පැටියා;15203564 said:රිදුන නේද?
හොඳයි හොඳයි මම අයිය කෙනෙක් විදියට මේ දේවල් කියල දුන්න කියලා හිතාගනිං බච්චෝ
පාපයක් නෑ මම රස්සාවක් දෙන්නං උඹට නාඩ ඉඳිං![]()
aaaanna uda wakya kiwwama ruduna patiyata.
ayith kiwwa. rassa karanna. business, echcharai
පැටියා;15203564 said:රිදුන නේද?
හොඳයි හොඳයි මම අයිය කෙනෙක් විදියට මේ දේවල් කියල දුන්න කියලා හිතාගනිං බච්චෝ
පාපයක් නෑ මම රස්සාවක් දෙන්නං උඹට නාඩ ඉඳිං![]()
පැටියා;15203572 said:මේ පොඩි වැඩකට යනවා බච්චෝ. මොකෝ කියන්නෙ උඹත් එලි පහලියට ගිහිං හුලං ටිකක් වැදිලා එනවද නැත්තං මෙතන පාලු ගෙයි වලං බිඳිනවද බච්චො?![]()

mokakda ban ae kramaya mathath poddak kiyala dipan
aladdin puduma pahana uba laga thiyenawada
![]()
lol SAITM 11536
SLIIT 6700..
APIIT - no rank lol
e ha anubadda uni wunata ban mehe oya uni wali dena degree eka ganan ganna. eth denne ara anubadda uni eke degree ekanam hodai. eth ethakota degree eka deela thiyanne mehe oya uni eka nemeine.. arakane.. mun broker firm ekak.... thin monada kiyawanne
machan mae ubath 1ka katha karala wadak nae kisima therumak natuwa wae yana 1ka witharai karanne
colombo univeristy ranil arahema iddi
ah etakota menna...
ALs fail unu....
ols fail unu....
samahara wita 8 pass nati aya....
uba ara kiwwa widiyata government degree holders lage level ekata meyala natuwa athi machan....
e unata ubala api me polawe paya gahala inne me minissu nisa.....
![]()
'' think '' eka thama kramaya... sirawata kiwwe
lol uththara na kiyapan machan typical answer eka dila shape nowiii.............
පැටියා;15202731 said:උඹ මොනාද බං දන්නෙ? KDU එකටත් Visiting Lecturersල යන්නෙ Katubadden. උං Practicals වලට එන්නෙ මොරටුව කැම්පස් එකට. 2nd leftinent විදියට අවුට් වෙන්නෙ.
උං අවුරුදු 5ක් ආමි එකේ හිටියහම එලියෙ ඕනෙ තරං ජොබ් තියනවා.නැද්ද කියන්නෙ උඹ?
පොඩ්ඩක් එලියට බැහැලා බලපං බච්චෝ![]()
පැටියා;15202731 said:ඔවු මෙතන අපි කතා කර කර හිටියෙ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් විදියට මිලිටරි ට්‍රේනිං එක්ක අවුට් වෙන අය ගැනනෙ. මැදිං පනින්නෙ නැතුව මුල ඉඳං කියවං ආවොත් කාටත් ලේසි වෙයි
ආමි එකේ Officer Cadet හැටියට enlist වෙන එවුන් අවුරුදු 5න් ආමි එකෙන් අයින් වෙන්න බෑ පුතේ,දන්න දෙයක් කතා කරපන්කො...
ඇයි බැරි ඕනෙ නම් ඩිග්‍රිය කම්ප්ලීට් කරපු ගමං වුනත් අයින් වෙන්න පුලුවන් යම් කිසි මුදලක් ගෙවලා 
lol ape ekek giya KDU eke MBBS degree eke bond eka 15 yrs or 99lakhsපැටියා;15203881 said:ඇයි බැරි ඕනෙ නම් ඩිග්‍රිය කම්ප්ලීට් කරපු ගමං වුනත් අයින් වෙන්න පුලුවන් යම් කිසි මුදලක් ගෙවලා
![]()

lol ape ekek giya KDU eke MBBS degree eke bond eka 15 yrs or 99lakhs
IT wage wena degrees ty bond nati, gaanak gewala ka puluwan ewa.. MAMA DANNA WIDIYATA okkoma baa.(MBBs, Eng wage)
එහෙමද කාලය ගැන නම් මම දන්නෙ නෑ අවුරුදු 5යි කියලා හිතං හිටියෙ. අනික ඒක මට අදාලත් නෑ මොකද මම KDU නෙවෙයිනෙ 
ela ela..පැටියා;15203926 said:එහෙමද කාලය ගැන නම් මම දන්නෙ නෑ අවුරුදු 5යි කියලා හිතං හිටියෙ. අනික ඒක මට අදාලත් නෑ මොකද මම KDU නෙවෙයිනෙ
![]()

ඕව මෝඩ ජෙප්පොන්ගෙ යල් පැන ගිය අදහස්. හරියට ඉස්සර තිබ්බ කුල ක්‍රමය වගේ තමයි.

1ka 1ka dewal gana hithala wadi wela thamai lankawe minisunta waradila thiyenne
lankawe minissu hithanawa ape exams thamia loke amaruma exams kiyala aeth aththama kathawa thamai hariyata exam paper 1kawath waraddanne nathuwa print karanna apita bae
ape minissu hithanawa lankawe thamai loke hodama n lokuma dewal thiyenne kiyala
lankawe minissu hithanawa loke hodama wada karayo api kiyala ae nisa aluth yamak wenas yamak igena ganna kamathi nae
api hithanawa loke hodama jathiya saha sanskruthiya ape kiyala kochchara ape sanskruthiya hodaida kiwoth ganiyek kakul nirawaranaya wena widiye adumak adan giyoth ae ganige kakul allanna polimata minissu yanawa.
malli hitha hitha idala wadak nae ratata n thamanta yamak karanna balapan
ithin ban afflicted uni walinne uba oya kiyana pri uni degree denna ,mama ow kiyanawa uba nae kiyanawa ethanin ehata tharka karana 1ka boru wadak
පැටියා;15203926 said:එහෙමද කාලය ගැන නම් මම දන්නෙ නෑ අවුරුදු 5යි කියලා හිතං හිටියෙ. අනික ඒක මට අදාලත් නෑ මොකද මම KDU නෙවෙයිනෙ
![]()