩල කාරයින්ගේ අකේ-පුමාරුවට කඩේ යන උන්නේ....:yes:

    …උන්ගේත් ඔය චන්ඩි කං තියෙන්නේ අවුට් වෙනකං විතරයි. :D

    ================================================

    මම කියපු දේ හරිද වැරදි ද කියල මේතන විවුර්ත කතිකාවතකට රජයේ හෝ පුද්ගලික විශ්ව විද්යාල සිසුන්ට,උපාදිදාරින්ට,ගුරු වරුන්ට, අනික් සියලු දෙනාට ආරාධනා...

    malli mamath Govt. Uni ekakata gihin eken out wela hoda professional job ekk karana kenek, mage nangith ehemai. hebei mag malli giye SLIIT ekata. uba eka sereta "ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ " wage gon katha kiyanna epa. mamath kemathi PVT uni danawata, aath mage point eka thamai Govt. uni wala standerds wedi karala ewata priority denna ona kiyana eka. a wagema PVT ekata yannath mokak ho kadaim lakunak wath denna ona kiyana eka. GOVT. ewage kollo kello ke gahanne anna eka nethi karala karanna yana vinasa kari dewal walata viriddawa. anika ubatath campus yanna pass una nam ubath ada me wage PVT ewata viriddawa ke gahana ekek wennath ida tiyenna puluwan. may be ubata salli tiyenna puluwan, salli nethi eka unath neheegena owata yanna try karanna ada mokak hari usas adyapanayak nethi nam thenakata yanna beri nisa. " එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ." a nisa me wage padaththara katha kiyanna epa.
     
    images

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    පැටියා;15196796 said:
    හොඳම උදාහරණෙ ඉන්දියාව.
    එහෙ තියන තරමක් තියෙන්නෙ Private Schools, Colleges (Affiliated to Universities).
    කර්ණාටක, කේරල වගේ ප්‍රාන්ත වල 12th Standard එකෙන් පස්සෙ 90% Degree කරනවා.
    හැම Private College එකේම 60% seats free (12th Standard එකේ Marks වලින් සහ AIEEE, IIT වගේ exams වලින්). :yes:

    හැම ෆීල්ඩ් එකේම ලෝකෙ කෙහෙ වුනත් ඉන්නෙ ඉන්දියන් කාරයො.
    උංගෙ මෑන් පවර් එකට ගහන්න වෙන එක රටක් නෑ මම දන්න තරමින්.
    රටක් විදියට ඒකයි කරන්න ඕනෙ නැතුව අපේ එකාට අපිම වල කපන එක නෙවෙයි :D

    lankawe machan private university neti karana eka nemei karanna oni....
    private ewalat standard hari nattam ewa hadala ganna eka :)
    raten bihi wenna oni hoda shramayak, degree tibila madi :)

    ගමයා;15196794 said:
    ඔක තමයි අන්තිමට කරන්නේ යටට ඉදන් මුදුනටම පාත් එක හැදුව .ඉගෙන ගන්න ඔනේ නම් සල්ලි දිලා ඉගෙන ගන්න කියයි පාසල් විශ්ව විද්‍යාල රඡයට නඩත්තු කරන්න බෑ කියයි .ඔය සදාරන සැකය හින්ද තමයි සමහර අය මේකට විරැද්ධ.ලංකාවේ දේශපාලනය ගැන අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ අධ්‍යිපන ඇමති ඇතුලුව අදික්ෂණ ඇමති වෙනකම් ලංකාවේ අධ්‍යිපන අමාතංශයේ ඉන්නේ ටියුෂන් කඩ කාරයෝ

    machan aththama kiwwot government free igena gattat ki denek private classes walinne godak igena ganne, specially ALs :D
    boru kiyanna oni na government school walama sir la innawa private class eke hoda ugannala iskole ehchcara uganne neti....
    ehema baluwot mulin nawattanna oni owa
    iskola wal wala ugannana sirlata pvt panti danne neti ewa :)

    නැත්තන්. ලංකාවෙ අද කාලෙ A/L කියන්නෙ අමු කාලකණ්නි මූසලම පට්ට ලේසි විභාගයක්. ඒකට හොඳම results ගන්න බැරි නෑ මානසික අවුල් නැති සාමාන්‍ය මිනිසෙකුගේ මොලේට. උඹල දන්නවද ඔය A/L වල එක චූටි ගාණක් හදන්න හද්ද පරණ pentium 1 computer එකකටත් පුළුවන්. ඒත් ඒ ගාණ හදන්න උඹේ මොලේ ඇතුලෙ අයින්ස්ටයින්ටත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ ගණනය කිරීම් වෙනව කියල දන්නවද....
    ඕන එකෙක්ට පුළුවන් A/L විභාගෙදි A3 ක් ගන්න. කිසි කෙනෙක්ට බෑ කියන්න බෑ. ඒ තරමටම සරලයි. මොලෙන් 10% වත් යොදවන්න ඕනෙ නැහැ. loku % යොදවන අයත් ඉඳල තියනව. Ludwig van Beethoven , Mozart , Michael Angelo තව අපි අදහන දර්ශනය පැහැදිලි කර දුන් කෙනා........:yes::yes::D

    okkoma A3 gattat wedak nane ban okkotama campus wala ida na :)
    dan colombo wala daksha lamayekta z score eken kela wela dura palatha echchara daksha nati lamayek campus select wenna puluwan :D
    eka nisa campus select nowunu hamoma e level ekata na kiyanna ba :D

    ara eka memeber kenek kiwwa wage 3As ara colombo walin yanna bari ewun innawa, eeth e xam ekama dura palathaka karala eeta wada adu results aragena yana ewunut innawane :)
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    malli mamath Govt. Uni ekakata gihin eken out wela hoda professional job ekk karana kenek, mage nangith ehemai. hebei mag malli giye SLIIT ekata. uba eka sereta "ඔවු, ඔය ඒ ලෙවෙල් කරල මොරටු-අරටු යන්න බැරි උනා තම්යි.ඒ තොපි වගේ පොතේ මීටර් නෙවේ " wage gon katha kiyanna epa. mamath kemathi PVT uni danawata, aath mage point eka thamai Govt. uni wala standerds wedi karala ewata priority denna ona kiyana eka. a wagema PVT ekata yannath mokak ho kadaim lakunak wath denna ona kiyana eka. GOVT. ewage kollo kello ke gahanne anna eka nethi karala karanna yana vinasa kari dewal walata viriddawa. anika ubatath campus yanna pass una nam ubath ada me wage PVT ewata viriddawa ke gahana ekek wennath ida tiyenna puluwan. may be ubata salli tiyenna puluwan, salli nethi eka unath neheegena owata yanna try karanna ada mokak hari usas adyapanayak nethi nam thenakata yanna beri nisa. " එත්,මම දැක්ක දෙයක් තමයි.රජයේ යුනි වල ඉන්න එවුන්ට තියෙන පැහැදිලි ඉරිසියාව කියන එකට තමයි ඔහෝම කතා කියන්නේ." a nisa me wage padaththara katha kiyanna epa.

    :yes::yes:අන්න හරි මචන් දුප්පත් ඉගෙනගන්න පුලුවන් එකාට ගොඩයන්න රඡයේ විශ්ව විද්‍යාල ඉදිරියටත් තියෙන්න ඔනේ .නැත්තම් ඔකටත් වෙන්නේ සිටිබි එකට වුන දේම තමයි
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    තොපි නං ඈතටම මහා ගොන් හැත්තක්..ගොන් නෙවි මහා කුහකයෝ පිරිසක් මෙකය් මචන් හොදට අහගනින්
    ඕන පෞද්ගලික යුනි එකකට ගිහින් බලහන් මොකද්ද තත්වේ කියල මන් ඉන්න නිසය කියනේ..මචන් ඒලෙවල් ලයට් කණු 3 දාපු එක් නං අපිත් එක්ක තාම සෙට් වෙලා නෑ..උබලට තියෙන්නේ කුහක කමින් ඇස පොටට වෙලා දැන් කියන්නේ කරන්නේ මොනවද කියල හිතා ගන්න බෑ එකය් සීන් එක..
    මන් මචන් software engineering degree එකක් කරන්නේ මචන් අපි එක්ක ඉන්නවා සුපිරිම meter ඒ වගේම අමු මට්ටෝත් ඉන්නවා එක කොහෙත් එකය්.,.
    අනිත් සීන් එක ඇවිල්ල කොහද යකෝ F 3 තයෙන එකෙක්ට degree කරන්න දෙන්නේ අන්න මටත් කියාපන් අපේ මගේ පාසල් මිතුරන් ඉන්නවා හරියට පාස් නැති,...යකෝ ඒලෙවල් සබ්ජෙච්ට් 2 වගේ නං උන්ට දෙනවා foundation ප්‍රෝග්‍රෑම් එක..එකෙන් ගොඩ ගියොත් දානවා දෙග්රී 1ස්ට් යෙඅර් එකට අන්න eka සමානය් මචන් ඒලෙවල් වලට.දන්නේ නැත්තන් හොයල දැනගනින් කට මත දොඩවන්නේ නැතුව.

    පොඩ්ඩක් පොඩියට දාපන් ලොකුවට දානකොට බය වෙන්නෙ හෝ කියන දේ ඇත්ත වෙන්නෙ නෑ

    ඉතින් උඹලට ඕව අමාරු ඇති බං ඒකට අපි මොනා කරන්නද? උඹල හිතන්නෙ ඕව ඕගොල්ලන්ට අමාරු වුණ පලියට රජයේ කැම්පස් යන එවුන්ට පට්ට අමාරුයි කියල??

    අනික ඔය CCC වගේ අරන් pvt uni යන අය field එකට ආවම job එක කරන්න foundation දාල දෙන්නෑ බං කවුරුත්.:P:P හිතල වැඩේ complete කරන්න බැරි වුණානම් අස් කලා. එච්චරයි
    කුහක කුහක ගාන්නෙ ඇයි බං ආත්ම ගානකට ඔය මහලොකු sl_pvt uni එකක්වත් gov uni වලට වඩා ඉස්සරහට යන්නෑ. මොකට කුහක වෙන්නද හූවක් තියාගන ආතල් එකේ ඉන්නව මිසක්. software engineering නේද කරන්නෙ? C පුළුවන්ද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    A\L වලින් කැම්පස් ගන්නේ 10%-12% ක් විතර... 20%යි කියමුකෝ...මේ කියන විදියට අනික් 80%ට වෙන්නේ පොල් කඩන්න, කුලී වැඩ කරන්න, පාරෙ වල් කපන්නද??

    අපෝ නෑ ඒගොල්ලොත් මොන විදිහකින් හරි ඉගනගෙන හොඳට හම්බ කල යුතුයි