KDU eka pvt karanna yanawa kiyalada kiyanne... eka rajaye campus ekak nemeine.. eketh rank ekak nane. anika army eke ayata degree free denakan kisi awlak na. unta mehe job market eke demand na ban maduruwekuta tharam![]()
උඹ මොනාද බං දන්නෙ? KDU එකටත් Visiting Lecturersල යන්නෙ Katubadden. උං Practicals වලට එන්නෙ මොරටුව කැම්පස් එකට. 2nd leftinent විදියට අවුට් වෙන්නෙ.
උං අවුරුදු 5ක් ආමි එකේ හිටියහම එලියෙ ඕනෙ තරං ජොබ් තියනවා.
නැද්ද කියන්නෙ උඹ? 
පොඩ්ඩක් එලියට බැහැලා බලපං බච්චෝ






Typical Sri Lankan