පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

ලංකාවේ පවුද්ගලි&

  • තිබිය යුතුය. (YES)

    Votes: 299 88.7%
  • නොතිබිය යුතුය. (NO)

    Votes: 38 11.3%

  • Total voters
    337
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
KDU eka pvt karanna yanawa kiyalada kiyanne... eka rajaye campus ekak nemeine.. eketh rank ekak nane. anika army eke ayata degree free denakan kisi awlak na. unta mehe job market eke demand na ban maduruwekuta tharam;)

උඹ මොනාද බං දන්නෙ? KDU එකටත් Visiting Lecturersල යන්නෙ Katubadden. උං Practicals වලට එන්නෙ මොරටුව කැම්පස් එකට. 2nd leftinent විදියට අවුට් වෙන්නෙ.
උං අවුරුදු 5ක් ආමි එකේ හිටියහම එලියෙ ඕනෙ තරං ජොබ් තියනවා. :P නැද්ද කියන්නෙ උඹ? :rofl:
පොඩ්ඩක් එලියට බැහැලා බලපං බච්චෝ :rofl:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202731 said:

    ithin pvt degree karapu ewuntath job thiyanawane ona tharan ... kawda na kiwwe... eth kdu eke engineer kenekui ugc engineer kenekui awrudu 40 wenakota inna thathwe baluwoth arun gana duka hithenawa...
    adu padi and bondss

    KDU gana ugannanna epa macho man hodata dannawa yana yaluwo ona tharam innawa;)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202731 said:
    උඹ මොනාද බං දන්නෙ? KDU එකටත් Visiting Lecturersල යන්නෙ Katubadden. උං Practicals වලට එන්නෙ මොරටුව කැම්පස් එකට. 2nd leftinent විදියට අවුට් වෙන්නෙ.
    උං අවුරුදු 5ක් ආමි එකේ හිටියහම එලියෙ ඕනෙ තරං ජොබ් තියනවා. :P නැද්ද කියන්නෙ උඹ? :rofl:
    පොඩ්ඩක් එලියට බැහැලා බලපං බච්චෝ :rofl:

    KDU kiyanne UGC university ekak nemei......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හා.
    තව අවුරුද්දක් job එකක් සොයමින් පාද යාත්‍රා....
    තව අවුරුදු 5ක් තමන්ගෙ equivalent guv degree ගත්ත එවුන්ගෙ basic salary එකට එනකන් දුක සේ.........
    or migrate...

    :rofl: කවුද බං ජොබ් හොය හොය ඉන්නෙ.
    මම ඩිග්‍රි එක අරන් CINEC යනවා මචං ඒකෙ පොඩි කෝස් එකක් තියනවා ඒක කරලා Engineer Cadet නගිනවා. අවුරුද්දකින් මට Double Degree :rofl:

    ඊට පස්සෙ 3rd Engineer Exam ලියලා මචං $3000-$5000 විකර salary එකකට ටික කාලයක් sail කරලා Chief වෙනකං යන්න බලනවා මචං එතකොට සැලරි එක $12000 විතර ගන්න පුලුවන් මාසෙකට. පස්සෙ ඉතිං කසාදයක් කාරිය බැඳගෙන දරුමල්ලො හදාගෙන ෂෆාන් එකේ ඉන්නනෙ බං තියෙන්නෙ :rofl:

    ලිං මැඩි තොපිට කොයින්ද ඒ ආතල්. :rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ප්‍රයිවට් කැම්පස් වල කට්ටිය ප්‍රයිවට් කැම්පස් හොදයි කියනවා........රජයේ විශ්වවිද්‍යාල වල කට්ටිය ඒවා හොදයි කියනවා........:yes::yes:

    හොද වෙලාවට එළකිරි එකේ වැඩිපුරම ඉන්නේ ප්‍රයිවට් කැම්පස් යන කට්ටිය......:cool::cool:

    ඒ කියන්නේ එලකිරි එකෙත් වැඩිපුරම ඉන්නේ සල්ලි වලට උගත්කම ගත්ත අය
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕක අසාදාරණද සාදාරණද කියල උත්තරයක් දීල තියෙනවා මම උඹට 16 පිටුවේ. උඹ කුහකත්වය පේනවා ඒවාට උත්තර නොදී පැනල යනකොට.

    උබලා වගේ පැය 24ම නෙට් එකට වෙලා ආතල් ගන්න අපිට වෙලාවක් නැහැ, අපි ඉගෙන ගත්ත දෙයින් අපි රටට වැඩක් කරන්න ඕනා, පුලුවන් වෙලාවට රිප්ලයි නොකර ඉදලා නැහැ, අනික මට මගේ රිප්ලයි වලට කමෙන්ට් කරන හැමොටම මම රිප්ලයි කරනවා මාතෘකාවට අදාලව කමෙන්ට් කරලා තියෙනවනම්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202782 said:
    :rofl: කවුද බං ජොබ් හොය හොය ඉන්නෙ.
    මම ඩිග්‍රි එක අරන් CINEC යනවා මචං ඒකෙ පොඩි කෝස් එකක් තියනවා ඒක කරලා Engineer Cadet නගිනවා. අවුරුද්දකින් මට Double Degree :rofl:

    ඊට පස්සෙ 3rd Engineer Exam ලියලා මචං $3000-$5000 විකර salary එකකට ටික කාලයක් sail කරලා Chief වෙනකං යන්න බලනවා මචං එතකොට සැලරි එක $12000 විතර ගන්න පුලුවන් මාසෙකට. පස්සෙ ඉතිං කසාදයක් කාරිය බැඳගෙන දරුමල්ලො හදාගෙන ෂෆාන් එකේ ඉන්නනෙ බං තියෙන්නෙ :rofl:

    ලිං මැඩි තොපිට කොයින්ද ඒ ආතල්. :rofl:

    උඹ KDU ද???????

    අනික ඔය ඉලක්කම් ටික මාසෙකට ආපිට හම්බ කරගන්න බෑ කියලද කියන්නෙ?? උඹලට වඩා දෙගුණයක් අඩු වයසෙදි???????????????????

    ඇයි බං අපේ basic 1 උඹලගෙ peak salary එක විදිහට දාල ලොල් වෙන්න හදන්නෙ....:rofl::rofl:

    උඹ ඔය ලොකු.............salary™ එක ගන්නකොට වයස කීයක් විතර වෙයිද පුටේ
     
    eeya ban 12000$?????

    gono salli tika FD dammanam iwaraine:eek::eek::shocked::shocked: :rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ KDU ද???????

    අනික ඔය ඉලක්කම් ටික මාසෙකට ආපිට හම්බ කරගන්න බෑ කියලද කියන්නෙ?? උඹලට වඩා දෙගුණයක් අඩු වයසෙදි???????????????????

    ඇයි බං අපේ basic 1 උඹලගෙ peak salary එක විදිහට දාල ලොල් වෙන්න හදන්නෙ....:rofl::rofl:

    උඹ ඔය ලොකු.............salary™ එක ගන්නකොට වයස කීයක් විතර වෙයිද පුටේ

    එක දිගට කලොත් අවුරුදු 8යි chief වෙන්න.
    Chief වෙන්න ඕනෙ නෑ බං 3rd වුනත් අවුරුද්දකින් වගේ පස්සෙ $6000 මාජින් එකට යන එක සිම්පල්. උඹලට නම් බෑ මචං ඔව ගනං හම්බ කරන්න. අනික මචෝ මේකත් දැනගනිං උඹලා අවුරුදු 5-6ක් කට්ට කාල ඩිග්‍රි ගද්දි ඒ පැරලල් අපේ එවුන් අවුරුද්දක් දෙකක් සේල් කරලත් තියෙයි.

    උඹලගෙ බේසික්? ලොල් ඕව කියපං වෙන එකෙක්ට. උඹලට ඔය වගේ සැලරි එකක් ගැන හිතන්න වත් පුලුවන්ද? :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    KDU eka pvt karanna yanawa kiyalada kiyanne... eka rajaye campus ekak nemeine.. eketh rank ekak nane. anika army eke ayata degree free denakan kisi awlak na. unta mehe job market eke demand na ban maduruwekuta tharam;)

    KDU privet karanna na ,they gonna have their own teaching hospital which will be build in boralesgamuwa with a cost of U$ 200 million , to recover some part of de cost they will attract local n foreign MBBS seekers
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ අහල නැද්ද දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී කියල. දුප්පත් පොහොසත් බේදය එදත් අදත් හෙටත් මේ ලෝකේ තිබුන, තියෙනවා.
    අපි උත්සාහ කරන්න ඕනේ දුප්පත් එකත් උඩට ගන්න මිසක්, පොහොසත් එකාව දුප්පත් තැනට ගන්න එක නෙමෙයි. ලංකාවේ JVP කාරයෝ කරන්න හදන්නේ අන්න ඒක තමයි. උන්ට ඕනේ යමක් කමක් තියෙන උන්වත් පීඩිත පන්තියට අදාල දාන්න. උඹත් ඒ ජාතියේ එකෙක්. මොකද ලංකාවේ ජෙප්පන්ට ඕනේ පොහොසත් උන් ඔක්කොම දුප්පත් කරවල උන්වත් පීඩනයට පත් කරවන්න. එතකොට උන්ගේ චන්ද මාර්කට් එක වැඩි වෙනවනේ. අපි නොදන්න සමාජවාදේ.

    කොහොම උනත් 16 පිටුවේ මම හොඳට උඹට ලිව්වා. තමන්ගේ නොහැකියාව පෙන්නන්නේ නැතුව, ඉන්න මහ එකෙක්ගෙන් හරි අහගෙන දීපන් උත්තර..!

    ඕනේ රටක ඉන්නවා බන් ඔය චතුපැටිය වගේ අපතයෝ. ඕකට screen name එක දා ගන්න තිබුනේ වසු පැටිය කියල. මුන්ව නැති කරන්න තමයි මචන් විප්ලවය කියල එකක් තියෙන්නේ. මොකද විප්ලවය පටන් ගත්තම මුන් වගේ උන් උඩ පැනගෙන යනවා. එතකොට පාලකයන්ට පේනවා මොක්කුන්ටද මොංගල් කියල. මොන්ගලයෝ ටික විනාශ කරනවා පවතින පාලනයෙන්. උන්ගේ පිටිපස්සේ හිටපු උන් රට පනිනවා. උන් කොහේ හරි ධනවාදී රටකට ගිහින් මර්සිඩීස් බෙන්ස් රේසින් කාර් එකක් එහෙම පැදගෙන සැපසේ ඉඳල පස්සේ එනවා සීන් එක ඉවර උනාට පස්සේ. අපි නොදන්න JVP.

    A/L පාස් වෙලා කැම්පස් ගිය එකා වසු පැටව්, එතකොට A/L ෆෙල් වෙලා සල්ලිවලට උපාදිය ගත්ත උන් කව්ද බන්.

    ඒ ගමන් උබ මාව JVP කාරයෙක් කරාද ? අපොයි උබලගේ බුද්ධිය, රාජ පස්ස කරන දේවල් වලට දොස් කිව්වොත් UNP, අධ්‍යාපන වෙනුවෙන් කතා කලොත් JVP, ෆොන්සේකා මහත්තය වෙනුවෙන් වචනයක් හරි කතා කලොත් තව මොකක හරි පක්ෂයක්. අනේ බන් මම ඔය එක පක්ෂයකටවටත් නැහැ කියලා බොහොම පැහැදිලිව කියන්න කැමතී.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    උබලා වගේ පැය 24ම නෙට් එකට වෙලා ආතල් ගන්න අපිට වෙලාවක් නැහැ, අපි ඉගෙන ගත්ත දෙයින් අපි රටට වැඩක් කරන්න ඕනා, පුලුවන් වෙලාවට රිප්ලයි නොකර ඉදලා නැහැ, අනික මට මගේ රිප්ලයි වලට කමෙන්ට් කරන හැමොටම මම රිප්ලයි කරනවා මාතෘකාවට අදාලව කමෙන්ට් කරලා තියෙනවනම්.

    thamunta saratama kokka gahala thiyenawa wage penna
    danuma labaganimae awashya thawaya yamekuta thibenam eya laba ganimata dima neda hodama deya?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202895 said:
    එක දිගට කලොත් අවුරුදු 8යි chief වෙන්න.
    Chief වෙන්න ඕනෙ නෑ බං 3rd වුනත් අවුරුද්දකින් වගේ පස්සෙ $6000 මාජින් එකට යන එක සිම්පල්. උඹලට නම් බෑ මචං ඔව ගනං හම්බ කරන්න. අනික මචෝ මේකත් දැනගනිං උඹලා අවුරුදු 5-6ක් කට්ට කාල ඩිග්‍රි ගද්දි ඒ පැරලල් අපේ එවුන් අවුරුද්දක් දෙකක් සේල් කරලත් තියෙයි.

    උඹලගෙ බේසික්? ලොල් ඕව කියපං වෙන එකෙක්ට. උඹලට ඔය වගේ සැලරි එකක් ගැන හිතන්න වත් පුලුවන්ද? :rofl:

    6000$ kiwwe maasekatada????

    anika uba kiyanna 1.1 k withara aran kdu yana ekaa 2 pannala eng yana ekaata wada hamba karanawa kiyalada ????????????
    kiyapan........
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113

    A/L පාස් වෙලා කැම්පස් ගිය එකා වසු පැටව්, එතකොට A/L ෆෙල් වෙලා සල්ලිවලට උපාදිය ගත්ත උන් කව්ද බන්.

    ඒ ගමන් උබ මාව JVP කාරයෙක් කරාද ? අපොයි උබලගේ බුද්ධිය, රාජ පස්ස කරන දේවල් වලට දොස් කිව්වොත් UNP, අධ්‍යාපන වෙනුවෙන් කතා කලොත් JVP, ෆොන්සේකා මහත්තය වෙනුවෙන් වචනයක් හරි කතා කලොත් තව මොකක හරි පක්ෂයක්. අනේ බන් මම ඔය එක පක්ෂයකටවටත් නැහැ කියලා බොහොම පැහැදිලිව කියන්න කැමතී.

    thamunta mae loke wena dewal hariyata galapa ganna bae wage
    A/L or O/L fail wena athi mahath bahutharaya thamge anagatha suba siddiya thaka yam maddyaka danuma labadi ohun samajagatha kirima waradi deyakda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202916 said:
    :D Typical Sri Lankan
    සල්ලි පොදි ගහන්න එපා බං ලෝකෙ වටේ ගිහිං බඩුවක් කාරිය ගහලා සැපක් කාරිය අරන් මැරියං :rofl:

    ithin ban FD ekak dala poliyen oya hama reddama karanna puluwanne adu wayasedima??????????????
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පැටියා;15202895 said:
    එක දිගට කලොත් අවුරුදු 8යි chief වෙන්න.
    Chief වෙන්න ඕනෙ නෑ බං 3rd වුනත් අවුරුද්දකින් වගේ පස්සෙ $6000 මාජින් එකට යන එක සිම්පල්. උඹලට නම් බෑ මචං ඔව ගනං හම්බ කරන්න. අනික මචෝ මේකත් දැනගනිං උඹලා අවුරුදු 5-6ක් කට්ට කාල ඩිග්‍රි ගද්දි ඒ පැරලල් අපේ එවුන් අවුරුද්දක් දෙකක් සේල් කරලත් තියෙයි.

    උඹලගෙ බේසික්? ලොල් ඕව කියපං වෙන එකෙක්ට. උඹලට ඔය වගේ සැලරි එකක් ගැන හිතන්න වත් පුලුවන්ද? :rofl:

    මෙන්න වැඩක්!!! KDU කුකුලෙක් හම්බ කරනවලු අපිට වඩා!!:rofl:
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    6000$ kiwwe maasekatada????

    anika uba kiyanna 1.1 k withara aran kdu yana ekaa 2 pannala eng yana ekaata wada hamba karanawa kiyalada ????????????
    kiyapan........

    patiya kiyana dae hari mama marine salarys gana danawa,mokada mage thatha master marine kenek widiyata wada kara lagak wenakamma , 90's wala thatha 1k withara salary 1kak gatta lankawe athule ,anthimata thaththa sail kare U$ 8000 monthly salary 1kakata